• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

පුද්ගලික ජීවිතය මම පටලවගන්න කැමැති නැහැ

April 10, 2021
in Heart
Reading Time: 2 mins read
A A
පුද්ගලික ජීවිතය මම පටලවගන්න කැමැති නැහැ
Share on WhatsAppShare on Facebook

⬤ අවුරුදු කුමාරි වුණාට පස්සේ ආරාධනා ගලාගෙන ආවා…

⬤ මට හොඳට නටන්න පුළුවන්…

මේ දවස්වල සමහර පාසල් වැඩකටයුතු පටන්ගෙන තිබෙන්නේ රාත්‍රී කාලයට. සල්ලිකාර පවුලක උපන් ඇය විහාරා. ඇය නර්තන ගුරුවරියක්. විහාරාට ජාත්‍යන්තර පාසලකට යෑමට වරම් ලැබුණත් ඇය යන්නේ ග්‍රාමිය දුෂ්කර පාසලකට. මොකද ඒ පාසලේ නැටුම් ගුරුවරියකගේ අඩුව පිරවීමට. ඉතින් මෙලෙසට රෑට ඉස්කෝලෙට ගොඩවදින විහාරා 2019 වසරේ ‘දෙරණ’ අවුරුදු කුමරියට අභිෂේක ලබමින් රංගන ශිල්පිනියක් බවට පත්වුණා. ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යයේ ‘විහාරා’ ලෙසට රඟපාන ඇය දමිත්‍රි සුබසිංහ.

🔴 ඔබ කලාවට සම්බන්ධ වන්නේ අහම්බෙන්. අද ඔබ මේ ඉන්නා තත්ත්වය ගැන සතුටුද?
‘පාවෙලා වළාකුළේ ඒවිද අම්මා‘ ටෙලිනාට්‍ය තමයි මගේ පළමු රංගනය. මම ඒ ටෙලිනාට්‍යයේ චරිත දෙකක් රඟපෑවා. පටන්ගැන්මත් එක්ක මට එය අභියෝගයක් වුණා. චරිත දෙකකට රංගන ශිල්පිනියක් වීමත් එක්තරා වාසනාවක් කියලයි මම හිතන්නේ.
🔴 ‘දෙරණ’ අවුරුදු කුමරිය නේද ඔබට මේ වාසනාව උදාකළේ?
2019 අවුරුදු කුමරිය තරගාවලියේ මම තමයි අභිෂේක ලැබුවේ. ඉන්පසුව තමයි මට නිර්මාණවලින් ආරාධනා ගලාගෙන ආවේ.
🔴 ඔබේ ආදරණීය ප්‍රේමවන්තයා කැමැතිද රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරනවාට. ක්‍ෂේත්‍රයේ අහන්න ලැබෙන දේවල් එක්ක?
මගේ පෞද්ගලික ජීවිතයයි, කලාවයි මම පටලවගන්න කැමැති නැහැ. ඒ නිසා අපි එය ගැන කතා නොකර ඉමු.
🔴 කොහොමද රාත්‍රියට යන පාසලේ වැඩකටයුතු?
හරිම වෙනස් අත්දැකීමක් මට එය. ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කරන්නේ නැටුම් ගුරුවරියක චරිතයක්. ‘විහාරා’ ලෙසින්. මම එහි ප්‍රධාන චරිතය නිරූපණය කරනවා.
🔴 ඔබේ ජීවිතයට වගේම හැකියාවට සමානකම් තිබෙන චරිතයක් ලැබීම එක ගැන මොකද හිතෙන්නේ?
‘විහාරා’ චරිතය මගේ ජීවිතයට සමානයි. ‘විහාරා’ වගේම මමත් සංවේදී සරල චරිතයක්. මම නර්තනයට ගොඩාක් දක්‍ෂයි. ඉතින් මගේ හැකියාවත් මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට පෙන්වන්න ලැබීම හොඳම අවස්ථාවක් තමයි මේක.
🔴 ඔබේ රංගන හැකියාවට මේ වන විට ලැබෙන ප්‍රතිචාර කොයි වගේද?
‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍ය විකාශය වීමට පටන් අරන් වැඩි කාලයක් නැහැ. එක රැයකින් වයස් භේදයක් නැතුව ‘විහාරා’ ගැන හොයන්නට පටන්ගත්තා. හොඳ ප්‍රතිචාර ලැබෙනවා මේ වන විට.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

පාසල් 2ක් මරාගනී: සිසුවකුගේ ඇහැකට බරපතළයි

Next Post

ලෝකයම මවිත වෙන 2022 අනාවැකි

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.