• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

JAT Holdings පාරිභෝගික ලෝයල්ටි වැඩසටහන සාමාජිකයන් 100,000 සීමාව පසුකරයි

June 24, 2021
in Business
Reading Time: 1 min read
A A
JAT Holdings පාරිභෝගික ලෝයල්ටි වැඩසටහන සාමාජිකයන් 100,000 සීමාව පසුකරයි
Share on WhatsAppShare on Facebook

JAT Holdings පාරිභෝගික ලෝයල්ටි වැඩසටහන (Customer Loyalty Program), අවුරුදු 2ක් වැනි කෙටි කාලයක් තුළ පාරිභෝගිකයන් 100,000 ඉක්මවීමට සමත් වී තිබේ. මෙය, JAT Holdings හි විශිෂ්ට ප‍්‍රමිතියකින් යුත් නිෂ්පාදන සම්බන්ධයෙන් පාරිභෝගිකයන් තබා ඇති නොසැලෙන විශ්වාසයට මනා සාක්ෂියකි.

මෙම විශ්වාසයට කෘතගුණ සැලකීමක් වශයෙන් 2019 වසරේදී JAT Holdings විසින් මෙම පාරිභෝගික ලෝයල්ටි වැඩසටහන ආරම්භ කරන ලදී. තම පාරිභෝගිකයන් අතරින් බොහෝ දෙනකු සාමාන්‍යයෙන් බැංකු සේවාවන් භාවිත නොකරන, දෛනික ආදායම් උපයන පින්තාරු ශිල්පීන් සහ වඩු කාර්මිකයන් වැනි පුද්ගලයන් බව වටහාගත් JAT Holdings, මෙම වැඩසටහන මගින් හිමිවන ලකුණු (Loyalty points) කොමර්ෂල් බැංකුවේ විශේෂ ඩෙබිට් කාඞ්පතක් හරහා මුදල් බවට පත්කරගත හැකි ක‍්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කළේය.

”බැංකු පහසුකම් තිබීම තුළින් තම වෘත්තීය කටයුතු තවදුරටත් වර්ධනය කරගැනීමට අවස්ථාව ලැබීම නිසා, මෙම වැඩසටහනට අපගේ පාරිභෝගිකයන් වෙතින් ඉතා හොඳ ප‍්‍රතිචාරයක් ලැබුණා. අභියෝගකාරී වෙළඳපොළ තත්ත්වයන් හමුවේ පවා ඉතා කෙටි කාලයක් තුළ මෙවැනි සන්ධිස්ථානයක් පසුකිරීමට අපට හැකි වූයේ ඒ නිසයි.” JAT Holdings Limited හි සාමාන්‍යාධිකාරී – අලෙවිකරණ ඩිල්ශාන් රොඩි‍්‍රගෝ මහතා පැවැසීය.

SendShareShare
Previous Post

‘ජිම් කට්ටල මගඩිය’ ගැන නාමල්ගේ පැත්තෙන් උත්තර!

Next Post

හිස නැති බිළිඳු මළසිරුරු 2ක් හමුවෙයි!

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.