• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

Crysbro Next Champ හි රවිඳු ජයසුන්දර එළඹෙන ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලේදී ජයග්‍රහණයක් අපේක්ෂා කරයි…

November 2, 2021
in Business
Reading Time: 1 min read
A A
Crysbro Next Champ හි රවිඳු ජයසුන්දර එළඹෙන ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලේදී ජයග්‍රහණයක් අපේක්ෂා කරයි…
Share on WhatsAppShare on Facebook

Crysbro සහ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව එක්ව ආරම්භ කළ NOCSL Crysbro Next Champ ශිෂ්‍යත්ව වැඩසටහනේ කැපී පෙනෙන තරුණ ක්‍රීඩක රවිඳු ජයසුන්දර ලබන වසරේ පැවැත්වෙන ජාත්‍යන්තර තරගවලදී පදක්කමක් දිනාගැනීමට අපේක්ෂාවෙන් සිටියි.

2020 ජාත්‍යන්තර කනිෂ්ඨ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ රවිඳු මේ වන විට දෙස් විදෙස් තරගාවලීන් නියෝජනය කරමින් රන් පදක්කම් 20ක්, රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් තුනක් හිමි කරගෙන ඇති අතර ලෝක කනිෂ්ඨ ක්‍රීඩා උළෙලේදීද ඔහුගේ ඉහළම දක්ෂතාව පෙන්වන බවට සුබදායී බලාපොරොත්තුවක් තැබිය හැකිය. තරගාවලිය පිළිබඳ අදහස් දක්වමින් රවිඳු සඳහන් කළේ, තමාට විශ්වාසයෙන් ඊට සහභාගි වීමට අවස්ථාව සැලසීම පිළිබඳ NOCSL-Crysbro Next Champ ශිෂ්‍යත්ව වැඩසටහනට තම කෘතඥතාව පළ කරන බවයි. Crysbro Next Champ වැඩසටහන මේ දක්වා සාර්ථකව ක්‍රීඩා අපේක්ෂාවන්ට සහයෝගය දැක්වීමට මාවතක් සකසා ඇති අතර, ශ්‍රී ලංකාවේ සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150කට අධික සංඛ්‍යාවක් ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය දක්වා ඔසවා තැබීය.

SendShareShare
Previous Post

2022 වත් රාහු කාලේ මඟහරිනවද?

Next Post

ග්ලාස්ගෝවලදි ගෝඨාට මෝඩි හමුවෙලා! කතාව නැනෝ යූරියා ගැනද?

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.