• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ලොව ප්‍රමුඛ Epson බිස්නස් ප්‍රොජෙක්ටර්ස් දැන් වෙළෙඳපොළේ

January 17, 2021
in Business
Reading Time: 1 min read
A A
ලොව ප්‍රමුඛ Epson  බිස්නස් ප්‍රොජෙක්ටර්ස්  දැන් වෙළෙඳපොළේ
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරුවා වන සිංගර් වෙතින් නව වසර සඳහා සුවිශේෂී ආරම්භයක් සනිටුවන් කරමින් ලොව ප්‍රමුඛ Epson සන්නාමයේ බිස්නස් ප්‍රොජෙක්ටර්ස් මාදිලි රැසක් වෙළෙඳ පොළට නිකුත් කර ඇත.

ප්‍රොජෙක්ටර් සඳහා ලොව ප්‍රමුඛ ගෝලීය වෙළෙඳ සන්නාමයක් වන Epson සහ සිංගර් අතර ඇතිකරගත් ප්‍රධාන පෙළේ හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස මෙම නවතම නිෂ්පාදන පෙළ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතරට පත් විය. මෙම හවුල්කාරීත්වය හරහා සිංගර්හි තාක්ෂණික නිෂ්පාදන පෙළ තව දුරටත් ශක්තිමත් වූ අතර, 50කට අධික සිංගර් හා බැඳුණු විශිෂ්ට සන්නාම පෙළ අතරට Epson සන්නාමය විශිෂ්ට එකතුවක් වනු ඇත.

2019 වර්ෂයේදී Epson සන්නාමය 41.4%ක ගෝලීය වෙළෙඳ පොළ කොටසකට සහ 44.4%ක දකුණු ආසියානු වෙළෙඳ පොළ කොටසකට හිමිකම් කියන ලද ලොව අංක එකේ ප්‍රොජෙක්ටර් සන්නාමයක් බවට පත්විය. උසස් ජපන් තාක්ෂණය සමඟින් ඉහළම ගුණත්වයේ නිෂ්පාදන පාරිභෝගිකයාට ඉදිරිපත් කිරීම Epson සන්නාමයේ විශේෂත්වය වන අතර, ඔවුන්ටම අවේණික වූ 3LCD තාක්ෂණය වඩාත් පැහැදිලි, විචිත්‍රවත් සහ තරගකාරී නිෂ්පාදන හා සැසඳීමේදී තුන් ගුණයකින් වැඩි වර්ණ දීප්තියක් සහිත රූප රාමු ලබා දෙයි.

SendShareShare
Previous Post

බෙල්ලන්විල ඇතාත් අරන් නාගානන්ද පොලිස්පතිතුමා ළගට යයි

Next Post

තාමත් හෙළි නොවූ රෙනෝක් දූපතේ අබිරහස

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමයද සිය විරෝධය...

Read more
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.