• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඕන වැඩක් හරියන්න මාස 12 සුබ නැකැත්

April 11, 2021
in Astrology
Reading Time: 6 mins read
A A
ඕන වැඩක් හරියන්න මාස 12 සුබ නැකැත්
Share on WhatsAppShare on Facebook

අලුත් අවුරුදු උදාවත් සමගින් එලැඹෙන නව වසරේ ජීවිතයේ එදිනෙදා කටයුතුවලින් ඉතා සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්නට කවුරුත් වැඩි කැමැත්තක් දක්වයි. ඒ අනුව කරන කියන දේ නියමිත දිනයක සුබ නැකතට සිදුකරන්නට හැකි නම් අදාළ කාර්යේ ප්‍රතිඵල සුබකර ගැනීම අපහසු නොවේ. එහෙයින් 2021 අප්‍රේල් මාසයේ සිට 2022 අප්‍රේල් මාසය තෙක් මාස දොළහට ඒ ඒ මාසයේ යෙදෙන සුබ නැකැත් පහත පරිදි වෙයි. මෙම නැකැත් අනුව ඔබගේ කටයුතු සිදුකිරීමෙන් ඉතා සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්නැයි අප ආරාධනා කරමු.

2021 අප්‍රේල් මාසය
වගා කටයුතු සඳහා
* 16 සිකුරාදා උදේ 06.05ට උතුරු දිශාව බලා
* 29 බ්‍රහස්පතින්දා උදේ 06.03ට උතුරු දිශාව බලා
* 30 සිකුරාදා උදේ 09.31ට උතුර බලා (හේන් ගොවිතැන් සඳහා විශේෂයෙන් සුබයි.)
අකුරු කියැවීම සහ අධ්‍යාපනය සම්බන්ධ කටයුතු සඳහා
* 21 බදාදා උදේ 06.05ට නැඟෙනහිර දිශාව බලා සුබයි.
නිවාස කටයුතු සඳහා
* 29 බ්‍රහස්පතින්දා උදේ 06.03ට උතුරු දිශාව බලා සුබයි.
මල්වර කටයුතු සඳහා
* 17 බ්‍රහස්පතින්දා අලුයම 04.55ට නැඟෙනහිර බලා සුබයි.
* 21 සඳුදා අලුයම 04.55ට නැඟෙනහිර බලා සුබයි.
ගමන්-බිමන් සඳහා
* 03 බ්‍රහස්පතින්දා උදේ 06.15ට උතුර බලා ගමන් යෑම සුබයි.

2021 මැයි මාසය
වගා කටයුතු සඳහා
* 13 බ්‍රහස්පතින්දා උදේ 06.05ට උතුරු දිශාව බලා
* 31 සඳුදා උදේ 06.35ට නැඟෙනහිර බලා මල් පැළ වගාව සහ ව්‍යාපාර සඳහා සුබයි.
මල්වර ස්නානයට සුබයි
* 17 සඳුදා අලුයම 05.15ට නැඟෙනහිර දිශාව බලා සුබයි.
අකුරු කියැවීම සහ අධ්‍යාපනය සම්බන්ධ කටයුතු සඳහා
* 19 බදාදා උදේ 05.59ට නැඟෙනහිර දිශාව බලා සුබයි.

2021 ජුනි මාසය
ගොවිතැන් කටයුතු සඳහා
* 03 බ්‍රහස්පතින්දා උදේ 06.55ට උතුර බලා පලතුරු පැළ රෝපණයට සුබයි.
* 11 සිකුරාදා උදේ 06.05ට උතුර බලා සියලු ගොවිතැන් වැඩට සුබයි.

2021 ජූලි මාසය
* ජූලි 11 ඉරිදා ඇසළ මාසය උදාවෙයි. එය අගෝස්තු 21 ඉරිදා තෙක් පවතී. මෙම කාලය පැරැණි අය සියලු ගොවිතැන් කටයුතුවලින් වැළකී සිටි අතර, එම කාලයේ වගාවෙන් පලදාව නොලැබෙන බවට ඔවුහු විශ්වාස කළහ.
මල්වර ස්නානයට
* 01 බ්‍රහස්පතින්දා අලුයම 04.35ට උතුර බලා සුබයි.
අකුරු කියැවීමට
* 21 බදාදා උදේ 06.23ට නැඟෙනහිර බලා සුබයි.
සුබ ගමන් සඳහා
* 22 බ්‍රහස්පතින්දා උදේ 06.05ට උතුර බලා ගමන් යෑම සුබයි.

2021 අගෝස්තු මාසය
වගා කටයුතු සඳහා
* 12 බ්‍රහස්පතින්දා උදේ 06.45ට නැඟෙනහිර දිශාව බලා බීජ තවාන් කිරීමට සුබයි.
ව්‍යාපාර නැකැත්
* 12 බ්‍රහස්පතින්දා උදේ 09.05ට උතුර බලා සුබයි.
විවාහ කටයුතු සඳහා
* 12 බ්‍රහස්පතින්දා උදේ 09.25ට උතුරු දිශාව බලා සුබයි.
ගමන්-බිමන් යෑම සඳහා
* 16 සඳුදා උදේ 06.47ට නැඟෙනහිර දිශාව බලා සුබයි.
ජලය ලබා ගැනීම සම්බන්ධ කටයුතු සඳහා
* 09 සඳුදා උදේ 07.05ට නැඟෙනහිර දිශාව බලා සුබයි.

2021 සැප්තැම්බර් මාසය
වගා කටයුතු සඳහා
* 09 බ්‍රහස්පතින්දා උදේ 06.05ට උතුර බලා පැළ සිටුවීමට සුබයි.
* 10 සිකුරාදා උදේ 06.05ට උතුර බලා මල් වගාවට සහ මල් ව්‍යාපාර සඳහා සුබයි.
* 16 බ්‍රහස්පතින්දා උදේ 06.07ට උතුර බලා පැළ සිටුවීමට සුබයි.
අකුරු කියැවීමට
* 08 බදාදා උදේ 07.05ට නැඟෙනහිර දිශාව බලා සුබයි.

2021 ඔක්තෝබර් මාසය
වගා කටයුතු සඳහා
* 07 බ්‍රහස්පතින්දා උදේ 06.05ට උතුර බලා මල් වගාවට සුබයි.
* 14 බ්‍රහස්පතින්දා උදේ 06.15ට උතුර බලා සුබයි.
ඕනෑම කටයුත්තකට
* 15 සිකුරාදා උදේ 06.05ට උතුර බලා සියලුම කටයුතුවලට සුබයි.
* 21 බ්‍රහස්පතින්දා උදේ 10.05ට උතුර බලා සියලු සුබ කටයුතු සඳහා සුබයි.

2021 නොවැම්බර් මාසය
වගා කටයුතු සඳහා
* 11 බ්‍රහස්පතින්දා උදේ 06.07ට උතුර බලා සුබයි.
* 15 සඳුදා උදේ 07.05ට නැඟෙනහිර බලා සුබයි.
සියලු වැඩට
* 25 බ්‍රහස්පතින්දා උදේ 06.05ට උතුර බලා සියලු වගා, රථවාහන, ඉඩම්, ව්‍යාපාර ආදී ඕනෑම කටයුත්තකට සුබයි.
ගමන්-යෑමට
* 12 සිකුරාදා උදේ 07.05ට උතුර බලා වම්පය පෙරට තබා ගමන සුබයි.
ව්‍යාපාර සඳහා
* 11 බ්‍රහස්පතින්දා උදේ 09.05ට උතුර බලා ව්‍යාපාර ආරම්භයට සුබයි.

2021 දෙසැම්බර් මාසය
වගා කටයුතු සඳහා
* 08 බදාදා උදේ 06.03ට නැඟෙනහිර බලා සුබයි.
* 26 සඳුදා උදේ 07.05ට නැඟෙනහිර බලා සුබයි.
ගමන්-බිමන් සඳහා
* 26 සඳුදා උදේ 07.05ට නැඟෙනහිර බලා දකුණු පය පෙරට තබා ගමන සුබයි.
අකුරු කියැවීමට
* 08 බදාදා උදේ 06.03ට නැඟෙනහිර බලා අකුරු කියැවීම සහ පොත්පත් මුද්‍රණයටද සුබයි.
සියලු කටයුතු සඳහා
* 09 බ්‍රහස්පතින්දා උදේ 09.17ට උතුර බලා සියලුම සුබ කටයුතු සඳහා සුබයි.

2022 ජනවාරි මාසය
වගා කටයුතු සඳහා
* 06 බ්‍රහස්පතින්දා උදේ 06.35ට උතුර බලා සුබයි.
* 07 සිකුරාදා උදේ 07.27ට උතුර බලා සුබයි.
* 14 සිකුරාදා උදේ 07.31ට උතුර බලා සුබයි.
ඕනෑම සුබ කටයුත්තක් සඳහා
* 07 සිකුරාදා උදේ 07.35ට උතුර බලා වෙළෙඳාම් ඇතුළු ඕනෑම සුබ කටයුත්තකට සුබයි.

2022 පෙබරවාරි මාසය
වගා කටයුතු සඳහා
* 03 බ්‍රහස්පතින්දා උදේ 06.25ට උතුර බලා සුබයි.
* 07 සඳුදා උදේ 07.05ට නැඟෙනහිර බලා සුබයි.
ව්‍යාපාර ආරම්භයට
* 10 බ්‍රහස්පතින්දා උදේ 06.36ට උතුර බලා සුබයි.
අකුරු කියැවීමට
* 02 බදාදා උදේ 06.25ට නැඟෙනහිර බලා සුබයි.
සියලු සුබ කටයුතු සඳහා
* 11 සිකුරාදා උදේ 07.25ට උතුර බලා සියලුම කටයුතු සඳහා සුබයි.

2022 මාර්තු මාසය
වගා කටයුතු සඳහා
* 03 බ්‍රහස්පතින්දා උදේ 06.25ට උතුර බලා සුබයි.
* 04 සිකුරාදා උදේ 07.25ට උතුර බලා සුබයි.
* 10 බ්‍රහස්පතින්දා උදේ 06.45ට උතුර බලා සුබයි.
අකුරු කියැවීමට
* 10 බ්‍රහස්පතින්දා උදේ 06.45ට උතුර බලා සුබයි.
ඕනෑම කටයුත්තක් සඳහා
* 11 සිකුරාදා උදේ 07.25ට උතුර බලා සුබයි.

2022 අප්‍රේල් මාසය
වගා කටයුතු සඳහා
* 14 බ්‍රහස්පතින්දා උදේ 06.15ට උතුර බලා සුබයි.
* 15 සිකුරාදා උදේ 07.15ට උතුර බලා සුබයි.
* 18 සඳුදා උදේ 06.45ට නැඟෙනහිර බලා සුබයි.
නිවාස කටයුතු සඳහා
* 21 බ්‍රහස්පතින්දා උදේ 06.25ට උතුර බලා නිවාස කටයුතු ඇරැඹීමට සුබයි.
ජ්‍යොතිෂවේදී ගොඩගම ජයසේන ජයසිංහ

SendShareShare
Previous Post

‘ජාතියේ මහා පහන්ටැඹ’ ආර්ථික පුනර්ජීවනයට පෙරමුණ ගනියි

Next Post

බලි ඉතිහාසයේ වැරැදුණු එකම බලිය

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.