• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ලංකාවට ණය නැති සුදු මහත්තුරු

January 23, 2021
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
ලංකාවට ණය නැති සුදු මහත්තුරු
Share on WhatsAppShare on Facebook

අමතක නොකළයුතු මැනිං

මෙරට විශේෂ සේවාවක් සිදුකළ විදෙස් ආණ්ඩුකාරවරුන් අතරේ මැනිංතුමාට හිමි වන්නේ ප්‍රධාන තැනකි. එතුමාගේ කාලය ගැන අවධානය යොමු කරද්දී මංමාවත් සහ දුම්රිය මාර්ග කිහිපයක් ගැනම සඳහන් කළ යුතු වන අතර, විශේෂිත කරුණු ලෙස කොළොන්නාවේ භූමිතෙල් ටැංකි පිහිටුවීමත්, කොළඹින් කොළොන්නාවට භූමිතෙල් ගෙන යෑම පිණිස දුම්රිය මාර්ගයක් තැනවීමත් අමතක නොකළ යුතු සංවර්ධන කාර්යයකි. එසේම ගම්පහ ආරෝග්‍ය ශාලාව විවෘත කරන ලද්දේද මැනිංතුමාගේ සුරතිනි. විශාල සංවර්ධන ක්‍රියාවලියකට පසුව 1925 අප්‍රේල් 01 දා සිය ආණ්ඩුකාර ධුරයෙන් අස්වීමට මැනිංතුමා කටයුතු කළේය.

ගමන් දිගු කළ හැව්ලොක්

මෙරට යටිතල පහසුකම් මෙන්ම ප්‍රධාන ගණයේලා සැලකෙන බොහෝමයක් දේ විදෙස් පාලන සමයන්හි අපට ලැබුණු දේවල්ය. ඒ අනුව 1893දී හැව්ලොක්තුමා ටෙක්නිකල් විiාලය අරඹා ආණ්ඩුවේ කර්මාන්ත සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් ලබා දුන්නේය. එසේම 1895දී බොරැල්ලේ ලේඩි හැව්ලොක් නමැති ආරෝග්‍ය ශාලාව පිහිටුවීය. ජාතික අධ්‍යාපනයක් බෞද්ධයන්ට දීම සඳහාම 1883දී කොළඹ ආනන්ද විiාලයද අරඹා තිබිණි. මේ සියල්ල අතරතුර මෙරට ගමනාගමන පහසුව ගැන අවධානය යොමු කළ හැව්ලොක්තුමා මුහුදුබඩ දුම්රිය මග අලුත්ගම සිට මාතරටත්, උඩරට දුම්රිය මග හපුතලේ සිට බණ්ඩාරවෙලටත්, උතුරු දුම්රිය මග පොල්ගහවෙල සිට කුරුණෑගලටත් දිගු කර ගමන පහසු කර තිබේ.

ගොවියන් ගොඩ දැමූ ග්‍රෙගරි

ගමකට වැවක් බැගින් වූ ගම් 1,600කට පමණ දිවි පෙවෙතෙක් ගතකළ 60,000ක පමණ වූ නුවර කලාවියේ ජනතාව ජලය හිඟකමින් ඉතාමත් දුක්කිත ජීවිත ගතකළේය. මේ බව ග්‍රෙගරිතුමාට ආරංචි වූයෙන් හෙතෙම වහාම ක්‍රියාත්මක වී සත්‍ය විස්තර සොයා බැලුවේය. කළ හැකි දේ විමසීය. ඉහත කී වැව්වල සොරොව් නොවූයෙන් ගම්වැසියන් හේන් ගොවිතැනින් ජීවත්වන බව වැටහී ගියේය. එහෙයින් එතුමා අනුරාධපුරයේ අභය වැව (බසවක්කුලම) හා මැදවච්චියේ පිහිටි මහ වැවද ප්‍රතිසංස්කරණය කරවීය. යම් වැවක වැව් කණ්ඩිය ගැමියන් විසින් ප්‍රතිසංස්කරණය කළහොත් රජයේ වියදමෙන් එහි සොරොව්වක් බැඳ දීමටද කටයුතු කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස අස්වැන්න තුන් ගුණයකින් වැඩි වී ඇත.

SendShareShare
Previous Post

ලංකාව හොයාගත්තෙ රාවණද ටොලමිද

Next Post

දකුණු ආසියාවේ විශාලතම ටයර් කර්මාන්තශාලාව දැන් ශ්‍රී ලංකාවේ

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.