• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ටෙලි රැල්ල වෙනස් කරන්න ‘ක්වීන්’ ඇවිත්

September 16, 2019
in Heart
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ සුපුන් රත්නායකගේ නවතම ටෙලි සිත්තම “ක්වීන්” මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වෙයි. රට, ජාතිය, ආගම ගැන මහත් ඇල්මකින් කතා කරමින් සුචරිතවත් දේශපාලන චරිතයක් ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටින හර්ෂදේව ලිහිණිකඩුව නමැති පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා රහසේ පවත්වාගෙන යනු ලබන වධකාගාරයක් තුළදී ඔහු මරා දමන ලද පුද්ගලයන් පිළිබඳව රහසේ කරුණු සොයමින් අන්තරාකාරී ප්‍රයත්නයක යෙදෙන සුරූපී තරුණියකගේ ක්‍රියාදාමයන් පිළිබඳ කතා කරන ටෙලි නාට්‍යයක් වන “ක්වීන්” කුතුහලය, ත්‍රාසය එක් කරමින් ප්‍රේක්‍ෂකයාට පෙර නොවිඳි හරවත් වින්දනයක් ලබා ගැනීමට ඉඩ සලස්වා ඇත.
ශලනි තාරකා, මේනක රාජපක්‍ෂ, ක්ලීටස් මෙන්ඩිස්, ධර්මප්‍රිය ඩයස්, කුමාර ජයකාන්ත, දීපානි සිල්වා, ගයාත්‍රි ඩයස්, චමීර ලියනගේ, පියුමි ශ්‍රී නායක, පූජන දන්දෙණිය, දිලුක්‍ෂි වීරපෙරුම ඇතුළු පිරිසක් රංගනයේ යෙදෙන මෙහි කැමරා අධ්‍යක්‍ෂණය කපිල සුගත් සහ සුමිත් කුමාරගේ විසිනි. කලා අධ්‍යක්‍ෂණයෙන් ගාමණී එස්. ප්‍රතාපගේ, අංග රචනයෙන් තිලංක මධුසර ගුණරත්න, සංස්කරණයෙන් නුවන් සිංහාධිපති, සංගීත අධ්‍යක්‍ෂණයෙන් උදාර සමරවීර, තේමා ගීත ගායනයෙන් උපේකා ද සිල්වා, නර්ථන අධ්‍යක්‍ෂණයෙන් ලලිත් පැරකුම්ද එක්ව ඇත. කාවින්ද මලවිආරච්චි, ප්‍රියනාත් විදාන පතිරණ, තිලංක ඇලෙක්සැන්ඩර් එක්ව තිර රචනය කරන ලද “ක්වීන්” ටෙලි නාට්‍ය ජනක සම්පත් තඹරවිලගේ නිෂ්පාදනයකි.

SendShareShare
Previous Post

අත්අකුරෙන් ජීවන රහස්

Next Post

සජිත් දිනපු ‘මත විමසුම’ හර්ෂගේ ‌නෝනගේ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News
Exclusive

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

පානදුරේ ගොරකාන ගල්කණුව ප්‍රදේශයේ පිහිටි එක් නිවසක් වටා දින කිහිපයක් තිස්සේ පැතිර ගියේ අමුතු නිහඬතාවක්. ඒ නිවසේ දොර දින කිහිපයක්...

Read more
අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.