• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සෙලාන් බැංකුවෙන් වැඩමුළු මාලාවක්

November 6, 2019
in Business
Reading Time: 1 min read
A A
සෙලාන් බැංකුවෙන් වැඩමුළු මාලාවක්
Share on WhatsAppShare on Facebook

සෙලාන් බැංකුව මෙරට ව්‍යවසායකත්වය නැංවීමේ අරමුණින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඉලක්ක කරගෙන මෙම වසරේ වැඩමුළු මාලාවක් සංවිධාන කිරීමට කටයුතු කළේය.
ශ්‍රී ලාංකික ආර්ථිකයේ ජීවනාලිය ලෙස සැලකෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රටේ අභිවෘද්ධිය වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටුකරයි. මෙම ව්‍යාපාරිකයන්ගේ මූල්‍ය දැනුම වර්ධනය කරවමින් ඔවුන්ට ව්‍යාපාරික ලෝකයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දීමේ හැකියාව ලබාදීම සඳහා සෙලාන් බැංකුව තිස්සමහාරාමය, සියඹලාණ්ඩුව සහ බෙලිඅත්ත යන ප්‍රදේශවල මෙම වැඩමුළු සංවිධාන කරන ලද අතර එම වැඩමුළුවලට 400කට අධික පිරිසක් සහභාගී වූහ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයන්ගේ සහභාගීත්වය සහිතව පවත්වන ලද මෙම වැඩමුළුවලදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මෙන්ම ගොවි ප්‍රජාවද දැනුවත් කෙරිණි. ව්‍යාපාරයක් සාර්ථක ලෙස පවත්වාගෙන යන ආකාරය මෙන්ම එලෙස ව්‍යාපාර කටයුතු සිදුකිරීමේදී මතුවන අනපේක්ෂිත අභියෝගවලට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී ඔවුන් දැනුවත් කරන ලදී.

මීට අමතරව ව්‍යවසායකත්වය සහ රටේ වර්තමාන සාර්ව ආර්ථික පසුබිම හමුවේ ඊට ඇති අභියෝග සම්බන්ධයෙන්, වඩාත් පුළුල් මට්ටමේ වැඩමුළු දෙකක් මහනුවර සහ අම්පාර යන ප්‍රදේශවලදී පැවැත්විණි. මහනුවර ප්‍රදේශයේ වැඩමුළුව සඳහා මධ්‍යම පළාත් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ දායකත්වයද හිමිවිය. ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ ප්‍රජා නායකයන් සහභාගී වූ මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයකු සහ ප්‍රතිපත්ති සම්පාදනය, අන්තර්ජාතික වෙළෙඳාම, මූල්‍ය සේවා, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සංවර්ධනය සහ ක්ෂුද්‍ර මූල්‍ය සම්පාදනය යනාදී ක්ෂේත්‍රවල ප්‍රවීණයකු වන හසිත විජේසුන්දර මහතා විසිනි.

මෙම වසරේ පැවති වැඩමුළුවලට අමතරව සෙලාන් බැංකුව පසුගිය වසරේදීද වැඩමුළු 7ක් පවත්වන ලද අතර ඊට 425 දෙනෙකු සහභාගී වූහ. එමෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ වර්ධනයට තවදුරටත් උරදීම සඳහා සෙලාන් බැංකුව ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන අංශය මගින් අපනයන ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කරගෙන සංවිධාන කරන ලද වැඩමුළුවකට අනුග්‍රාහකත්වය ලබාදුන් අතර, ලංකා වාණිජ මණ්ඩලය මගින් VAT සහ NBT ඇතුළු බදු පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවැත්වූ වැඩසටහනකටද අනුග්‍රාහකත්වය ලබාදීමට කටයුතු කළේය.

SendShareShare
Previous Post

සහජීවනයේ රසවින්දනය ‘කූත්තු’

Next Post

MCC නවතී

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...

Read more
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.