• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අපි තාම අලුත්; ලැබෙන දේවල් හරි අඩුයි

March 6, 2021
in Heart
Reading Time: 2 mins read
A A
අපි තාම අලුත්; ලැබෙන දේවල් හරි අඩුයි
Share on WhatsAppShare on Facebook

⬤ චරිතය වගේම ටෙලිනාට්‍ය ගැනත් හිතල වැඩ කරන්න ඕනෙ….

⬤ අයුතු යෝජනා ආවා ගොඩක්…

කුමාරි සල්ලිකාර පවුලක එකම දියණිය. එහෙත් ඇයගේ සහකරුවා ඇය අතහැරදමා යෑමත් එක්ක ඇයගේ ජීවිතයට හයියක් වන්නේ තම පියා. එහෙත් ඉදිරියේදී කුමාරිගේ ජීවිතයට මොනවගේ ඉරණමක් වෙයිද කියා අපි නොදනී. මෙවැනි කුමාරිකාවන් අද සමාජයේ ඕනෑ තරම් සිටින අතර, එවැනි කුමාරිකාවක් අපට හමුවන්නේ ‘මැටි කඩුළු’ ටෙලිනාට්‍ය හරහායි. ජාතික පුවත්පතකට ප්‍රථම වතාවට කතා කළ ඇය සශිණි හංසිමායි.

🔴 ‘මැටි කඩුළු’ ටෙලිනාට්‍යයේ ඔබ පළමු වරට සුවිශේෂී චරිතයක් නිරූපණය කරමින් ප්‍රේක්‍ෂකයන් අතරට ඇවිත් තිබෙනවා. ඒ ගැන කිව්වොත්?
මම ගොඩාක් ආශාවෙන් රඟපාපු ටෙලිනාට්‍යයක් තමයි ‘මැටි කඩුළු’ ටෙලිනාට්‍ය. ඒත් මම හිතුවේ නැහැ ඒ ටෙලිනාට්‍යයේ සුවිශේෂී චරිතයක් මට රඟපාන්න අවස්ථාව ලැබෙයි කියලා. මම සුවිශේෂී චරිතයක් රඟපාන පළමු අවස්ථාව මෙයයි. ඉතින් ඒ නිර්මාණයට මාව තෝරාගත්ත සියලුම දෙනාට මම ස්තුතිය පුද කරනවා.
🔴 ‘කුමාරි’ ලෙසට තමයි ඔබ දැන් ගොඩදෙනෙක් දැනහඳුනන්නේ. කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ප්‍රේක්‍ෂක ප්‍රතිචාර හොඳයි. මොකද මේ දවස්වල විකාශය වන ජනප්‍රියතම ටෙලිනාට්‍යයක් තමයි ‘මැටි කඩුළු.’ ගොඩදෙනෙක් ටෙලිනාට්‍ය නරඹන නිසා කුමාරිට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
🔴 ඔබ සමඟ ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් රඟපානවා. ඔවුන්ගෙන් ලැබුණු සහාය ගැන මතක් කළොත්?
අපි මේ ක්‍ෂේත්‍රයට අලුත්. ඉතින් අපි වගේ අයට මෙවැනි සුවිශේෂී චරිත ලැබෙන ඉඩකඩ ප්‍රමාණය අඩුයි. ‘මැටි කඩුළු’ ටෙලිනාට්‍යයේ මගේ පියා ලෙසට රඟපාන්නේ ජයසේකර අපොන්සු. ඉතින් ඔහු සමඟ මට රඟපාන්න ලැබීමත් හීනයක් වගෙයි තවමත්.
🔴 ‘කුමාරි’ ඔබට දැනුණේ කොහොමද?
‘කුමාරි’ හොඳ සල්ලිකාර පවුලක එකම දුවයි. කුමාරිගේ ජීවිතය කඩාවැටීමත් එක්ක ඇය අවසානයේ එන්නේ පියාගේ අවුහරණට. ඉතුරු හරිය මම කියනවාට වඩා වැදගත් නාට්‍ය බලන එක කියලයි මම හිතන්නේ.
🔴 ටෙලිනාට්‍යයක මෙවැනි චරිතයක් නිරූපණය කිරීම ඔබට අභියෝගයක් වන්නට ඇති?
එය ගැන කිවයුතුමයි. මොකද මම කලින් කිවුවා වගේම අපි මේ ක්‍ෂේත්‍රයට අලුත් නිසා අත්දැකීම් අඩුයි. ඉතින් අපි වගේ අලුත් පිරිසක් මෙවැනි ජනප්‍රිය ටෙලිනාට්‍යයකට සම්බන්ධ කරගන්නා විට අපි චරිතයට වගේම ටෙලිනාට්‍ය ගැනත් හිතල වැඩ කරන්න ඕනෑ. ඉතින් මට වැරැදුණු වාර අනන්තයි. ඒත් ඒ හැම දේම හදාගෙන චරිතයට ගැළපෙන විදියට මාව හසුකර ගැනීමට ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ නිමල් රත්නායක සර් ලොකු සහායක් දුන්නා. ඔවුන් දක්වපු සහයත් එක්ක මගේ හිතේ තිබුණු බයත් දුරුවෙලා ගියා.
🔴 මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වන අලුත් පිරිසට අයුතු යෝජනා එන බව ආරංචියි නිර්මාණවලදී. ඔබටත් එවැනි ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවුණාද?
ඔය දේවල් මම අහලා තිබුණා වගේම මටත් එවැනි යෝජනාවල් ආවා. ඒත් මම මගේ චරිතයට හානි වන විදියට කටයුතු නොකර හෙමින් ගමනක් ආවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

එක තැන පල්වෙන්න මම කැමැති නැහැ

Next Post

රටේ බලය අල්ලන මීළග රාජපක්ෂ ගැන රෝහිතගෙන් ‘මව්රට’ට අතිවිශේෂ අනාවරණයක් EXCLUSIVE VIDEO

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.