• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

මොනව කළත් හරියන්නේ නැද්ද?

October 1, 2019
in Astrology
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

සමහර විට ඔබ අහල ඇති “මම මොනවා කරත් සාර්ථක ප්‍රතිඵලයක් නැහැ” කියලා කියන අය ගැන. මෙහෙම අයගේ කේන්දරවල අපට දැකගති හැකි විශේෂ යෝග වර්ගයක් තියෙනවා. ඒවාට කියන්නේ රේක යෝග කියලා. මෙහි තේරුම සියලු දේ පහකරන යන්නයි. මෙවැනි යෝගයක් කේන්දරයක තිබුණත් එම යෝගය නිර්මාණය කරන ග්‍රහයන්ගෙන් සිදුවන අපලවලට පිළිවෙත් ඉටුකර උත්සාහවන්තව නිසි කළමනාකරණයකින් යුතුව වැඩ කිරීමෙන් ජීවන සාර්ථක කර ගන්න පුළුවන්.

රේක යෝග ගැන කතා කරන විට ග්‍රහයන්ගේ අස්ත වීම ගැන දැනුවත් වෙලා සිටින එක ප්‍රයෝජනවත්. රවි ග්‍රහයාට අයත් රශ්මි වළල්ල තුළට ග්‍රහයකු ඇතුළු වී රවිට සහ රවිගේ රශ්මියට ආවරණය වීම අස්ත වීම ලෙස සලකනවා. සාමාන්‍යයෙන් බුධ ග්‍රහයා නිතරම රවිට සමීපව සිටින නිසා බුධ ග්‍රහයා අස්ත වන්නේ නැහැ කියලා තමයි ජ්‍යොතිෂයේදී සලකන්නේ.
ජන්ම පත්‍රයක ලග්නාධිපති ග්‍රහයා දුර්වලව (නීචව හෝ සතුරුව) සිටීම හොඳ නැහැ. එහෙම දුර්වලව ඉන්න කොට අටවැනි ස්ථානයේ අධිපතියාගේ දෘෂ්ටියට ලක්වෙනවා නම් ඉතාමත් අයහපත්. එම කේන්දරයේම රවි ග්‍රහයාගේ රශ්මි වළල්ල තුළ ගුරු ග්‍රහයා සිටිමින් ගුරු අස්ත වෙලා හිටියොත් තත්ත්වය තවත් අයහපත්. මෙම රේක යෝගය කේන්දරයක පිහිටි විට එම කේන්දරයේ තිබෙන අනෙකුත් යහපත් යෝගවල බලය ක්‍රියාත්මක වීමට ලොකු බාධාවක් එල්ල වෙනවා. කේන්දර හිමියාට දිළිඳු බව අගහිඟකම් ඇති විය හැකියි.

ලග්නාධිපති ග්‍රහයා සහ 4 අධිපති ග්‍රහයා යන දෙදෙනාම පාප ග්‍රහයන්. (රවි, කුජ, ශනි, රාහු, කේතු) සමඟ යෝගව සිටියදී, ගුරු ග්‍රහයාගේ හෝ සිකුරු ග්‍රහයාගේ දෘෂ්ටියට ලක්නොවී සිටියදී, ගුරු සහ සිකුරු යන ග්‍රහයන් දෙදෙනාම අස්ත වී සිටීමටද රේක යෝගයක් නිර්මාණය වෙනවා.
කේන්දරයක ග්‍රහයන් තිදෙනකුම නීචව හෝ අස්තව සිටියදී ලග්නාධිපති ග්‍රහයාද, 6, 8, 12 ස්ථානයක දුර්වලව සිටීමෙන්ද රේක යෝගයක් නිර්මාණය වෙනවා.

මෙවැනි යෝගයක් ඔබගේ ජන්ම පත්‍රයේ පිහිටා ඇතිදැයි යන කරුණ ඉතා ප්‍රවේශමෙන් සොයා බලන්න. මෙලෙස යෝගයක් තිබෙනවා නම් එම යෝගය නිර්මාණය කිරීමට සහභාගි වන ග්‍රහයන්ගෙන් සිදුවන අපලවලට අදාළ පිළිවෙත් ඉටු කිරීමෙන් මෙම යෝගයේ අයහපත මඟහරවා ගෙන සාර්ථක ජීවිත ගතකිරීමට හැකි වේවි.

ජ්‍යොතිෂ විද්‍යා විශාරද අගලවත්තේ චන්දන වීරක්කොඩි

SendShareShare
Previous Post

බැසිල්-මෛත්‍රි පැය එකහමාරක සාකච්ජාවක

Next Post

KTM වෙතින් Moto GP නැරඹීමට මැලේසියාවට සවාරියක්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.