• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කිසිදා නොඇරෙන අමුතු දොරටු

February 27, 2021
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
කිසිදා නොඇරෙන අමුතු දොරටු
Share on WhatsAppShare on Facebook

කේරලයේ පද්මනවස්සාමි

ඉන්දියාවේ කේරලයේ තමයි පද්මනවස්සාමි කෝවිල පිහිටා තියන්නෙ. මෙම කෝවිල නිර්මාණය කරන්නට 6 වන සියවසේ සිට 16 සියවස වනතෙක් කාලයක් ගතවුණු බවයි සැලකෙන්නේ. එරට රාජ්‍යත්වයට පත්වුණු විවිධ රජවරුන් ඒ සඳහා දායකත්වය දැක්වූ බවයි පැවසෙන්නේ. කෙසේවෙතත් මේ පද්මනවස්සාමි කෝවිල ඇතුළේ කුටීර 6ක් සොයාගෙන තියෙනවා. කුටීර 6න් 5ක්ම අද වන විට විවෘත කරලයි තියෙන්නේ. ඒ විවෘත කර ඇති කුටීර තුළින් ඉතාම වටිනා වස්තූන් හමුවී ඇති බවයි පැවසෙන්නේ. රත්තරං පිළිම ආදිය හමුවී තිබෙනවා. ඒ හමුවූ වටිනා වස්තුවල වටිනාකම ඩොලර් මිලියන 220ක් පමණ වන බවයි සැලකෙන්නේ. ඉතිරි කුටීරයේ දොරවල් විවෘත කරන්නට කිසිවෙකු ඉදිරිපත් වී නැහැ.

ටජ්මහල

ටජ්මහල නොදන්න කෙනෙක් නැහැ. ලෝකප්‍රකට ස්ථානයක් . සාජහන් රජතුමා විසින් තම ආදරණීය බිරිඳ මියගිය පසු මෙය නිර්මාණය කොට ඇත්තේ ඇයව සිහිවීමටයි.

1632 වර්ෂයේදීයි ඔහු මේ නිර්මාණය කරන්නේ. එය අක්කර 42ක භූමි ප්‍රමාණයකින් වටවෙලයි තියෙන්නෙ. සංචාරකයන්ට දැඩි ලෙස තහනම් පනවපු කුටීර 100ක් පමණ ඇති බවටයි සැලකෙන්නේ. එනිසා කවුරුත් එම කුටීර ඇතුළෙ මොනවා තියෙනවද කියලනම් දන්නෙ නැහැ. මෙම ටජ්මහල නිර්මාණයට වසර 10ක් පමණ ගතවූ බවයි පැවසෙන්නේ. කෙසේවෙතත් ටජ්මහල නැරැඹීමේදී සංචාරකයන්ට දැඩි තහංචි පනවා ඇති බවයි සැලකෙන්නේ.

කැනඩාවේ බ්‍රෑන් ස්ප්‍රීන්

කැනඩාවෙ බ්‍රෑන් ස්ප්‍රීන් නම් ලෝක ප්‍රසිද්ධ නිවාඩු නිකේතනයක් ඇත. මෙහි අබිරහස් ගොන්නක් සැඟවී ඇතිබවටයි සැලකෙන්නේ. මෙම හෝටලයේ 873 වෙනි කාමරය මුද්‍රා කරලයි තියෙන්නෙ. එයට හේතුව දිනක් තරුණ යුවලක් සහ දියණියක් මෙම හෝටලයේ නවාතැන් ගැනීමට පැමිණ තියෙනවා. රාත්‍රී කාලයේදී මෙම පුද්ගලයා උමතුවෙන් කටයුතු කර ඇති බවටයි පැවසෙන්නේ. ඒ පුද්ගලයා බිරිඳව හා දරුවා මරා දමා තිබෙනවා. ඉන්පසු ඒ කාමරයේ කිසිවෙකුට නවාතැන් ගැනීමට හැකිවී නැහැ. අදටත් 873 වෙනි කාමරය සීල් කරලයි තියෙන්නේ.

කින්ති හවාන්ග් ස්මාරකය

මෙය සොයාගෙන ඇත්තේ 1974 සහෝදරයන් පස් දෙනෙක් විසිනි. විශාල ප්‍රතිමාවක් වන මෙහි ආරක්ෂාවට තවත් විවිධ ප්‍රතිමා රැසක් ඇති බවයි සැලකෙන්නේ. මෙම ප්‍රතිමාව සොයාගත් සහෝදරයන් 5 දෙනා ඛේදනීය ඉරණමකට මුහුණ දෙන්නට සිදුවුණි. මෙම සහෝදරයන් 5 දෙනාම අබිරහස් ලෙස මරණයට පත්වෙලා තියෙනව. මෙම ප්‍රතිමාවෙහි නිධන්වස්තු තැන්පත් කර ඇති බවට සැක පළ කරනව. මෙම ප්‍රතිමාවේ දොරටු අද වන විටත් විවෘතව නැහැ.

SendShareShare
Previous Post

යාත්‍රාව දියත් කරලා කුංචනාදයට සැරසෙන සිනමාවේ කඳුළු බිංදුව

Next Post

සම්පත් බැංකුව ජෝන් කීල්ස් ප්‍රොපටීස් TRI-ZEN සමඟ එක්වෙයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.