• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සෙලාන් බැංකුව ස්වයංක්‍රීය චෙක්පත් තැන්පත් කිරීමේ යන්ත්‍ර හඳුන්වාදෙයි

October 17, 2019
in Business
Reading Time: 1 min read
A A
සෙලාන් බැංකුව ස්වයංක්‍රීය චෙක්පත් තැන්පත් කිරීමේ යන්ත්‍ර හඳුන්වාදෙයි
Share on WhatsAppShare on Facebook

සෙලාන් බැංකුව මෙරට ප්‍රථම වරට ස්වයංක්‍රීය චෙක් තැන්පත් කිරීමේ යන්ත්‍ර (Automated Cheque Deposit Kiosks) 26ක ජාලයක් හඳුන්වා දීමට කටයුතු කර තිබේ. ඒ අනුව දැන් දිවයින පුරා වෙසෙන ගනුදෙනුකරුවන්ට ඉතාමත් පහසුවෙන් පැය 24 පුරා චෙක්පත් තැන්පත් කිරීමේ අවස්ථාව ලැබී ඇත. මෙය ගනුදෙනුකරුවන්ට සිය කාර්යබහුල ජීවන රටාවන් මැද උපරිම පහසුවක් සැලසීම සඳහා සෙලාන් බැංකුව ගන්නා නිරන්තර උත්සාහයේ තවත් ප්‍රතිඵලයකි.

මේ පිළිබඳ අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ ඩිජිටල් බැංකුකරණ ප්‍රධානී චමින්ද සෙනෙවිරත්න මහතා මෙසේ පැවසීය. “සෙලාන් බැංකුව කවදත් ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා ප්‍රමුඛත්වය ලබාදෙනවා. මේ ආකාරයට දීපව්‍යාප්තව ස්වයංක්‍රීය චෙක් තැන්පත් කිරීමේ යන්ත්‍ර හඳුන්වාදීම මගින් ගනුදෙනුකරුවන්ට කවුන්ටරවල කාලය මිඩංගු කිරීමෙන් තොරව, දවසේ ඕනෑම වේලාවක, සෙලාන් බැංකුව මගින් මෙන්ම වෙනත් බැංකු මගින් නිකුත් කරන ලද චෙක්පත් තැන්පත් කිරීමට පුළුවන්. ඉදිරියේදී මෙම චෙක් තැන්පත් කිරීමේ යන්ත්‍ර දිවයින පුරාම ස්ථාපිත කිරීමට මෙන්ම, අපගේ ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සලසන තවත් අතිනවීන ඩිජිටල් සේවාවන් රාශියක් හඳුන්වා දීමට අප බලාපොරොත්තු වනවා.”

මෙම ස්වයංක්‍රීය චෙක් තැන්පත් කිරීමේ යන්ත්‍ර ප්‍රධාන භාෂා තුනෙන්ම සේවාවන් සලසන අතර, ගනුදෙනුවේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා මුද්‍රිත රිසිට් පතක්ද ලබාදේ.
සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුවේ මූලික අරමුණ වන්නේ නවීනතම තාක්ෂණය, නිර්මාණශීලී විසඳුම් හා විශිෂ්ට සේවාවන් සමගින් බැංකු ක්ෂේත්‍රයට ආදර්ශයන් සපයමින්, ගනුදෙනුකරුවන්ට විශිෂ්ට මට්ටමේ සේවාවක් සැලසීමය. මේ වන විට එහි ශාඛා 172ක් දිවයින පුරා ස්ථාපිත කර ඇති අතර ඉන් ශාඛා 10 ක් වසරේ දින 365 පුරා බැංකු සේවාවන් ලබාදෙයි.

SendShareShare
Previous Post

කොළඹ රටේ වනන්තරේ…

Next Post

ඇවන්ගාඩ් ‌‌සේනාධිපති CID අත්අඩංගුවට

MORE NEWS

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News
Business

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News

Load More
ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ශ්‍රී ලන්කන් ගුවන් සමා­ග­මට 2013 වස­රේදී යානා දහ­ය­කින් සම­න්විත ගුවන් බල­ඇ­ණි­යක් මිලදී ගැනී­මේදී යුරෝ­පීය ගුවන් සමා­ග­ම­කින් අමෙ­රි­කන් ඩොලර් මිලි­යන 2ක...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.