• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඇඟපතින් ලොකු වුණාට මම තාම පොඩියි

January 2, 2021
in Heart
Reading Time: 2 mins read
A A
ඇඟපතින් ලොකු වුණාට මම තාම පොඩියි
Share on WhatsAppShare on Facebook

සිනමාවේ, ටෙලිනාට්‍යවල විවිධ චරිත නිරූපණය කරමින් හොඳම ළමා නිළියට සම්මාන හිමිකර ගත්ත සුරංගනාවියක් තමයි 2021 නව වසර උදාවීමත් එක්ක ‘මව්රට’ ජාතික පුවත්පතේ ‘හාට්’ කලා විශේෂාංගයේ මංගල කලාපය මෙවර හැඩගන්වන්නේ. නිර්මාණ කලාවටම පුංචි සුරංගනාවියක් ලෙසට කටයුතු කළ ඇය දැන් ටෙලිනාට්‍ය කිහිපයකම පෙම්වතියක් බවට පත්වීමත් විශේෂත්වයක්. ඉතින් ඒ කරුණු කාරණා සියල්ල ගැන කෙටි පිළිසඳරක යොහානි හෙට්ටිආරච්චි සමඟ අප සම්බන්ධ වුණා.
ඉතින් යොහානි නව වසරේ බලාපොරොත්තු රාශියක් ඇති?
මගේ එකම බලාපොරොත්තුව මේ රටේ සියලුම ජනතාවට නිදහසේ හුස්ම ගන්නට නිදුක් නිරෝගී රටක් උදාවේවි කියලා. ඒ වගේම සියලුම මිනිසුන්ගේ සිත්වල යහගුණවත් සිතුවිලි පහළවේවා කියා. එතකොට අපේ මේ පුංචි දූපත මුළු ලෝකයටම ආදර්ශවත් රටක් වෙයි.
ඔබ පළමු වතාවට ‘වැඩිවියේ’ චරිතයක් නිරූපණය කරනවා අපි දකිනවා?
ඇත්තටම මම මෙහෙම තාරුණ්‍ය චරිතයක් නිරූපණය කරන පළමු වතාව. සිහින ගෙනෙන කුමාරි, සකුනි, බේබි ගැන ගොඩදෙනෙක් කතාබහ වෙනවා. මඟතොට පාරෙවත් බැහැල යන්න බැරි තරමට ප්‍රතිචාර. සකුනි බේබි චරිතය වෙනුවෙන් මාව තෝරාගත්ත නිවන්ත ප්‍රසාර මාමාටත්, ඒ වගේම රංජන් ප්‍රසන්න මාමාට වගේම මට උදවු කළ සියලුම දෙනාට මම ස්තුතිය පුදකරනවා.
‘සකුනි’, ‘බේබි’ චරිතය හා සමානයි නේද ඔබේ ජීවිතය?
සකුනි බේබි හා සමානකම් චරිත ගති ලක්‍ෂණ මා තුළත් තිබෙනවා. හැබැයි ඉතින් මට පොඩි දේ වුණත් දරාගන්න බැහැ දුක හිතෙනවා.
දැන් ඉතින් යොහානිටත්, පෙම්වතියගේ චරිත නිරූපණය කිීමට ගලාගෙන එයි?
දැනටමත් ටෙලිනාට්‍ය දෙකකින් මට ආරාධනා ඇවිත් තියෙන්නේ පෙම්වතියගේ චරිතයට. එයත් මට නුහුරු අත්දැකීමක් වෙයි. මම ඒ ටෙලිනාට්‍ය දෙකේම ප්‍රධාන චරිත තමයි රඟපාන්නේ. හැබැයි ඉතින් ඇඟපතින් උස්මහත් වුණාට තවම මම පොඩි ළමයෙක්.
සැබෑ ජීවිතයේදීත් ඔබ දැන් පෙම්වතියක්ද?
අම්මෝ නැහැ. ඒ ගැන තවම මම හිතලවත් නැහැ. තවමත් අපේ පවුලේ හුරතලේට හැදෙන පොඩි ළමයෙක් මම.
කලා ක්‍ෂේත්‍රයේ ගොඩදෙනෙක්ට අසාධාරණකම් වෙනවා. ඔබටත් එවැනි අසාධාරණකම් වෙනවාද?
අපෝ ඕනෑ තරම් වෙලා තියෙනවා. ඔය දේවල් ගැන කතා කරන්න මම කැමැති නැහැ. ඒ දේවල් කරපු අයම දවසක පසුතැවෙයි. මම කිසිම කෙනෙක් එක්ක තරහක් නැහැ. මම මේ ක්‍ෂේත්‍රයට ගොඩාක් ආදරෙයි. ඒ හැම දෙයක්ම විඳදරාගෙන මගේ ගමන හෙමින් යනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ගෝඨාට බනින කවුද මේ මැඬිල්ලේ හිමි (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

අක්කයි නංගියි ගහන අලුත්ම ගේම

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.