• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

බඹා කෙටූ කෙනා හොයාගන්න බැරිද?

November 17, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
බඹා කෙටූ කෙනා හොයාගන්න බැරිද?
Share on WhatsAppShare on Facebook

තමන් කළ පව් පින් අනුව මෙලොව එළිය දකින අවස්ථාවේම තමන්ට සුදුසු සහ තමන්ට ලැබෙන සහකරුවකු හෝ සහකාරියක ගැන යම් ඉඟියක් රැගෙන එයි. එය සිදුවන්නේ ඉහත ආත්මයන්හි එම තැනැත්තා කළ විවාහයට සම්බන්ධ පව් පින් අනුවය. කෙසේ නමුත් එකිනෙකාට උරුම සහකරු සහකාරිය ගැන පූර්ව අවබෝධයක් ලබාගන්නට හැකි ක්‍රම කිහිපයක්ම අංක විද්‍යාවේ පෙන්වාදී තිබෙනවා. ඒ අනුව ඔබේ ජන්ම අංකය දැනගෙන ඔබට උරුම සහකරු හෝ සහකාරිය ගැන කලින්ම දැනගන්නට උපන් දිනය තනි අංකයක් බවට පත්වන තුරු එකතු කළ යුතුය.

උපන් දිනය 2001.10.04
2+0+0+1+1+0+0+4 = 8

ඒ අනුව ජන්ම අංකය 01 හිමි කාන්තාවන්ට හමුවන්නේ මනා පෞරුෂයකින් හෙබි නිර්භීත සහකරුවෙකි. ඔහු බොරුවට වංචාවට කැමැති නැත. එසේම අවංක ආදරයක් බලාපොරොත්තු වෙයි. එමෙන්ම අංක 01 හිමි පිරිමින්ට හිමිවන සහකාරිය අවංක ගතිගුණ ඇති තැනැත්තියකි. ඇයට සැකයකින් තොරව ආදරය කළ හැකිය. විවාහයෙන් පසුව පතිභක්තිය සුරකින තැනැත්තියක් වෙයි.

අංක 02 හිමි තරුණියන්ට ලැබෙන සහකරුවන් කාරුණික ගතිගුණ ඇත්තෙකි. සෙම් රෝග සහ පපුවේ අපහසුතා නිතර හටගනී. එසේම අතිශය සංවේදී අයෙකි. අංක 03 හිමි පිරිමින්ට ලැබෙන සහකාරිය තරමක් දඟකාර ගතිගුණ ඇත්තියකි. සරාගී අයෙකි නිතරම විලාසිතා ප්‍රිය කරන්නීය.

අංක 03 හිමි තරුණියන්ට ලැබෙන්නේ මනා පෙනුමක් ඇති කලාත්මක හැකියාවන්ගෙන් පිරිපුන් උගත් බුද්ධිමත් අයෙකි. කලාවට සම්බන්ධ අයෙක් වීමටද හැකිය. අංක 03 හිමි පිරිමින්ට ලැබෙන සහකාරිය විනෝදකාමීය. අහිංසක ගතිගුණ ඇති කඩිසර උගත් අයෙකි. ඇය තරගකාරී කටයුතුවලට ප්‍රිය කරයි.

අංක 04 හිමි තරුණියන්ට ලැබෙන්නේ අතිශය දක්ෂ අදහස් උදහස් බෙදාහදාගන්නා විවිධාකාර දක්ෂතා ඇති සමාජශීලී තරුණයෙකි. අංක 04 හිමි පිරිමින්ට ලැබෙන්නේ දුරදිග සිතන කලබල නැති අඩුවෙන් කතාකරන අහංකාර ගති වැඩි තරුණියකි.

අංක 05 හිමි තරුණියන්ට ලැබෙන්නේ තරමක් දඟකාර විවිධත්වයට ප්‍රිය කරන කඩවසම් සහකරුවෙකි. ඔහු බොහෝ දුරට ඔහුගේ අදහස්වලට බිරියගේ කැමැත්ත අපේක්ෂා කරයි.

අංක 05 හිමි පිරිමින්ට ලැබෙන සහකාරිය සිහින් සිරුරක් හිමි තරමක් කේන්ති ගන්නා නිතරම සැකයෙන් ජීවත් වන අන් අය කියන දේ පිළිනොගන්නා අයකු විය හැකිය.
අංක 06 හිමි තරුණියන්ට ලැබෙන සහකරු පිළිවෙළට පිරිසිදුව කටයුතු කරන, බිරියගෙනුත් ඒ දේවල් අපේක්ෂා කරන අයෙකි. බිරියට දරුවන්ට බොහෝ ආදරය කරයි. අංක 06 හිමි පිරිමින්ට ලැබෙන සහකාරිය ඉක්මනින් කේන්ති ගනී. එහෙත් අන් අය ගැන අනුකම්පා කරයි. සහකරු ගැන උනන්දුවෙන් සොයා බලයි.

අංක 07 හිමි තරුණියන්ට ලැබෙන්නේ බිරියගේ හැඟීම් දැනීම් තේරුම්ගත හැකි හැඟීම්බර අයෙකි. ඔහු නිතරම සිය යුතුකම් ගැන වෙහෙස වෙයි. අංක 07 හිමි පිරිමින්ට ලැබෙන්නේ තරමක් කලබලකාරියකි. ඇයට නිතර නිතර අමතක වීම සිදුවෙයි. තමාගේ අවශ්‍යතාවලට වඩා සහකරුගේ අවශ්‍යතා ගැන සිතයි.

අංක 08 හිමි තරුණියන්ට ලැබෙන සහකරු බිරිය කරන සෑම දෙයකටම විරුද්ධ වෙයි. කිසිවක් ගැන දුරදිග සිතන්නේ නැත. අලුත් දේට කැමැති නැති බවක් පෙන්වයි. අංක 08 හිමි පිරිමින්ට ලැබෙන සහකාරිය නිතරම වෙනස් දේට ඇලුම් කරයි. සහකරුගේ ආදරය සහ අවංක බව අගයයි.

අංක 09 හිමි තරුණියන්ට ලැබෙන සහකරු කඩවසම්ය. රූමත් තරුණියක ලෙස පිරිසිදුව පිළිවෙළට දඟකාර චරිතයක් ලෙස බිරිය දැකීමට ප්‍රිය කරයි. අංක 09 හිමි පිරිමින්ට ලැබෙන සහකාරිය සැමියා තමන් සමගම තමන් ගැනම සිතමින් තමන්ගේ ඇස් මායිමේම සිටිනවාට ප්‍රිය කරයි. එසේම ඇය සැමියාටද පණ මෙන් ආදරය කරයි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, සත්‍යජිත් සම්පත්

SendShareShare
Previous Post

රොබින්හුඩ් අයවැයක්! පසුපෙළෙන් බැසිල්ට උත්තමාචාරය!

Next Post

මහ කැලෙන් මතු වූ සාලිය-අශෝකමාලා සුපිරි මාලිගය…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.