• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නැවේ ගින්න භයානකයි: මේ දවස්වල වැස්සට තෙමෙන්න එපා: වාහනත් පරිස්සම් කරගන්න

May 29, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
රසායනික නැවේ ගින්න දරුණු වෙයි: නැව දෙකට කැඩෙයිද? අලුත්ම වීඩියෝව මෙන්න EXCLUSIVE VIDEO
Share on WhatsAppShare on Facebook

නෞකාවේ ගින්න හේතුවෙන් අම්ල වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බැවින් මේ දිනවල වර්ෂාවට සෘජුවම නිරාවරණය වීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ළහඳපුර පවසයි.

මෙම ගින්න හේතුවෙන් පිටවූ නයිට්‍රජන් ඔක්සයිඩ් වායුව ඉහළ වායුගෝලයේ ඇති ජල අංශු සමග මිශ්‍ර වීමෙන් නයිට්‍රික් අම්ලය හෙවත් අම්ල වැසි ඇති වන බව සභාපතිනිය කියා සිටියාය.

එලෙස ඇති වන වායු ධාරාවන් වෙරළබඩ ප්‍රදේශවල සිට රට තුළට ගමන් කළ හැකි බවත් එමගින් අවට ප්‍රදේශවලටද වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බවත් ඇය පවසන්නීය.

එමෙන්ම එළිමහනේ ඇති ලෝහයෙන් තැනූ උපකරණ මෙන්ම වාහන ආවරණය කර තැබීමට පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටින සභාපතිනිය මෙම වැස්සට නිරාවරණය වන්නන්ට විවිධ අසාත්මිකතා ඇති විය හැකි බවද පෙන්වා දෙයි.

මෙම නෞකාවෙන් වෙරළට ගොඩ ගැසූ සුන්බුන් ස්පර්ශ කළ පුද්ගලයන් කිහිපදෙනෙකුට මේ වන විටත් සමේ ආසාත්මිකතා හට ගෙන ඇති බවත් මෙම සුන්බුන් ඉවත් කිරීමට අදාළ නිලධාරීන් නියමිත ක්‍රමවේද යටතේ මේ වන විටත් පියවර ගනිමින් සිටින බවය.

ඇය පවසා සිටියේ මෙම නෞකාව ගිනි ගැනීමත් සමග ගොඩබිමට ගසාගෙන පැමිණ ඇති භාණ්ඩ ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසයි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ජනතාවට දැනුම් දී සිටියත් බොහෝ දෙනෙක් එම උපදෙස් පිළිනොපදිමින් මෙම භාණ්ඩ නිවාසවලටද ගෙන ගොස් ඇත.

SendShareShare
Previous Post

සයිනොෆාම් මිලියන 2ක් ජුනි 8 ලංකාවට

Next Post

පොලිසිය කරපු වැරදි වැඩක් පොලිස්පතිට අහුවෙයි: වහාම චක්‍රලේකයක් ගහයි

MORE NEWS

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

Load More
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී එක්සත් ජාතික පක්ෂය මාස ගණනාවකට පසු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper