• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ගමනට වේගයක් එකතු කළ අතීත මතක

August 3, 2021
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
ගමනට වේගයක් එකතු කළ අතීත මතක
Share on WhatsAppShare on Facebook

1886 ආපු පෙට්රෝ බෙන්සීන්

මෙය බයිසිකල් සහ රථ සඳහා ඩෙම්ලර් විසින් දියුණු කර නිපදවන ලද යන්ත්‍රයකි. මෙම (ගල් – තෙල්) යන්ත්‍ර සවිකිරීමෙන් ඉතා වෙහෙසකරව යෑමට තිබූ බොහෝ ගමන් පහසුවෙන් යෑමට අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව විවර වූ අතර, එවකට ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ සිදුවූ සුවිශේෂී දියුණුවක් ලෙසද මෙය හැඳින්විය හැකිය.

ගැස්සීම අඩු කරපු ඩන්ලොප්

යකඩ පට්ටම් සහිත රෝද යොදා නිපදවා තිබූ පාපැදි හා වාහනවල තිබුණේ කර්කශ, ගැස්සෙනසුලු ගමන් රටාවකි. එම තත්ත්වය වෙනස් කරමින් ඩන්ලොප් විසින් බැලුන් ටයර් හෙවත් සුළං පිරවූ පට්ටම් යෙදීමට කටයුතු සොයාගන්නා ලදී. ඒ අනුව වේගවත්, පහසු ගමනකට ඉඩ ලැබුණු අතර, ලංකාවේ රබර්වලටද ඉල්ලුම වැඩිවිය.

1816 ආව පෙනී ෂාදිං

එවකට එංගලන්තයේ අතිශය ජනප්‍රිය ගමන් සගයා වූ පෙනී ෂාදිං නම් පාපැදිය 1816 දී මෙරටට ගෙන්වනු ලැබීය. එය පයින් ගමන් – බිමන් ගිය පිරිසට අත්වැසිල්ලක් සැපයූ කාරණාවකි. විශාල රෝදයකින් යුත් මෙම පාපැදිය එවකට අතිශය ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍ය බවටද පත්විය.

SendShareShare
Previous Post

කොතලාවල පනතට ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායමේ විරෝධය! අගමැති කමිටුවක් දමයි! පනත සිකුරාදා නොඑන ලකුණු! EXCLUSIVE

Next Post

සල්ලි නෑ! ගුරු-විදුහල්පති වැටුප් ප්‍රශ්නයට කැබිනට්ටුවෙන් විසදුම් නෑ!

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.