ප්‍රවීණ සංගීතඥ සුනිල් පෙරේරා මහතාගේ වියෝව බ්‍රිතාන්‍යයේ බීබීසී වෙබ් අඩවිය විසින් ප්‍රචාරය කරමින් ලොවටම දැනුම් දීමට පියවර ගෙන ඇත.
එම අඩවියේ ආසියානු කොටස යටතේ මෙම පුවත පළ කිරීමට පියවර ගෙන තිබීම විශේෂ සිදුවීමකි.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.