• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

විවාහයේදී නොගැළපෙන ලග්න ඇවිළෙන හැටි

February 13, 2021
in Astrology
Reading Time: 1 min read
A A
විවාහයේදී නොගැළපෙන ලග්න ඇවිළෙන හැටි
Share on WhatsAppShare on Facebook

විවාහයක් සිදුකිරීමට පෙර පොරොන්දම් ගැළපීම, හඳහන් බැලීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. මෙහිදී රාශීන්ගේ බලපෑම ගැනද යම් සොයාබැලීමක් සිදුකරයි. කෙසේ වෙතත් ඒ ඒ ලග්න අනුවත් එම ලග්නවලට බලපාන ග්‍රහචාර අනුවත් එකිනෙක ලග්න රාශීන්ට අයත් සහ ආවේණික ගුණ ලක්‍ෂණ තිබේ. එම ලක්‍ෂණ අනුව ඊට ගැළපෙන අනෙකුත් ලග්න හඳුනාගත යුතුය. එවිට ගැළපෙන අය හඳුනා ගැනීම පහසුය. ඒ තොරතුරු අනුව එකිනෙක ලග්නවල ස්වභාවය පහත පරිදි වෙයි.
* මේෂ රාශිය කෲර රාශියකි. පුරුෂ රාශියක් වන අතරම විෂම චර රාශියකි. තේජෝ බලයෙන් යුතු වෙයි. කුජ ග්‍රහයාට අයත් වෙයි.
* වෘෂභ රාශිය සෞම්‍ය වූ ස්ත්‍රී රාශියකි. පඨවි ධාතුවේ සිකුරු ග්‍රහයාට අයත් වෙයි.
* මිථුන රාශීය කෲර වූ පුරුෂ රාශියකි. විෂම උභය රාශියකි. වායෝ ධාතුවට අයත් වෙයි. එසේම බුධ ග්‍රහයාට අයත් රාශියක්ද වෙයි.
* කටක රාශිය ස්ත්‍රී රාශියක් වන අතර, සම චර රාශියක්ද වෙයි. ආපෝ ගුණයෙන් යුතු සඳු ග්‍රහයාට අයත් රාශියකි.
* සිංහ රාශිය කෲර වූ පුරුෂ රාශියකි. විෂම හා ඝර රාශියක්ද වන අතර, තේජෝ ගුණයෙන් යුතු රවි ග්‍රහයාට අයත් වූ රාශියකි.
* කන්‍යා ලග්නය සෞම්‍ය වූ ස්ත්‍රී රාශියකි. සම උභය රාශියක්ද වෙයි. පඨවි ධාතුවට අයත්ය. බුධ ග්‍රහයා අධිපතිය.
* තුලා රාශිය කෲර පුරුෂ රාශියකි. විෂම චර රාශියක්ද වෙයි. වායෝ ගුණයෙන් යුතු සිකුරු ග්‍රහයා අධිපතිත්වය දරයි.
* වෘශ්චික රාශිය සෞම්‍ය ස්ත්‍රී රාශියකි. සම රාශියක් වන අතරම, තිර රාශියක්ද වෙයි. ආපෝ ගුණයෙන් යුතු කුජ ග්‍රහයාට අයත් වෙයි.
* ධනු රාශිය කෲර වූ පුරුෂ රාශියකි. විෂම උභය ගුණයෙන් යුතු තේජෝ බලැති ගුරු ග්‍රහයාට අයත් වූ රාශියකි.
* මකර රාශිය සෞම්‍ය ස්ත්‍රී රාශියකි. පඨවි ගුණයෙන් යුතු සෙනසුරුට අයත් වූ රාශියකි.
* කුම්භ රාශිය කෲර වූ පුරුෂ රාශියකි. විෂම තිර රාශියක් වන අතර, වායෝ ගුණයෙන් යුතු සෙනසුරුට අයත්වූ රාශියකි.
* මීන රාශිය සෞම්‍ය වූ ස්ත්‍රී රාශියකි. සම උභය රාශියක් වන අතර, ආපෝ ගුණයෙන් යුතු ගුරුට අයත් වෙයි.

මේ ආකාරයට රාශි පොරොන්දම් ගැළපීමේදී දෙදෙනා උපන් රාශිවල ගැළපීම සහ චන්ද්‍රයා සිටින රාශියේ ගැළපීමද ඉතා වැදගත් කාරණයකි. ඊට හේතුව දෙදෙනකුගේ බාහිර මෙන්ම අභ්‍යන්තර ගැළපීමද ඉන් පෙන්නුම් කරන නිසාය. චන්ද්‍රයා සෑම කෙනකුගේම සිත නියෝජනය කරයි. දෛනාගේ ආසාවන් සහ හැඟීම් කොතෙක් දුරට ගැළපේද යන්න චන්ද්‍රයා පිහිටි තැන ගැන නිරීක්‍ෂණයෙන් හඳුනාගත හැකිය.

උපන් රාශි දෙකෙන් දෙදෙනනකුගේ රැකියා, හැකියා සහ බාහිර ස්වරූපය ඇතුළු බොහෝ දේ හඳුනාගත හැකි වෙයි. මේ නිසාම රාශීන්ගේ ගැළපීම සෙවීමේදී අමතක නොකළ යුතු කාරණයක් ලෙස චන්ද්‍රයාගේ පිහිටීම ගැනත් අවධානය යොමු කිරීම වැදගත් සේ සලකයි.

විවාහයකදී ස්ත්‍රිය ස්ත්‍රී රාශියකත් පුරුෂයා පුරුෂ රාශියකත් වීම සුබය. දෙදෙනාම ස්ත්‍රී රාශි දෙකටම අයත් වීමද සුබ වෙයි. එසේම ස්ත්‍රියගේ ලග්නයෙන් 7 වැන්න, 9 වැන්න හෝ 10 වැනි රාශිය පුරුෂයට හිමිවීමත් හොඳ ගැළපීමකි.

ස්ත්‍රිය උපන් රාශියෙන් 3 වැන්න හෝ 4 වැන්න, 8 වැන්න හෝ 12 වැනි රාශිය පුරුෂයාට හිමි නම් හෝ ස්ත්‍රී – පුරුෂ දෙදෙනාම පුරුෂ රාශි දෙකකට අයත් වීමද මධ්‍යම සුබපල දෙන කාරණයකි.
ස්ත්‍රි – පුරුෂ දෙදෙනාගේ ලග්න දෙක එකම ග්‍රහයකුට අයත් වීමද සුබ ගැළපීමක් ලෙස සැලකේ. දෙදෙනා අතර, සාමය, සතුට ඇති වීමට එය බලපායි. තවද තිර රාශිවල අයට චර රාශිද ගැළපේ. තේජෝ රාශිවල උපන් අයට වායෝ රාශිද ගැළපේ.

පඨවි රාශිවල උපන් ආපෝ රාශිද ගැළපේ. දෙදෙනාගේ ලග්න දෙක 5, 9 වශයෙන් හෝ 3, 11 වශයනේ පිහිටා ඇත්නම් එයද ඉතා සුබ පිහිටීමකි. මේ ආකාරයට වඩාත් සුබ රාශි ගැළපීමකින් යුතු නම් ඒ අයගේ යුගදිවිය තුළ සතුට, සැපත උතුරා යනු නිසැකය.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

ගීතා ෆිල්ම් එක යට ගහලා කළේ මහා අපරාධයක්

Next Post

ගොඩක් අය බැන්න මම කරගත්තු ලොකුම මෝඩකම කියලා

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.