• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

මහජන බැංකුවට ජාත්‍යන්තර සම්මාන ද්විත්වයක්

February 6, 2021
in Business
Reading Time: 1 min read
A A
මහජන බැංකුවට  ජාත්‍යන්තර සම්මාන ද්විත්වයක්
Share on WhatsAppShare on Facebook

වර්ල්ඩ් ෆයිනෑන්ස් ඩිජිටල් සම්මාන 2020 උළෙලේදී මහජන බැංකුව ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඩිජිටල් බැංකුව’ මහජන බැංකුවේ ජංගම බැංකුකරණ යෙදුම වන People’s Wave App “ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ජංගම බැංකුකරණ යෙදුම” ලෙස සම්මානයට පාත්‍රවිය. මෙම සම්මාන ඇගයීම තුළින් මහජන බැංකුවේ ඉදිරි ගමනේ සාර්ථකත්වය පිළිබිඹු කරනවාක් මෙන්ම ශ්‍රී ලංකාවේ වඩාත්ම ඩිජිටල්කරණය වූ බැංකුව ලෙස සිය ස්ථාවරත්වය තව තවත් තහවුරු විණි.

ජාත්‍යන්තර වෙළෙඳාම්, ගෝලීය ආර්ථිකය සහ මූල්‍ය ක්ෂේත්‍රය පිළිබඳව ගෞරවයට පාත්‍ර වූ සඟරාවක් ලෙස World Finance ලොව පුරා ප්‍රචලිත වී ඇත. ගෝලීය මූල්‍ය ක්ෂේත්‍රයේ ඉහළ පිළිගැනීමක් තිබෙන සම්මාන උළෙලක් ලෙස The World Finance විසින් සංවිධානය කරන වර්ල්ඩ් ෆයිනෑන්ස් ඩිජිටල් සම්මාන හැඳින්විය හැකිය. එහිදී මහජන බැංකුව 2020 වසර සඳහා සම්මාන ද්විත්වයක්ම හිමිකර ගැනීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්‍රය පසුගිය 2020 වසරේදී වඩාත් තරගකාරීව ඉදිරියට පැමිණියේය. විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතයේ බලපෑමත් සමඟ වඩාත් ආරක්ෂිත ඩිජිටල් බැංකුකරණ විසඳුම්වල අවශ්‍යතාව දැඩි ලෙස ඉහළ ගියේය. මෙම සම්මාන සහ මීට ප්‍රථම Asiamoney Best Bank Awards 2020 සම්මාන උළෙලේ දී ලබාගත් “Best Digital Bank” සම්මාන ආදී පිළිගැනීම්වලින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්‍රය තාක්ෂණයෙන් පරිපූර්ණ ඉදිරිගාමී ක්‍ෂේත්‍රයක් කිරීමේ පෙර ගමන්කරුවා වෙමින් මහජන බැංකුව සිදුකරන කාර්යභාරය මනාව පිළිබිඹු වේ.

SendShareShare
Previous Post

සිලෝන් කෝපිවලට වටිනාකමක් දුන් කවුද මේ R.B.T

Next Post

දුබලත්වයෙන් මුවහත් වූ ඔහුට ඩයලොග් මනුසත්කාර මෙහෙයුමේ සවිය

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.