• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

25 වැනිදා කුජ මාරුවක්

September 22, 2019
in Astrology
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

ක්‍රිස්තු වර්ෂ 2019 සැප්තැම්බර් මස 25 වැනි බුධ දින පෙරවරු 06.31ට ග්‍රහලොව සෙන්පති ලෙස සැලකෙන කුජ ග්‍රහයා තමන්ට සතුරු රාශියක් වන කන්‍යා රාශියට පිවිසෙයි. කුජ කන්‍යා රාශිය හරහා 2019 නොවැම්බර් 10 වැනි දින පස්වරු 02.24 දක්වා දින 46කට ආසන්න කාලයක් ගමන්ගනී. කන්‍යා රාශිය හරහා ගමනේදී කුජ උත්‍රපල් නැකැතේ 2, 3, 4 පාදත්, හත නැකැතේ සීමාව සම්පූර්ණයෙනුත්, සිත නැකැතේ 1, 2 පාදත් පසුකරමින් ගමන්ගනී.
ලංකා කුම්භ ලග්න කේන්දරයේ හත්වැන්නේ සිට අටවැන්න දක්වා සිදුවන මෙම ග්‍රහ මාරුව ශ්‍රී ලංකාවේ ප්‍රභූවරයකුගේ මරණය සිදුවීමට හේතු වන අතර, අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට නියමිතය. ඒ ඒ ලග්නවලට මෙම ග්‍රහ මාරුව කෙසේ බලපාන්නේද යන්න සොයා බැලූ විට,
මේෂ ලග්න හිමියන්ට අනාගත දියුණුව සැලසීමද,
වෘෂභ ලග්න හිමියන්ට නොයෙකුත් කරදර, ලෙඩ දුක් ඇතිවීමද,
මිථුන ලග්න හිමියන්ට අප්‍රියයන් හා එක්වීමද,
කටක ලග්න හිමියන්ට ධන ලාභ, නිරෝගී බව සහ අලුත් මිතුරන් ලැබීමද,
සිංහ ලග්න හිමියන්ට අධික වියදම් සහ මුදල් හානිද,
කන්‍යා ලග්න හිමියන්ට අනවශ්‍ය කරදරවලට මුහුණ දීමටද,
තුලා ලග්න හිමියන්ට සිත්තැවුල් ඇති වීමද,
වෘශ්චික ලග්න හිමියන්ට ගින්නෙන් පාඩු සිදුවීමද,
ධනු ලග්න හිමියන්ට තත්ත්වයෙන් උසස් වීමද,
මකර ලග්න හිමියන්ට ස්ථාන මාරුද,
කුම්භ ලග්න හිමියන්ට මුදල් අග-හිඟකම්ද,
මීන ලග්න හිමියන්ට සතුරු කරදරද ඇති වන බව පෙනේ.
මෙම ග්‍රහ මාරුව මේෂ, කටක සහ ධනු ලග්න හිමියන්ට විශේෂ සුබපල ගෙනදෙයි.

ජ්‍යොතිෂවිද්‍යා විශාරද අගලවත්තේ චන්දන වීරක්කොඩි

SendShareShare
Previous Post

මද්දුම බණ්ඩාරලගෙ කතාවෙ සැගවුණු ඇත්ත

Next Post

පුංචි තිරයේ දඟකාරි ආදරය ගැන කියපු කතාව

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.