• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

සතුරන් මට්ටු කරන කඩවර කන්නලව්ව

May 24, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
සතුරන් මට්ටු කරන කඩවර කන්නලව්ව
Share on WhatsAppShare on Facebook

මෙලොව ජීවත්වන මිනිසාට කොතරම් දැහැමිව හොඳින් ජීවත් වුවද සතුරුකම් කරමින් යහපත් දිවි ගමනට බාධා කරන්නන් අනන්තවත් හමුවේ. දැහැමිව එවැනි යහපත් පුද්ගලයන්ට සියල්ල එපාකරවන තරමට එම සතුරු බලවේග ක්‍රියාකරනු දැකිය හැකිය. මෙවැනි අවස්ථාවල යහපත් වැඩකරන පුද්ගලයන්ට ඉතා කරුණාවෙන් පිහිට වන දෙවි කෙනකු ලෙස කඩවර දෙවියන් හඳුන්වා දිය හැකිය. එවැනි අයට වින කරන සතුරන්ට කඩවර දෙවියන්ගෙන් දඬුවම් ලැබෙන බව විශ්වාස කෙරේ. පුර පක්ෂයේදී දෙවියන් ලෙසත්, අව පක්ෂයේදී යක්ෂයකු ලෙසත් කඩවර දෙවියන් සැලකෙනවා. එසේම කඩවර දෙවියන් කතරගම දෙවියන්ගේ ආරක්ෂකයකු ලෙස කටයුතු කරන අතර තොවිල්, ගම්මඩු ආදී ශාන්තිකරමවලදී කඩවර ගොටුව පිදීම මූලිකව කළ යුතු කාරණාවකි. එසේම නිසි පිළිවෙත් කර කඩවර පිහිට පතන සියලු දෙනාට කඩවර දේව පිහිට ලැබෙන අතර, ආවාට ගියාට අපිළිවෙළට කඩවර දෙවියන්ට පුද පූජා කිරීමෙන් ප්‍රතිඵල සුබ නොවිය හැකිය. එහෙයින් කඩවර දෙවියන්ගේ පිහිට පැතීමේදී කරුණු කාරණා දැන කිරීම ඉතාමත් යෝග්‍ය බව අමතක නොකළ යුතුය. එහිදී කඩවර දේව පිහිට මොහොතකින් ලැබෙන දිෂ්ටිය මෙලෙසිනි.

ඕං හ්‍රීං මුනි භද්‍ර ඝටිකයෙන් චන්ද්‍ර සූර්ය විපුල කර විස්ත්‍රීෂ්ට කරවා ප්‍රභාවතීගේ කුසයෙන් දළ කඩවර, සොහොන් කඩවර, මල් කඩවර, ලේ කඩවර, රීරි කඩවර, පුළුටු කඩවර, අද්‍රං කඩවර, සඳුං කඩවර, ගොළු කඩවර, ගොපළු කඩවර, හැන්දෑ කඩවර, අලුයම් කඩවර, කොට කඩවර, පිස්සි කඩවර, කළ කඩවර, කුමාර කඩවර, මෙකී කඩවර දේවතාවුන් ඇතුළව සෙනෙවිරත්න කඩවර දේවතාවුන් වහන්සේ මේ නරලොව කෙළි පිදේනි භාරගත් වරමින් අදත් මාගේ මන්ද්‍ර දිෂ්ටියට වෙව්ලුවා වර වර පොළව දෙබෑකර වර වර දිවයින් සතරේ කොදෙව් පන්සීයේ මෙර මුදුනේ හිමාල කූටේ සිටියත් සොහොන් කඩවර දේවතාවුන් වහන්සේ දිෂ්ටි වර වර ලේ දිෂ්ටි, රීරි දිෂ්ටි, පුළුටු දිෂ්ටි, අනේක දිෂ්ට නිධානෙක, සොහොනක, නාරුක්, බෝරුක්, ඇසටු නුග, පුෂ්පාරාම, ඵලරාම ආදී මෙකී තැනක නොසිට වර වර, ගිනිබුද්ධ මාලාවෙන් දපනේ කරවා සත් බාගේ දෙවොල් බාගේ කිරි අම්මාවරු සත්දෙනාගෙන් එන්ඩ වරම්.
(108 වර පුදා තබා දුම් දෙමින් භාවිත කරන්න.)

ඉතා ඉක්මනින් සුබ ප්‍රතිඵල දෙන මහා කඩවර කන්නලව්ව

පස්වහාන් දහසකට තද වරම් බල වරම් ඇති සෙනෙවිරත්න මුල් කඩවර දේවතාවුන් වහන්ස රාහුලු දහසක් ලේ හුලු දහසක් නිමෙනා අතරතුරේදී කතරගම කන්දසාමි ස්වාමින්වහන්සේත් කැටුව මුහුදු කරදිය වළල්ලේ සත්වරක් ගමන් කරමින් අසුර භවනට වැඩ ඇසුරයන් සමග යුද කොට දිනා සූර්ය මණ්ඩලය උණුකරවා කතරගම අදෘශ්‍යමාන දිව්‍යමය රන් තොරණේ මුර තේවේ වැඩවසන සෙනෙවිරත්න කඩවර හාමුදුරුවනේ මගේ පුද පූජා බලා එකෙරේ බැල්ම ලා මගේ අභිමතාර්ථ ඉෂ්ට කර දෙන්ටත් මා කීවා අසන්නටත් කරන්නටත් කතරගම කන්දසාමින්වහන්සේගේ වරම්. තවද ලංකාවෙ අග්‍ර රාජධානිය කොට දෙවිවරුන්ට අයත් ලෝක එක්දහස් අටක් පාලනය කොට පද්මාසුර නම් අසුර රාජාධිරාජයාගේ මහ සෙනෙවි පදවිය දරා ප්‍රකටව සිටින ඔබවහන්සේට කරන කන්නලව්ව දිව නෙතින් බලා දිව කනින් අසා මාගේ සකල දෝෂාන්ධකාරය දුරුවන්කර දී පිනට පිහිට වෙනවයි. සිය වැරැදි දහස් වැරැදි කමාකරන වැයි… සතුරන් මැඬ මා හට සෙත් සලසවයි. ඔබ කීර්ති පස්වාන් දහසක් ආයු බෝ වේවා…
(108 වරයි)

කඩවර පූජාව තැබිය යුත්තේ මෙලෙසයි

නිවෙසෙන් පිට තුන් දෙබලක ගොටුව තබන්න. පහන් පැලක් සාදා එම ස්ථානයේම පහන් දල්වන්න. (රතු මල්, බුලත් විටක්, සුවඳ කූරු, ගිතෙල් මිශ්‍ර පහනක් පුදා පිහිට ඉල්ලන්න. මේ සඳහා කුජ දින වඩාත් යෝග්‍ය වන අතර, සවස 6 සහ රාත්‍රී 12 පහන් දැල්වීම ප්‍රතිඵල සඳහා ඉවහල් වේ.

කඩවර ගොටුව සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය

රතු බතක්, හත් මාලුව, පුළුටු, ගොඩදිය මස්, කැවුම්, කෙසෙල්, බුලත් විටක්, කංසා, අබිං, රා, අරක්කු, සුරුට්ටු, අඳුන්, සඳුන්, ලේ, රීරි, තැඹිලි ගෙඩියක්, බැදපු බිත්තරයක්, විලක්කුවක්, හඳුන්කූරු සහිත මෙම පුද තබා සෙසු දෙවිවරුන්ට යක්ෂ ප්‍රේත ආදීන්ට දොළ පිදේනි කැපකිරීමට පළමුව කඩවර දෙවිඳුන්ට ගොටුව කැපකළ යුතුය. ඉන් පසු අලුයමට පෙර ගොටුව තම භූමියෙන් පිටමං කළ යුතුය.

ගුප්තවේදී එස්. සුමනරත්න

SendShareShare
Previous Post

පළාත් 5කට අදත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

Next Post

උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු SLTC පර්යේෂණ හා නවෝත්පාදන සම්මාන රාත්‍රිය

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.