• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

කුලගෙදර ගිනිවද්දන ග්‍රහදොස්…

November 20, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
කුලගෙදර ගිනිවද්දන ග්‍රහදොස්…
Share on WhatsAppShare on Facebook

විවාහයට විශේෂයෙන්ම බලපෑම් ඇතිකරන භෞම දෝෂය කුමක්ද යන්න මේ සටහනින් අපි විමසා බලමු. භෞම දෝෂය නම් කුජ (අඟහරු) ගෙන් සෑදෙන යෝගය වේ. අඟහරු ස්ත්‍රී පුරුෂ කේන්දරවල යෙදී සිටින ආකාරය අනුව එකී දෝෂය යෙදීමට ඉඩ ඇත. පොරොන්දම්වලටත් වඩා මේ භෞම දෝෂය තිබේදැයි මුලින්ම බැලිය යුතුය.
විවාහයකට මුලින්ම පරීක්ෂා කර බැලිය යුත්තේ දෙදෙනාගේම ජීවිත බලය ගැනයි. දෙවැනුව අඟහරුගේ යෙදීමයි. තුන්වැනිව පාපාංශක හා අත්‍යාවශ්‍ය පොරොන්දම් ගැළපීමයි.


එහිදී කුජගේ දෝෂය යෙදෙන අයුරු පිරික්සීම අනිවාර්ය වේ. ස්ත්‍රී කේන්දරයක කුජ සිටීම පුරුෂයාට අයහපත් යැයි එක්තරා සම්මතයකි. එමෙන්ම පුරුෂ කේන්දරයක එකී රාශිවලට කුජ සිටීම ස්ත්‍රියට හානිදායක යැයිද සම්මතයකි. සමහර විට වැන්දඹු යෝගයක් යැයිද පිළිගැනේ.

එහෙත් කේන්දර දෙකේම අඟහරු එකී රාශිවල සිටී නම් එම දෝෂය බිඳී යයි. අඟහරු කේන්දර දෙකේම එකම රාශියක පිහිටියේ නම් වඩාත් ගැළපේ. තවද එක කේන්දරයක අඟහරු සිට අනෙක් කේන්දරයේ රවි හෝ රාහු සිටීමෙන් කුජගේ භෞම දෝෂය බිඳීයයි.

තවද සඳුගෙන් 1,2,4,7,8,12 යන භාවයන්හි අඟහරු සිටීමත් භෞම දෝෂයකි. සිකුරුගෙන් එකී භාවයන්හි කුජ සිටීමෙන්ද මෙම භෞම දෝෂය යෙදේ. කේන්දර දෙකේම එකී තැන්වල අඟහරු සිටීමෙන් දෝෂය භංග වේ.

ගුරුගේ පෙනීම 7 වැන්නට හෝ අඟහරුට වැටීමෙන්ම භෞම දෝෂය බිඳේ. කුජ සමග ගුරු එක්ව ඇත්නම් දෝෂය භංග වේ. එක් කේන්දරයක කුජ සිට අනෙක් කේන්දරයේ රාහු වෙතොත් දෝෂය බිඳේ. ස්ත්‍රී පුරුෂ දෙකේම එකම රැසක කුජ සිටීමෙන්ද භෞම දෝෂය භාංග වේ.

කුජගේ මේ දෝෂය වෛධවන් යෝගය නමින් දැක්වේ. මෙවැන්නක් යෙදුණු විට ලෙඩ රෝග ඇතිවීම, වෙන්වීම, කලහකාරී වීම හා විවාහයට අහිතකර තත්ත්වයන් උදාවීම සිදුවේ. තවද විවාහ පමා වේ.

ස්ත්‍රී කේන්දරයේ ලග්නයේත් සඳුගෙන් හා සිකුරුගෙන් 7 සහ 8 පාපීන් සිටීමත් ශුක්‍රගෙන් පීඩාවීමත් වෛධවන් දෝෂයකි.

පිරිමි කේන්දරයේ නම් ලග්න චන්ද්‍ර හා සිකුරු කෙරෙන් 2,7 පාපීන් සිටීමත් සිකුරු පීඩාවීමත් වෛධවන් දෝෂයකි.

ග්‍රහයකු පීඩා වන්නේ නීච ශුක්‍ර රාශිගත ග්‍රහයන්ගේ (පාපී ග්‍රහයන්ගේ) සංයෝගයට පත්වීමෙන් හා දෝෂයට ලක්වීමෙනි.

විවාහ දෝෂ 20ක් ඇත. මෙකී දෝෂ ගැන පොරොන්දම් ගැළපීම්වලදී මුලින්ම බැලීම අනිවාර්ය වේ. විවාහයකට කේන්දර දෙකක් පරීක්ෂා කිරීමේදී පොරොන්දම්වලට අමතරව පරීක්ෂා කර බැලිය යුතු දෝෂ විශාල සංඛ්‍යාවක් තිබේ. එවැනි දෝෂ වැඩිපුර යෙදී තිබේ නම් පොරොන්දම් ගැළපීම ඇතත් සාර්ථක විවාහයකට හිතකර නොවේ. දෝෂ නැති කේන්දර හිඟය. ඒ නිසා සෑම විවාහයක්ම කිරීමේදී විවාහ දෝෂයන් බිඳීයන යෝගයන්ද, ග්‍රහ යෙදීම්ද ඇත. මුලින්ම කළ යුත්තේ දෝෂ ඇති විට ඒවායේ එකී දෝෂ බිඳී යන්නේ දැයි මනාව පිරික්සා බැලීමයි.

මේ අනුව පැහැදිලි වන්නේ විවාහයකදී දෙදෙනාගේම ගැළපීම් තිබේදැයි ගැඹුරින් පරීක්ෂා කර බැලීමයි. සාම්ප්‍රදායික විසි පොරොන්දම් ලකුණු මත විවාහයකට තීරණය කිරීම එතරම් සාර්ථක වන කරුණක් නොවනු ඇත.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී දේශබන්දු ටී.හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

සමන් දෙවි හාස්කම් පෙන්වූ රත්නපුරේ පැලවෙනගල…

Next Post

මහජන බැංකුව ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ලෙස ඇගයීමට පාත්‍ර වූ සමාගම් 10’ අතරට…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.