• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ජිම් කට්ටල මගඩිය’ ගැන නාමල්ගේ පැත්තෙන් උත්තර!

June 24, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
නාමල් කොරෝනා බළකාය කැඳවයි
Share on WhatsAppShare on Facebook

ජිම්නාස්ටික් ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමේ ටෙන්ඩරය පිළිබඳ වෙබ් අඩවි ඔස්සේ පළවන සාවද්‍ය පුවත් ප්‍රතික්ෂේප කරන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසයි.

ජිම්නාස්ටික් ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම මේ වනතුරුත් සිදුකර නොමැති අතර, ජිම්නාස්ටික් ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමේදී ප්‍රසම්පාදන අක්‍රමිකතා සිදුව ඇති බවට විවිධ වෙබ් අඩවි හරහා පළවන සාවද්‍ය පුවත් තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ඒ පිළිබඳ කණගාටුව ප්‍රකාශ කරන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

ඒ පිළිබඳව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා මෙසේ අදහස් දැක්වීය.

අපේ රටේ ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් රට වෙනුවෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ අපේක්ෂා කරන බැවින් ඊට අනුකූල වන පරිදි ජාත්‍යන්තර පහසුකම් හා අන්තර්ජාතික මට්ටමෙන් උසස් ගුණාත්මකභාවයෙන් යුතු ක්‍රීඩා උපකරණ හා ක්‍රීඩා පහසුකම් ලබාදීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය ලෙස අප කටයුතු කරනවා.

ජිම්නාස්ටික් ක්‍රීඩක ක්‍රීඩකාවන්ට ජාත්‍යන්තර තරග සඳහා සුදුසුකම් ලැබීමට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට හා තාක්ෂණික මාර්ගෝපදේශවලට අනුව තාක්ෂණයෙන් උසස් අන්තර්ජාතික මට්ටමේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ජිම්නාස්ටික් ක්‍රීඩා උපකරණ ලබාදීම අත්‍යාවශ්‍ය වෙනවා.

ඒ අනුව ජිම්නාස්ටික් ක්‍රීඩා පුහුණුව ලැබීම සඳහා දෙපාර්තමේන්තුවේ ජිම්නාස්ටික් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානය නවීකරණය කිරීමටත් සැලසුම් කර තිබෙනවා.

ජිම්නාස්ටික් උපකරණ මිලදීගැනීම සම්බන්ධව මිළ ගණන් කැඳවීම සිදු කර තිබෙන අතර මිලදී ගන්නා ක්‍රීඩා භාණ්ඩවල අන්තර්ජාතික ප්‍රමිතිය හා ඉහළ ගුණාත්මකභාවය පිළිබඳව අප වඩාත් සැලකිලිමත් වෙනවා.

මේ සම්බන්ධව තාක්ෂණ ඇගයීම් කමිටුවක් මගින් ඇගයීමක් සිදුකර ඇති අතර තවදුරටත් ඒ පිළිබඳව ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ තාක්ෂණික කමිටු නිලධාරීන්ගේ විශේෂඥ මතය විමසා මෙම ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමට අප අදහස් කර තිබෙනවා.

ජිම්නාස්ටික් ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම සම්බන්ධව අවසන් තීරණයක් මේ වනතුරුත් අරගෙන නැහැ.

මේ සම්බන්ධව පළවන පුවත් සාවද්‍ය වන බවත් ජාතික තලයේ ජිම්නාස්ටික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා අවශ්‍ය වන ජිම්නාස්ටික් උපකරණ මිලදී ගැනීම ඉතාමත් විනිවිදභායකින් යුතුව රජයේ ප්‍රසම්පාදන ක්‍රමවේදයන්ට අනුකූලව සිදුකරන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ගංවතුරින් විපතට පත් ප‍්‍රජාවට සහාය වීමට එයාර්ටෙල් වෙතින් සන්නිවේදන පහසුකම්

Next Post

JAT Holdings පාරිභෝගික ලෝයල්ටි වැඩසටහන සාමාජිකයන් 100,000 සීමාව පසුකරයි

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.