• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

පරිගණකයෙන් කේන්දරේ ගැලපුවාම වෙන දේ

October 28, 2019
in Astrology
Reading Time: 1 min read
A A
පරිගණකයෙන් කේන්දරේ ගැලපුවාම වෙන දේ
Share on WhatsAppShare on Facebook

දෙදෙනකු අතර විවාහයක් ගිවිස ගැනීමේදී ජ්‍යොතිෂයට අනුව පොරොන්දම් බැලීම සිදුකිරීම අනාදිමත් කාලයක පටන් පැවත එන කටයුත්තකි. දෙදෙනකුට සාර්ථක යුග දිවියක් ගතකිරීමට හැකිවේද යන්න මේ තුළින් ස්ථිරවම කිව හැකිය. සිත් දෙකක්, චරිත දෙකක් එකිනෙකට ජීවත් වීමට ඇති කායික, ශාරීරික, සාමාජික සමානාත්මතාවක් දෙදෙනකු අතර තිබේද යන්න පොරොන්දම බැලීම තුළින් කිව හැකිය.

බොහෝ දුරට පරිසර දෙකක ප්‍රදේශ දෙකක ජීවත් වුණු දෙදෙනකු ගැළපීම අසීරු කටයුත්තකි. මෙය කළහැකි වන්නේ නිවැරැදි පොරොන්දම් ගැළපීමකින් පමණි. මවුපියන් තම දරුවන්ගේ හඳහන් අරන් නිවැරැදි දක්‍ෂ ජ්‍යොතිෂවේදීන් වෙත යන්නේ මෙහි හොඳ – නරක නිවැරැදිව බලා ගැනීමේ අභිලාෂයෙනි. නමුත් වර්තමානයේ මෙය පරිගණකවලින් තීරණය කරන අවස්ථා අනන්තවත් ඇත. මෙය නිවැරැදියි කියා පිළිගන්න මවුපියෝද බොහෝ සිටිති. මේ තුළින් විවාහක දෙපළට සාධාරණයක් ඉටුවේද යන්න ගැටලුවකි.

පොරොන්දම් බැලීමක්, නැකැත් දෙකකට පමණක් සීමා කළ නොහැකිය. නමුත් පරිගණකයෙන් සිදුකරන්නේ නැකැත් දෙකකට පමණක් සීමාකර බැලීමකි. අද ගමෙන් ගමට, නගරයෙන් නගරයට පොරොන්දම් නිරීක්‍ෂණය කරන කොම්පියුටර් ජ්‍යොතිර්වේදීන් අනන්තවත් දකින්නට ඇත. මෙය පරිහරණය කරන මහතුන් බොහෝ දුරට ග්‍රහයන් නවදෙනාවත් නොදැන තිබීම කනගාටුවට හේතුවකි.

පොරොන්දම් බැලීමට ප්‍රථම දෙදෙනාට විවාහ වීමට සුදුසු කල එළඹී ඇත්ද, මංගල යෝග තිබේද යන්න සොයාබැලිය යුතුයි. විවාහයට මූලිකව බලපාන අඟහරු ග්‍රහයා මංගල යන අරුතෙන් හඳුන්වයි. අඟහරු දෝෂ කේන්දරවල පිහිටා තිබේද, දෝෂ භංගවේද යන්න සොයාබැලිය යුතුයි.
ශනි මංගල යෝගය, විෂකන්‍යා යෝගය, කඩහන්දි මාරකය, නාශාංශක දෝෂ, වෛධව්‍ය දෝෂය, බහුවිවාහ යෝග, සරාගී යෝග, අවිවාහක යෝග, වඳ යෝග, කළු කුමාර දෝෂ, තුන්කුලුඳුල් දෝෂ, චාරිත්‍ර දෝෂ, 22 දෙර්කාන අධිපතිගේ බලපෑම යන කරුණු රාශියක් පිළිබඳ විමසිල්ලට ලක්කළ යුතුය. එපමණක් නොව තම රුව, ආයුබල තිබේද, දරුණු ලෙඩ රෝගවලට ලක්වේද, මාරක අනතුරු ඇතිකරයිද, සිරගත වෙයිද, ධන ලාභ නැති, ධනය විනාශ කරන අයකුද මේවා පිළිබඳ නිසි දැනීමක් ඇත්තේ දක්‍ෂ ජ්‍යොතිෂවේදී මහතුන්ට පමණි.

එම නිසා ඔබ පොරොන්දමක් ගළපා ගැනීමේදී ඒ පිළිබඳ ගැඹුරින් සිතා බලා කටයුතු කිරීම ඉතා වැදගත්ය. කිසිම මවක් හෝ පියෙක් තමන්ගේ දරුවන්ගේ විවාහය අසාර්ථක වීමට කැමැති නැත. ඔවුන්ගේ එකම අභිලාසය ඔවුන්ගේ යුග ජීවිත සාර්ථක වීමයි. එබැවින් මෙහි වගකීම ඔබ සතු විය යුතු වගේම ජ්‍යොතිෂවේදී මහතාටද මෙහි පූර්ණ වගකීම පැවරෙනු ඇත.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සරත්චන්ද්‍ර බෝතලාගේ

SendShareShare
Previous Post

අරමුණට යන හංසි

Next Post

නම්බුකාර නෑමකට කොම්බුකාර වළ

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.