• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

කොළඹ විලාසිතා සතියේ ගිම්හාන කාර්තුවට අලුත් විලාසිතා පෙළක්

March 24, 2021
in Business
Reading Time: 1 min read
A A
කොළඹ විලාසිතා සතියේ  ගිම්හාන කාර්තුවට අලුත් විලාසිතා පෙළක්
Share on WhatsAppShare on Facebook

කොළඹ විලාසිතා සතිය සිය 18 වන වසර තුළ තිරසාරභාවය පිළිබඳ වැදගත් අංගයක් හඳුන්වා දෙමින්, ලොව පුරා මේ වනවිට පැනනැගී ඇති හදිසි අවශ්‍යතාවයක් වන විලාසිතාවන්ගේ පුණරාවර්තනය පිළිබඳව අවධාරණය කරයි. මෙය ‘පුණරාවර්තන සතිය’ ලෙස නම් කර ඇත. උද්ගතව ඇති මෙම නව පරිසර තත්ත්වයන් තුළ ශ්‍රී ලංකාවේ විලාසිතා නිෂ්පාදන කර්මාන්තය ඊට අනුගත වෙමින්, ඊට අදාළව පරිවර්තනය වීමටත්, නව විලාසිතා නිෂ්පාදන නිර්මාණය කිරීම සඳහා විලාසිතා කර්මාන්තය මෙහෙයවීමත් මෙහි මූලික ඉලක්කයයි.

2021 යනු විලාසිතා කර්මාන්තයේ පරිවර්තනීය වසරක් වන අතර, 2020 දී විලාසිතා හැකි සෑම ආකාරයකින්ම ප්‍රතිව්‍යුහගත කිරීමට බල කෙරුණි.

පශ්චාත්-කොවිඩ් අවධිය අනෙකුත් බොහෝ කර්මාන්තවලට මෙන්ම විලාසිතා කර්මාන්තයට අත් කරදෙනු ලැබුයේ අන් කවරදාටත් වඩා වෙනස් අලුත් භූමි අවකාශයකි. කෙසේ වෙතත්, එහිදී නව අවස්ථා දක්නට ලැබේ. විලාසිතාවලට අදාළ සමස්ත පරිසරය (හා සමාජය) මෙම නව යථාර්ථයට ගැළපෙන පරිදි පරිණාමය වී ඇති අතර ඒ සමඟම පරිභෝජන රටාවන් ද විශාල වශයෙන් වෙනස් වී ඇත. මේ වනවිට මිනිසුන් විලාසිතා දෙස බලන ආකාරය, ඒවා මිලදී ගන්නා, පරිභෝජනය කරන හා ඒ සමග සම්බන්ධ වන ආකාරයේ විශාල වෙනසකට භාජනය වෙමින් පවතී.

SendShareShare
Previous Post

CIMA ශ්‍රී ලංකාවේ ඉහළම සේවායෝජකයන් ප්‍රකාශයට පත් කරයි

Next Post

Red Bull කැම්පස් ක්‍රිකට් කිරුළ ඉම්පීරියල් කොලේජ් පිලට

MORE NEWS

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පවත්වන පිටකොටුවේ සත්‍යග්‍රහයට අද දිනද විවිධ පුද්ගලයන් බාධා කළ ආකාරයක් දැකගත හැකි විය.Sri Lanka Latest News...

Read more
ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.