• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

අඟහරුවාදා සිකුරාදා අවසන් ගමන යන්න තහනම්ද

April 5, 2021
in Astrology
Reading Time: 1 min read
A A
අඟහරුවාදා සිකුරාදා අවසන් ගමන යන්න තහනම්ද
Share on WhatsAppShare on Facebook

විiාව අතින් විශාලතම දියුණුවක් ලබා ඇති නව කාලපරාසයක සංකීර්ණ සමාජ වටපිටාවක් නිර්මාණය වී තිබේ. එම සමාජයේ රිද්ම රටාව අනුව බලන විට අප අනුගමනය කරන ඇතැම් කරුණු ප්‍රායෝගික දැයි තීරණ කිරීම අවශ්‍ය වේ. මේ යුගයට ගැළපෙන ලෙස ක්‍රියාත්මක විය යුතුයි. එබැවින් ජ්‍යොතිෂ මතය අනුව මියගිය අයකු භූමදාන කිරීමට හෝ ආදාහනය කිරීමට අඟහරුවාදා මෙන්ම සිකුරාදා අසුබ යැයි මතයක් පැතිර ඇත. කෙනකු මියගිය පසු තත්කාලීන කාලය අනුව පංචාංගය හෝරා යනාදී කරුණු සැලකිල්ලට ගෙන පලාපල විමසීමක් කරනුයේ ඔහුට ඇති ආදරය, ළෙන්ගතුකමටත් වඩා ජීවතුන් අතර සිටින නිවෙසේ අයට අපල තත්ත්වයක් ඇති වේවිද යන්න සැකයක් ඇති නිසාය.

මෙහි ශාස්ත්‍රීය ආගමක් ඇති ආකාරය පැහැදිලිය. එහෙත් අවසන් කටයුතු සඳහා කුජ දින ශුක්‍ර සිකුරුදාටත් වඩා අඟහරුවාදා අවසන් කටයුතු යොදා නොගනී.

එසේ කළොත් ප්‍රාණකරුවන්ට හා ස්ථානයට විපත් කරදර ගෙනදේ යැයි සිතීම ගැනත් කුඩා මොළයෙන් කල්පනා කිරීම මැනවි.

නොවැළැක්විය හැකි හේතූන් නිසාම අඟහරුවාදා දිනවල අවමඟුල් කටයුතු කළ තැන් ගණනාවක්ම දැඩි පරීක්‍ෂාවකට ලක්කළෙමු.

ඒ කිසිම තැනක අබමල් රේණුවක තරම් අයහපත් කිසිවක් යෙදී නොතිබුණි. සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා වූ පලියටම ඒ දිනයන්ද හැමවිටම යහපත් නොවන බැව් දක්වමු.
රික්තා අග්නි දෝෂ එකී දිනවලට යෙදෙන අවස්ථා කොතෙකුත් ඇත්තේය.
බ්‍රහස්පතින්දා දින ඒවා යෙදීමෙන් අසුබ තත්ත්වයක් උදා වෙයි.

ගොවිතැන්, මැණික් කර්මාන්තයන්ටද අදාළ සුබම නැකැත් අඟහරුවාදා යෙදෙයි.
රත්නපුරේ මැණික් පතල් හිමියෙකුට අඟහරුවාදා නැකැතකින් වටිනාකමකින් යුක්ත මැණික් ලැබූ බැව් අප අත්දැක ඇත්තෙමු.

ගෘහ කර්මාන්ත, විවාහය, හිසකෙස් කැපීම, කන්විදීම, බත් කැවීම අකුරු කියැවීම වැනි කාර්යයන් සඳහා අඟහරුවාදා දවස ගැනීම අසුබ වුවත් අවමඟුල්වලට අඟහරුවාදා යොදා නොගැනීම තේරුමක් නැති නිෂ්ඵල වැඩකි. මරණයකදී තුන්දවස, හත්දවස වෙනුවෙන් දන්දීම පවා ඇතැම් අය කුජ දිනට නොගනී.

ගංගා නම් ගංගාවේ නාන බමුණන්ට නෑකම් අවහිරය මඟහරවා ගැනීමට මෙවන් අදහසක් ජනයා අතර ප්‍රචලිත කළාද යන්න කුකුසකි. අඟහරුවාදා අවමඟුලක් ගැනීම පමණක් නොව අපේ රටේ විශේෂයෙන් කාන්තාවෝ සිකුරාදාද ස්නානය නොකරති. ශුක්‍ර හා ආර්ත වානු ධාතුවලට සිකුරාදාත් බලපාන බැව්ද එක්තරා මතයකි. දැරියක් මල්වර වීම ඉරිදා සිදුවුවහොත් අඟහරුවාදාත් කෙම්මුර දිනය බදාදාත් සිකුරාදා ස්නානය නොකර දිනයක් ලෙසත් සලකා සති ගණන් හිරකර හේතු ගාල්කරනු ඇත. මෙහි විiාත්මක ජ්‍යොතිෂමය පදනමක් තිබේ.
බ්‍රහස්පතින්දාත්, සුබ නැකැත් නොගැළපුණහොත් තවත් ප්‍රශ්නය දිග්ගැසේවි. ඒ පිළිබඳව පසුව කතාබහ කරමු.

මේ කියවන ඔබ බුද්ධිමත් නිසා ගැටලුවක් ඇති නොවේවි. අප අතර පවත්නා මතිමතාන්තර තවදුරටත් එලෙසින්ම භාවිත කිරීමට ඉඩ හැරීමෙන් ඉදිරි ගමනට බාධාවක් වනු නිසැකයි. දැන් නම් කොරෝනා වැලඳී මියගිය විට අඟහරුවාදා, සිකුරාදා පසෙක තබා සෞඛ්‍යමය හේතූන් මත නිසි කළමනාකරණයෙන් යුතුව අවසන් කටයුතු කිරීමට අකැමැත්තෙන් වුවද සිදුවී ඇත. මේ බියකරු මහා වසංගත රෝගයෙන් කෙනකු මියගිය පසු කිසිම කෙනෙක් මළසිරුර බදාගෙන අඬන්නට නොයයි. දෑස්වල කඳුළු වේළී තිබේ. බයත්, ත්‍රාසයත්, සැකයත් සිත් කැකෑරී කරකවා අතඇරියාක් මෙන් ලොවම සියලු දෙනාම තුළ සිටින බව නොරහසකි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

රන්ජන් ගැන අද තීන්දුවක්!

Next Post

අන්තර් රක්ෂණ සමාගම් ප්‍රශ්න විචාරාත්මක අනුශූරතාව LOLC ලයිෆ්ට

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.