• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හොඳ නරක හැමදේම කරන යක්ෂයන්ගේ රජ්ජුරුවෝ මහා වෙසමුණි

April 20, 2021
in Astrology
Reading Time: 1 min read
A A
හොඳ නරක හැමදේම කරන යක්ෂයන්ගේ රජ්ජුරුවෝ මහා වෙසමුණි
Share on WhatsAppShare on Facebook

මහාමේරු පර්වතයට උතුරු දිසාවේ උතුරුකර දිවයිනේ ආධිපත්‍ය දරමින් ඉන්ද්‍ර, සෝම, වරුණ, භාරද්වාජ, පජාපතී, චන්‍දන, කාමසෙට්ඨ, කින්නුඝණ්ඩු, නිඝණ්ඩු පනාද, ඕපමඤ්ඤ, දේවසූත, මාතලී, චිත්තසේන, ගන්‍ධබ්බ, තල, රාජ, ජනේසහ, සාතාගිර, හේමවත, පුණ්ණක, කරතිය, ගුල, සීවක, මුචලින්‍ද, වෙස්සාමිත්ත, යුගන්‍ධර, ගොපාල, සුප්පගෙධ, හිරිනෙත්ති, මන්‍දිය, පඤ්චාළඡණ්ඩ, ආලවක, පජ්ජුන්න, සුමන, සුමුඛ, දධිමූඛ, මණිමාරනිචර, දීඝ යන මහා යක්‍ෂ සේනාධිපතීහු පිරිවරා මෙම දිව්‍යරාජයාට අයත් අහසේ මවන ලද සුවිශාල නගර කිහිපයකි. තවද වෙසමුණි රජුන්ට උතුරෙන් කපීවත්ත නම් නගරයෙකි. දකුණෙන් ජනෝඝ නම් නගරයෙකි. තවද නවනවති, අම්බර, අම්බරවති, ආලක මන්‍දා විසාණ නම් රාජධානිද ඇත. ඔහුට තතෝලා, තත්තලා, තතොතලා, ඕජසි, තේජසි, තතෝ ජසි, සුර, රාජ, අරිට්ඨ, තේමි, අරිට්ඨපොමි යයි තොරතුරු සපයන බලවත් පිරිසක්ද සිටියි.

වසාණාහි රමණීය වළක් ඇත. එම විල මැද භගලවතී නමැති මනස්කාන්ත රැස්වීම් ශාලාවකි. සියලු යක්‍ෂ සේනාධිපති රැස්ව යක්‍ෂ සමාගම් පවත්වනු ලබන්නේ මෙහිදීය. එම විල්තෙර අවටද ඉතා සිත්ගන්නා පරිදි සදාකල්හිම පලබරින් පිරුණු තුරුලතාවන්ගෙන් සමන්විත විවිධ මනෝහර කුරුලු නාද සහිත කොවුල්, ජීවංකජීවක (ජීවංජීවංයි නාද කරන්නෝය.) රන්රුවන් වස්දඬු රාවයන් පිරුණු ඉතා රමණීය කුරුලු නාදයන්ගෙන් විසිතුරුය.

ඉන්‍ද්‍ර නම්ලත් පුත්‍රයෝ අනූ එක්දෙනෙක් වෛශ්‍රවණ දෙවියන්ට සිටින බව පතපොතේ සඳහන් වේ. තවද කුවේර නමින් සඳහන් වන්නේද වෙසමුනි රජුන් බව හැඳින්වේ. (මෙයට අමතරව වෙසමුනි රජුන්ගේ තේජාන්විත ගුණ කඳනම්භයන් දීර්ඝව සඳහන් කර ඇතිමුත් මෙහි සඳහන් වන්නේ ඉතා සුළු සාරාංශයක් පමණි.)

යන්ත්‍ර-මන්ත්‍ර ගුප්ත විiාවේදී…
වෙසමුණි මාලාව නොහොත් හස්ත කර්ණයේ සඳහන් පරිදි වෙසමුණි දිව්‍ය රාජයාණන් වහන්සේ තුන් ගවුවක් උස ඇති ඉන්‍ද්‍රනීල මාණික්‍යමය වූ ඔටුන්න සිරසේ දරාගෙන දොළොස් ගවුවක් පමණ දිග නීලපට දරා දිව සළුවක් ඇඳගෙන කනට මාණික්‍යමය වූ දිව ආභාරණ පැලඳගෙන සියයක් යොදුන් උස ඇති තුරඟ වාහන පිට නැගී චන්‍ද්‍ර මණ්ඩලාකාර පලිහක් වමතින් දරාගෙන ගවුවක් දිග ඇති වීදුරු කඩුවක් දකුණු හස්තයෙන් දරාගෙන එක් ලක්‍ෂ අටසැට දහසක් යොදුන් උස ඇති මහමේරු පර්වත රාජයාගේ චතුර්වර්ණ ගතවූ සතර දිග්බාගයට අයත් උතුරු දිග්බාගයේ මේ දිව්‍ය රාජෝත්තමයාණන් වැඩ සිටින්නේය.

මෙයට ආදේශව ඉතා බලගතු ඖෂධ රැසකින් සමන් යුතුව මහා වෙසමුණි රාජ තෛලය වත්පිළිවෙත් සහිතව සිඳගෙන ජීවම්කර ගැනීමෙන් සියලු අනවින, තදබල යක්‍ෂ, ප්‍රේත, කුම්භාණ්ඩ, භූත දෝෂ විනාශයට පත්වන අතර, ගේ-දොර, ඉඩකඩම්, ව්‍යාපාරයන්ට හා නිවැසියන්ට ඉතා මහඟු යහපත් ආරක්‍ෂාවක් නොවනුමානව ලැබෙනු ඇත.
ජ්‍යොතිෂවේදී ජේ.එම්. ජයන්ත ඒකනායක

SendShareShare
Previous Post

රාජපක්ෂලා යළි නැගිට්ටවපු කව්ද මේ අභයාරාමයේ මුරුත්තෙට්ටුවේ හිමි (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

කාන්තා කුජ දෝෂයට විසඳුම්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.