• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මන්දගාමී ප්‍රවාහනයට වේගයක්

August 10, 2021
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
මන්දගාමී ප්‍රවාහනයට වේගයක්
Share on WhatsAppShare on Facebook

පැයට හතර තිහක් වූ දුම්රිය

1814දී ජෝර්ජ් ස්ටීවන්සන් නැමැත්තා විසින් තම වසර ගණනාවක පර්යේෂණවල ප්‍රතිඵල ලබමින් පැයට කිලෝමීටර් 4ක වේගයෙන් ගමන් කළ හැකි දුම්රියක් තනන ලදී. කෙසේ නමුත් සිය පරීක්ෂණ නතර නොකර දිගටම කරගෙන ගිය ස්ටීවන්සන් 1830දී පැයට කිලෝමීටර් 30ක් යා හැකි රොකට් නමැති ධූම යන්ත්‍රයද නිපදවන ලදී.

බර වැඩිකර වැඩි වැඩක් ගත් පෙට්ටි වැල් කෝච්චි

ස්ටීවන්සන් සොයාගත් ධූම යන්ත්‍රයත් සමග නව ප්‍රබෝධයක් ඇතිවූ දුම්රිය ගමනාගමනය තව තවත් ව්‍යාප්ත වන්නට පටන් ගත් අතර, ඉන් පසු එකිනෙක පෙට්ටි සවිකර ටොන් ගණනක බඩු සහ ජනයා ප්‍රවාහනය කළ හැකි ආකාරයට දුම්රිය ගමන ව්‍යාප්ත විය. ඒත් සමගම බොහෝමයක් රටවල දීර්ඝ දුම්රිය මං තැනීමත් ගම් නගර දුම්රිය මාර්ගවලින් සම්බන්ධ වීමත් සිදුවිය.

නැව් ගමනට මඟ පෑදූ ෆුල්ටන්ගේ යාත්‍රාව

නැවත වාෂ්ප බලය උපයෝගී කරගන්නා ලද්දේ දුම්රියටත් පෙර සිටමය. මුලින්ම ගංගාවල යාත්‍රා කිරීම පිණිස කුඩා දුම් නැව් තැනීම ආරම්භ කරන ලදී. රොබට් ෆුල්ටන් නැමැත්තා හඩ්සන් ගඟේ යාත්‍රා කිරීම පිණිස සෑදූ යාත්‍රාව දුම් නැවේ ආරම්භය වශයෙන් සැලකිය හැකිය. ඉන් පසු බෙල් නමැති ඉංග්‍රීසි ජාතිකයකු විසින්ද ක්ලයිඩ් ගඟේ යාත්‍රා කිරීම පිණිස කුඩා දුම් නැවක් සාදන ලදී.

SendShareShare
Previous Post

ගුරු වැටුප් ප්‍රශ්නයට අවසන් විසඳුමක් නෑ! අධ්‍යයනය කරන්න කැබිනට් අනුකමිටුවක්!

Next Post

ප්‍රයිම් සමූහයේ නිර්මාතෘ ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ සහධිපත්‍ය නිවාස සංවර්ධක සංගමයේ සභාපති ධුරයට

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.