• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ක්‍රිස්බ්‍රෝ ශ්‍රී ලංකාවේ කාන්තා ශ්‍රම බලකාය ශක්තිමත් කරයි

April 18, 2021
in Business
Reading Time: 1 min read
A A
ක්‍රිස්බ්‍රෝ ශ්‍රී ලංකාවේ කාන්තා ශ්‍රම බලකාය ශක්තිමත් කරයි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකීය ශ්‍රම බලකායෙහි කාන්තා නියෝජනය පුරුෂයින්ට සාපේක්ෂව අඩු අගයක් ගන්නා අතර 35ක අගයකින් පැවති කාන්තා දායකත්වය කෝවිඩ් 19 වසංගතයේ බලපෑමත් සමගම තවදුරටත් අයහපත් අතට පත් විය. වර්තමාන තත්ත්වය මෙලෙස පැවතියද මෙරට විශාලතම කුකුළු මස් නිෂ්පාදන සමාගම වන ක්‍රිස්බ්‍රෝ ග්‍රාමීය කාන්තාවන් මූල්‍යමය හා සාමාජීය ලෙස සවිබල ගන්වමින් මෙරට ආර්ථිකය නැංවීම සඳහා කාන්තා ශ්‍රම දායකත්වය ඉහළ නැංවීම සඳහා පියවර ගෙන ඇත.

පසුගිය වසර කිහිපය මුළුල්ලේම රැකියා විරහිත කාන්තාවන් ආර්ථික හා සාමාජීය වශයෙන් සවිබල ගැන්වීම සඳහා ක්‍රිස්බ්‍රෝ සමාගම විසින් විවිධ පළාත්වල පවත්වාගෙන යනු ලබන කර්මාන්තශාලා සහ ගොවිපළ ආශ්‍රිතව රැකියා දහස් ගණනක් ග්‍රාමීය කාන්තාවන් වෙත ලබාදී ඇත. ක්‍රිස්බ්‍රෝ සමාගම විසින් පවත්වාගෙන යන කුකුළු ගොවිපළ ආශ්‍රිතව රැකියා 350ක් සහ කුඩා පරිමාණ කුකුළු ගොවිපළ හිමිකරුවන් 250 දෙනෙකු ආශ්‍රිතව ජීවනෝපාය මාර්ග ලබා දීමටද ක්‍රිස්බ්‍රෝ සමාගම පියවර ගෙන ඇති අතර මින් බහුතරය කාන්තාවන් වේ. එමෙන්ම ක්‍රිස්බ්‍රෝ සමූහය සමග සම්බන්ධ වීම නිසාම මෙම කාන්තාවන්ගේ ජීවන තත්ත්වය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ අධ්‍යාපන, සෞඛ්‍ය, අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා මෙම ආදායම් මර්ග සැලකිය යුතු දායකත්වයක් ලබා දෙයි. මීට අමතරව ක්‍රිස්බ්‍රෝ සිය කාන්තා ශ්‍රම බලකාය සඳහා රැකියාව ආශ්‍රිත නිපුණතා සංවර්ධන වැඩසටහන් ලබා දෙන අතර මූල්‍යමය ආධාර ලබා දෙමින් ග්‍රාමීය කාන්තාවන් ව්‍යවසායකයින් බවට පත් කිරීමටද සිය දායකත්වය ලබා දෙයි.

SendShareShare
Previous Post

චීනය ලංකාවේ පොලිසියටත් අත තියයි

Next Post

රණ ශූරයන් පවා දණගැස්වූ යකඩ ගැහැනියගේ දුක්බර අවසානය

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.