AIA ඉන්ෂුවරන්ස්හි සේවාලාභීන්ගේ රක්ෂණ වාරික පහසුවෙන් ගෙවීම සඳහා AIA වෙල්ත් ප්ලෑනර්වරුන් හට සහ මූල්‍ය සැපයුම් විධායකවරුන් වෙනුවෙන්ම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නිමැවූ AIA Quick Pay App එක ඔස්සේ රුපියල් බිලියනයකට වැඩි අගයක වාරික එකතු කරගැනීමට 2021 ජූලි මාසය වන විට සමාගමට හැකියාව ලැබී ඇත.
AIA Quick Pay App හඳුන්වාදී මාස 22ක් වැනි අඩු කාලයකදී මෙවන් කාර්යසාධනයක් අත්පත් කරගැනීමට හැකිවීම මගින් AIA ඉන්ෂුවරන්ස් සමාගම සිය සේවාලාභීන්ගේ පහසුව වෙනුවෙන් දක්වන්නා වූ කැපවීම මනාව පිළිබිඹු වේ.











