• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිසිය කරපු වැරදි වැඩක් පොලිස්පතිට අහුවෙයි: වහාම චක්‍රලේකයක් ගහයි

May 29, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
පොලිසිය කරපු වැරදි වැඩක් පොලිස්පතිට අහුවෙයි: වහාම චක්‍රලේකයක් ගහයි

Sri Lankan police personnel check a car at a checkpoint as the government imposed travel restrictions and weekend lockdown to curb the spread of Covid-19 coronavirus in Colombo on May 14, 2021. (Photo by LAKRUWAN WANNIARACHCHI / AFP)

Share on WhatsAppShare on Facebook

සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක මාර්ග බාධකවල රාජකාරි කරන පොලිස් නිලධාරීන්, පුද්ගලයන් සහ වාහන පරීක්ෂා කිරීමේදී ජනතාව අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු නොකළ යුතු බවට පොලිස්පතිවරයා විසින් උසස් පොලිස් නිලධාරීන්ට විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මාර්ග බාධකවල රාජකාරි කරන පොලිස් නිලධාරීන් වාහන පරීක්ෂා කිරීමේදී සහ පුද්ගලයන් පරික්ෂා කිරීමේදී ඔවුන් අපහසුතාවයට පත්වන පත් වන අයුරින් සහ පරිභව වන අයුරින් කටයුතු කරන අයුරු මාධ්‍ය මඟින් වරින් වර ප්‍රචාරය කර තිබූ බවද එම චක්‍රලේඛයේ සඳහන් වේ.

මෙවැනි ක්‍රියාවන් තුළින් එම පුද්ගලයන් සමාජය ඉදිරියේ අවමානයට ලක්වන අතර එය පොලිසියේ අභිමානයට මෙන්ම කීර්ති නාමයට කැළලක් ඇති වන බවද පොලිස්පතිවරයා දැනුම් දී ඇත.

මින් ඉදිරියට නිලධාරීන්ගේ මෙවන් හැසිරීම් මාධ්‍ය මඟින් ප්‍රචාරය වුවහොත් අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව දුර්වල අධීක්ෂණය යටතේ කටයුතු කරන බවටද පොලිස්පතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත.

SendShareShare
Previous Post

නැවේ ගින්න භයානකයි: මේ දවස්වල වැස්සට තෙමෙන්න එපා: වාහනත් පරිස්සම් කරගන්න

Next Post

කොරෝනා හැදුණු බොරැල්ලේ කොල්ලා ගෙදරින් පනී

MORE NEWS

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

Load More
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී එක්සත් ජාතික පක්ෂය මාස ගණනාවකට පසු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper