• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

සිහින ලොවක මතක සටහන්

October 3, 2019
in Astrology
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

මේ දවස්වල වැස්ස. ඒ නිසා හොඳට නින්ද යනවා. හොඳට හීනත් පෙනෙනවා. ඒ අතරේ හීනෙන් බයවෙන අයත් ඉන්නවා. පහුවදාට ඒ හීනය ගැනම හිත හිතා ළතැවෙන අයත් ඉන්නවා. ඒක හීනයක්නෙ කියලා අමතක කරලා දාන අයට නම් හීන ගැන තැකීමක් නැහැ. හැබැයි හීනයක් කියන්නේ මුළු ජීවිතයම කණපිට හරවන්න පුළුවන් සිදුවීමක් කියල තමයි සිහින පිළිබඳ විද්වතුන්ගේ මතය. ඒ නිසා සිහින නොසලකා හැරලත් බැහැ. දැකපු සිහිනයේ පලාපල මොනවගේද?
සිහින ගැන උනන්දු වෙන අයට ඒ ප්‍රශ්නය නිතරම හිතට වදදෙනවා. ඒ නිසා තමයි අපි හැම සතියකම සිහින පලාපල ගැන විග්‍රහයක් අරගෙන එන්නේ. මේ සතියේ සිහින පලාපල විග්‍රහය තමයි මේ.

  1. තම දූදරුවන්ගෙන් වැඳුම් – පිදුම් ලබනවා, ත්‍යාග ලබනවා සිහිනෙන් දකීනම් – සමාජයේ කීර්ති, ප්‍රශංසාවට ලක්වෙයි.
  2. අමු ලී ගොඩවල් පිලිස්සෙනවා සිහිනෙන් දකීනම් – තම ධනය එකවර විනාශ වී යයි.
  3. දුනු, ඊතල රැගත් පිරිසක් තමා වටකර සිටිනවා සිහිනෙන් දකීනම් – රජයෙන් ලැබෙන සහන නොලැබෙයි.
  4. තමන් ඉදිරියට කෑගසමින් පැමිණි මිනිසකු එකවර දෙපා ළඟ මැරී වැටෙනවා සිහිනෙන් දකීනම් – තමා සතු දේපොළ වෙනත් අය සතුකර ගැනීමට ආරවුල් ඇතිකර ගනී.
  5. විශාල මාළුවකුගේ පිටෙහි නැඟ මහ මුහුදේදී ජීවිතය බේරාගන්නවා සිහිනෙන් දකීනම් – තදබල රාහු අපල අවසන් වී ඇති බවකි.
  6. කඳු මුදුනකින් එන දිය ඇල්ලකින් හෝ දිය උල්පතකින් තම ඇඳුම් – පැලඳුම් තෙමීගියේ නම් – තමන් යන යන තැනින් ප්‍රශංසා ලැබේ.
  7. වැහිලිහිණි කූඩු හදනවා හෝ ඇඟ වටා කැරකෙනවා සිහිනෙන් දකීනම් – ප්‍රබල ආදර බැඳීමක් ඇතිවෙයි.
  8. විශාල එළවළු කොටුවක් බලාගන්නා මිනිසකු ඒවා තළාපෙළා, පොඩිකර දමනවා සිහිනෙන් දකීනම් – බලාපොරොත්තු මංගල යෝජනා, ස්ථිර නොවේ. ආදර බැඳීම් කැඬේ.
  9. තේ දලු නෙළන කතුන් පිරිසක් බුලත්විට කා තම ඇඟට කෙළ ගසනවා, බැණවදිනවා සිහිනෙන් දකීනම් – තම රැකියාව, ධනය අහිමි වෙයි. දුගී දුප්පත් වෙයි.
  10. පොල්ගසකට කිහිපදෙනකු නැඟ පොල්අතුවල එල්ලී ඔංචිලි පදිනවා සිහිනෙන් දකීනම් – තමන් කාගේ හෝ වංචාවකට අසුවෙයි.
  11. කුඩා ළමයින් පරිසක් විශාල මඩක එරී කෑගසනවා සිහිනෙන් දකීනම් – තම ඥාති දරුවකුට කරදරයකි.
  12. නිවෙස ඉදිරිපිටට රටේ රාජ්‍ය නායකයා පැමිණ තමන්ට අඬගසනවා සිහිනෙන් දකීනම් – ප්‍රබල ජයක් ලැබේ. රාජයෝගයකි.
  13. අඳින ලද චිත්‍රයට පණ එනවා සිහිනෙන් දකීනම් – නිකරුණේ මුදල් විනාශ කරගනී.
  14. නිතර නිතර ගෙදර අය කෑගසනවා, බණිනවා සිහිනෙන් දකීනම් – නිවෙසට ප්‍රේත දෝෂ ඇති බවකි.
  15. නිවෙසට ගෙන ආ මාළු මඟ හැලී එම මාළුන්ට පණ තිබෙනවා සිහිනෙන් දකීනම් – අසල්වැසියකුගෙන් තම බිරියට හෝ සැමියාට කරදරයකි.
SendShareShare
Previous Post

කොණ්ඩදෙණිය හිමියන්ගේ අප්‍රකට වික්‍රම

Next Post

පළමු රැලිය ගෝඨාට මග හැරෙයිද?

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.