• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

පීපල්ස් ඉන්ෂුවරන්ස් වෙතින් ජනතාවට රක්ෂණ සේවා රැසක්

October 10, 2019
in Business
Reading Time: 1 min read
A A
පීපල්ස් ඉන්ෂුවරන්ස් වෙතින් ජනතාවට රක්ෂණ සේවා රැසක්
Share on WhatsAppShare on Facebook

විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය මගින් සංවිධානය කළ ශිල්ප සේනා තාක්ෂණ ප්‍රදර්ශනයේදී ජනතාව සාමාන්‍ය රක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමට පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. සැප්තැම්බර් 25 වැනිදා සිට 29 දක්වා ශිල්ප සේනා තාක්ෂණ ප්‍රදර්ශනය පොළොන්නරුව, කදුරුවෙල ජාතික ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. මෙවර එහි තේමාව වූයේ “සවිමත් දෑතින්- පොහොසත් රටක්” යන්නයි.
මෙම ප්‍රදර්ශනයේදී සාමාන්‍ය රක්ෂණයේ වැදගත්කම පිළිබඳ සහ පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය ලබාදෙන රක්ෂණ සේවා සහ පහසුකම් පිළිබඳ ජනතාවට අවබෝධයක් ලබා දීම සඳහා ආයතනයේ නියෝජිතයන් ප්‍රදර්ශනය පැවති දිනයන් මුළුල්ලේ කටයුතූ කරන ලදී.
මෝටර් රථ, දේපොළ, සංචාරක සහ මුහුදු රක්ෂණ ඇතුළුව පුද්ගලයන්ට සහ සමාගම්වලට පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී පුළුල් පරාසයක සාමාන්‍ය රක්ෂණ සේවාවන් ලබාදෙයි. අද වන විට සමාගමට විශාල ගනුදෙනුකාර පදනමක් ඇති අතර එහි වාර්ෂික වාරික ආදායම රු. බිලියන 5.5 ඉක්මවයි.

පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී දිවයින පුරා සිය ප්‍රාදේශීය කාර්යාල ජාලයක් පවත්වා ගෙන යන අතර පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆයිනෑන්ස් පීඑල්සී ශාඛා ජාලය ඔස්සේ කවුළු කාර්යාල 100 කට අධික සංඛ්‍යාවක් ද පවත්වා ගෙන යයි. මහජන බැංකුවේ ප්‍රාදේශීය කාර්යාලවලද එහි කටයුතු පවත්වාගෙන යනු ලබයි.

පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන මණ්ඩලය යටතේ ලැයිස්තුගත කර ඇත. ශක්තිමත් ජාත්‍යන්තර ප්‍රති රක්ෂණ වැඩපිළිවෙළක් මෙන්ම පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී සහ මහජන බැංකුව යන රටේ විශාලතම මූල්‍ය ආයතන දෙකෙහි පුළුල් වෙළෙඳපොළ ව්‍යාප්තිය ඔස්සේ ලැබී ඇති විශිෂ්ට මූල්‍ය උරුමය මඟින් පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී ශක්තිමත් වී තිබේ.

SendShareShare
Previous Post

කැලණි පන්සලේදී සජිත්-‌ෆොන්සේකා එකගතාවක

Next Post

කවුරුන් යන්නැති දවසක, තනියම සමනල් සිරසට

MORE NEWS

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News
Business

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News

Load More
ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්, රාමඤ්ඤ මහා නිකායේ දකුණු පළාතේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වී ඇත. Sri Lanka Latest...

Read more
ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.