• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දැන් හැමතැනම කැපිලි කුඩම්මාගේ සැලකිලි

February 20, 2021
in Heart
Reading Time: 1 min read
A A
දැන් හැමතැනම කැපිලි කුඩම්මාගේ සැලකිලි
Share on WhatsAppShare on Facebook

⬤ නාලිකාවලින් ඉල්ලන දේවල් තමයි අපි දෙන්නේ…

වයස් භේදයකින් තොරව ගොඩක් අය ඇයට ආදරය කළා. එහෙත් ගොඩදෙනෙක් හිතාගෙන හිටියේ නිමන්ති පෝරගේ කලාවෙන් සමුගෙන කියලා. ඒ සිතුවිල්ල නිවැරැදි කිරීමට ඇයට කතා කිරීමට අප හිතුවා.
🔴නිතර දෙවේලේ රූපවාහිනියේ දැකපු ඔබව දැන් නිර්මාණවල දකින්නට නැති තරම්, එයට හේතුව?
මුල්කාලවල විවිධ නිර්මාණකරුවන්ගේ නිර්මාණවලට සම්බන්ධ වෙලා වැඩකළා. පසුකාලීනව නිර්මාණවලින් ආරාධනා අඩු වීමක් තිබුණා. ඒ වගේම අපේ නිෂ්පාදන ආයතනයෙන් කරන ටෙලිනාට්‍යවලට මූලිකවෙලා වැඩකටයුතු කළා.
🔴 දැන් තියෙන්නෙ කැපිල්ලක්ද? නැත්නම් මොකද්ද ප්‍රශ්නෙ?
එයට විශේෂ හේතූන් කිහිපයක් තියෙනවා. විශේෂයෙන්ම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ ශිල්පීන් නිෂ්පාදනය, අධ්‍යක්‍ෂණය කළාම අනෙකුත් නිර්මාණවලට සම්බන්ධ කර ගැනීමේ අඩුවක් තිබෙනවා. එය මට විතරක් නෙවේ මේ ක්‍ෂේත්‍රයේ සිටින ගොඩාක් ශිල්පීන්ට සිදුවන දෙයක්. ඒ අනෙකුත් නිර්මාණ විවේචනය කරයි කියලා.
🔴 ඔබගේ නිෂ්පාදන ආයතනයේ නිර්මාණවලදිත් ශිල්පීන්ට කුඩම්මාගේ සැලකිල්ල දක්වනවාද?
අපෝ කවදාවත් අපි එහෙම කරන්නේ නැහැ. දක්‍ෂයට, සුදුසු කෙනාට වගේම අලුත් පරපුරටත් අපේ නිර්මාණවල විශේෂ ඉඩක් තිබෙනවා. උදාහරණයක් විදියට මම මෙහෙම කියන්නම්කො. මේනක රාජපක්‍ෂ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණය කළා කියලා අපි කවදාවත් අපේ නිර්මාණවලින් ඉවත් කළේ නැහැ. ඔහුගේ දක්‍ෂතාවයට අපි ඉඩකඩ දෙනවා. ඒ වf්ම ලකී ඩයස් නිර්මාණ නිෂ්පාදකවරයෙක්. එහෙමයි කියලා අපි කිසිම කෙනෙක්ට වෙනසක් කළේ නැහැ. අපි හැමෝම මේ ක්‍ෂේත්‍රයේ එක මවකගේ දරුවෝ විදියට හිතාගෙන ඉන්නේ.
🔴 ඔබේ සැමියත් අධ්‍යක්‍ෂවරයෙක්. ඔහුගේ හැම නිර්මාණයකටම ඔබට ඉඩක් තියෙනවද?
මට ගැළපෙන චරිතයක් තිබුණොත් ඔහු මාව සම්බන්ධ කරගනී. නැතුව හැම නිර්මාණයකටම මම සම්බන්ධ වෙන්නේ නැහැ. ඔහුගේ වැඩවලටත් සම්බන්ධ වෙමින් දරුවන්ගේ වැඩත් කරගෙන ගෙදරට වෙලා ඉන්නවා. ඒ අතර කෙටි ෆිල්ම් සඳහා සම්බන්ධ වෙනවා. ඔහු නිර්මාණය කළ ‘අහස් මාලිගා, හතේ කල්ලිය ටෙලිනාට්‍යවල මට ගැළපෙන චරතියක් තිබුණේ නැති නිසා මාව ඒ නිර්මාණ සඳහා සම්බන්ධ කරගත්තේ නැහැ.
🔴 දැන් එන්න එන්න මෙගා නාට්‍ය වැඩියි. වෙනසක් කරන්න අදහසක් නැතිද?
ඒ වෙනසට අපිත් කැමැතියි. නිර්මාණකරුවන් විදියට අපටත් අලුත් දේවල් නිර්මාණය කිරීමේ ලොකු ආශාවක් තියෙනවා. නමුත් අපි නිෂ්පාදකවරුන් වශයෙන් නිර්මාණයක් කරලා ගෙදර තියාගෙන ඉන්න කැමැති නැහැ. රූපවාහිනී නාළිකාවලින් ගන්න නිර්මාණ තමයි ඉතින් අපිට කරන්න සිදුවන්නේ.
🔴 දම්වැලක් සේ එක දිගට ටෙලිනාට්‍යවල ඔබව දැක්කත් සිනමාවේ ඔබේ රඟපෑම අඩුවක් තිබුණා?
මට චිත්‍රපටවලින් ආරාධනා ආවා. නමුත් මම එක දිගට ටෙලිනාට්‍යවල කාර්යබහුල වෙලා හිටිය නිසා සිනමාව වෙනුවෙන් මගේ දායකත්වය සපයා දීමට ප්‍රමාද වුණා. මොකද එක නිර්මාණයකින් අපිව දැක්කොත් එක දිගට ආරාධනා එන නිසා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

හිටිහැටියේ කෝටිපති වරම් ලබපු අලුත්ම නළුවා

Next Post

වැලන්ටයින් එකට සමනලී දුන්න කිස් එක

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.