• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

උඩරැටියන් ගොනාට ඇන්ද වූ දොරේෂාමිගේ රජ වීම

January 9, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
උඩරැටියන් ගොනාට ඇන්ද වූ දොරේෂාමිගේ රජ වීම
Share on WhatsAppShare on Facebook

1829 යනු බි්‍රතාන්‍ය හමුදාවන් සහ මෙරට වැසියන් අතර සටන් ඇවිළී ගිය කාලයකි. කැරැලිකරුවන් භාවිත කළ ගරිල්ලා සටන් ක්‍රම නොදැන සිටි බි්‍රතාන්‍ය හේවායන්ට දරුණු අනතුරුවලට ලක්වන්නට සිදුවූයේ නොසිතූ අයුරිනි.

කෙසේ නමුත් එම වසරේ අගෝස්තු මාසයේදී මඩුගල්ලේ නිලමේ කැරැලිකරුවන්ට එකතු වූ අතර, වෙල්ලස්සේ වාසය කළ දොරේෂාමි රජ නම් කැරැලි නායකයා මඩුගල්ලේ නිලමේගේ උපකාරයෙන් මාලිගාවක් තනවා දුම්බර පදිංචියට ආවේය. එහිදී රටවැසියාගේ රාජ ගෞරව ලබන්නට දොරේෂාමි රජුට අවස්ථාව ලැබිණි.

එහිදී මඩුගල්ලේට මාතලේ දිසාපතිකම ඇතුළු දෙවැනි අධිකාරම් ධුරයද ලැබිණි. කෙසේ නමුත් දොරේෂාමි නමින් රජ වූ මොහු විල්බාව ගමේ උපන් හීරළුවකු බව දැනගත් මඩුගල්ලේ නිලමේතුමා දොරේෂාමිව අල්ලා සිරකළේය. පසුව හිරෙන් පැනගත් ඔහු බිංතැන්නට ගොස් වැද්දන් සමඟ එකතු වී සිටියදී 1829දී ඉංග්‍රීසීන්ට හසුවී සිරබාරයට පත්කළේය.

කුමාර

SendShareShare
Previous Post

රුපියල් 600ට ලැබුණු ඡන්ද අයිතිය

Next Post

ලංකා බැංකුව 2021 නව වසරේ වැඩ අරඹයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.