• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සෙලාන් ටිකිරි මාසය අඛණ්ඩව හයවැනි වසරටත්

October 26, 2019
in Business
Reading Time: 1 min read
A A
සෙලාන් ටිකිරි මාසය අඛණ්ඩව හයවැනි වසරටත්
Share on WhatsAppShare on Facebook

2019 ලෝක ළමා දිනය වෙනුවෙන් අඛණ්ඩව 6 වැනි වරටත් සෙලාන් බැංකුව ‘සෙලාන් ටිකිරි මාසය’ සැමරීම සඳහා විශිෂ්ටත්වයෙන් පෙරමුණ ගෙන ඇත.
ළමයින් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කිරීම සඳහා වන අරමුණු පෙරදැරිව, මෙම වසරේ සෙලාන් ටිකිරි ප්‍රචාරණයෙන් වඩාත් සුවිශේෂී තෑගි ලබාදීමේ ක්‍රම මෙන්ම දැනටමත් සෙලාන් ටිකිරි ගිණුම් හිමි දුවාදරුවන්ට සහ නව ගිණුම් හිමි දරුවන් සඳහා ආකර්ෂණීය ප්‍රවර්ධන දීමනා ලබාදීමට බලාපොරොත්තු වේ.
දැනටමත් සෙලාන් ටිකිරි ගිණුමක් හිමි දුවාදරුවන්ට අවමය රු. 750,000 තැන්පතුවකින් විදුලි ජීප් රථයක්, යතුරුපැදියක් හෝ යමහා බොක්ස් ගිටාරයක් වැනි ත්‍යාගයන් හිමිකරගත හැක. එසේම නව ගිණුම් හිමි දරුවන් සඳහා ඉහත සඳහන් එක් ත්‍යාගයක් ඇතුළුව සැනසිලි ත්‍යාග 13ක් දිනාගැනීමට අවස්ථාව සලසාදී ඇත.
තවද, වයස අවුරුදු 15ට අඩු ළමයින් සඳහා ආරම්භ කරනු ලබන නව සෙලාන් ටිකිරි ගිණුමක් සඳහා රු. 100,000ක් වටිනා කුඩා පැසිපන්දු කට්ටලයක් සහ තවත් ආකර්ෂණීය ත්‍යාග 10ක් දිනාගැනීමට අවස්ථාව සලසාදී ඇත. මීට අමතරව නව ගිණුම් අරඹන දරුවන්ට සේම දැනටමත් සෙලාන් ටිකිරි ගිණුමක් හිමි දුවාදරුවන්ට රු. 5000ක තැන්පතුවකින් කුඩා පැසිපන්දු කට්ටලයක් දිනාගැනීමට අවස්ථාව සලසාදී ඇති අතර නව ගිණුම් හිමි දරුවන්ට ඉහත ත්‍යාගයට අමතරව වෙනත් ත්‍යාග 3ක් දිනාගැනීමටද අවස්ථාව හිමිවේ.
ලෝක ළමා දිනය සමරමින්, ළමා මාසය සඳහා සැලසුම් කර ඇති ප්‍රවර්ධන දීමනා පිළිබඳ අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ අලෙවිකරණ හා විකුණුම් අංශ ප්‍රධානී ගමික ද සිල්වා මහතා පැවසුවේ “සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව සෑම විටම දරුවන්ගේ මූල්‍ය ශක්තිය සුරක්‍ෂිත කරගැනීම පිණිස නිවැරදි වේදිකාවක් ලබාදීම වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකර ඇති අතර එමගින් ඔවුන්ගේ ජීවිත කාලය පුරාම ඕනෑම ඉලක්කයක් සපුරා ගැනීමට ඉඩ ප්‍රස්තාව සලසා දීම සිදුකරන බවයි.”
විනෝදය සහ ක්‍රීඩාව දරුවකුගේ වර්ධනයේ අනිවාර්ය කොටසක් බව වටහාගත් සෙලාන් ටිකිරි මෙම ඔක්තෝබර් මාසය තුළ ලබාදෙන්නා වූ තෑගි පරාසය පුළුල් කරන ලදී. සෙලාන් ටිකිරි ගිණුම් ශේෂයන්ට අනුකූලව විදුලි කාර්, යතුරුපැදි, කුඩා පැසිපන්දු ක්‍රීඩා කට්ටල, ක්‍රීඩා බෑග්, පාසල් බෑග්, මග්, ළදරු සෙල්ලම් බඩු, ස්කූටර්, දුරස්ථ පාලක ඩ්‍රෝන, බයිසිකල්, ඕගන්, ඩීවීඩී සෙට්අප්, ටැබ් සහ LED ටීවී ආදී ත්‍යාග හිමිකරගත හැක.

SendShareShare
Previous Post

පුංචි තිරේ අහිංසකාවිය

Next Post

ඔබව රජ කරවන සිංහාසන යෝගය

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.