• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

The Grand Ward Place සිංහල දෙමළ හදවත් යා කරයි

May 10, 2021
in Business
Reading Time: 1 min read
A A
The Grand Ward Place  සිංහල දෙමළ හදවත් යා කරයි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ සංවර්ධන සමාගමක් වන ප්‍රයිම් සමූහය විසින් ඉදිකරනු ලබන සිය අද්විතීය අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණය වන The Grand Ward Place මෙරට සංස්කෘතික අනන්‍යතාවන් සිහිපත් කරමින් සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම් උත්සවය මහත් උත්කර්ෂවත් අන්දමින් පසුගිය අප්‍රේල් 8 වැනි දින පවත්වන ලදී.

The Grand Ward Place, සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම් උත්සවය සඳහා එක්සත් අරාබි එමිර් රජ්‍යයේ මෙරට තනාපති / Charge D’affaires ගරු හුමයිද් ඩර්විශ් අල් තමිමි කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි ගරු රෝසි සේනානායක ප්‍රයිම් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ප්‍රයිම් පවුලේ සාමාජිකයින් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් සහභාගී වූහ. මෙරට සිංහල සහ හින්දු සංස්කෘතියෙන් පෝෂණය වූ සංගීත හා නර්තන අංගයන්ගෙන් විචිත්‍රවත් වූ මෙම උළෙල සාම්ප්‍රදායික සිංහල හා හින්දු ආහාරයන්ගෙන් රසවත් විය.

‘ශ්‍රී ලංකාව සංස්කෘතික විවිධත්වයෙන් පෝෂණය වූ රටක්. මේ විශේෂත්වය නිසාම අපේ ජාතික උත්සවයන්හිදී සංස්කෘතික විවිධත්වය විචිත්‍රවත් ලෙස සමරනු ලබනවා. මේ සංස්කෘතික සංහිඳියාව සිහිපත් කරමින් The Grand Ward Place, සිංහල සහ දෙමළ ජනතාවගේ ප්‍රධානතම සංස්කෘතික උත්සවය වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරමින් ඔවුන්ට අනන්‍යවූ ප්‍රසාංගික සංස්කෘතික අංගයන් සහිත වර්ණවත් සැමරුම් උත්සවයක් පවත්වන්නට අපට හැකි වුණා. එමෙන්ම සමාගම් සමූහයක් ලෙස අපගේ සේවාවන් තවත් පුළුල් කිරීමේ අරමුණෙන් Prime Lands Residencies නුදුරේදීම මහජන කොටස් නිකුතුවක් (IPO) සඳහා යෑමට අපේක්ෂා කරන බව සඳහන් කරන්නට කැමැතියි’ යනුවෙන් ප්‍රයිම් සමූහයේ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා පැවසීය.

SendShareShare
Previous Post

වසම් 16ක් වහයි

Next Post

හොඳ රැකියාත් එපා කරවන ග්‍රහ හතුරෝ

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.