• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

බාලගිරි හරියටම එන්නෙ කවදද

January 1, 2021
in Astrology
Reading Time: 1 min read
A A
බාලගිරි හරියටම එන්නෙ කවදද
Share on WhatsAppShare on Facebook

බිලිඳු වයසේ දරුවන්ට නොයෙකුත් ලෙඩ රෝග ඇතිවීම සාමාන්‍ය දෙයකි. එම රෝග විවිධ ග්‍රහ අපල හේතුවෙන් අදාළ දශා කාලය පනිනතුරු ඇතිවන අතර ඇතැම් රෝග බාලරිෂ්ඨ යෝග හේතුවෙන්ද ඇතිවේ. මෙසේ යෙදෙන රෝගවලින් ඇතැම් රෝගවලට ඖෂධ ඇති අතර, ඇතැම් රෝගවලට ඖෂධ නැත. බිලිඳුන්ට වැලඳෙන බාලගිරි දෝෂය ඖෂධවලින් සුවපත් කළ නොහැකි රෝගයකි.

මෙම බාලගිරි දෝෂය අද සමාජයේ මෙන්ම ආදී සමාජයේදීද ළදරුවන්ට පැවැති රෝගයකි. වෛද්‍යවරයකුට ළදරුවා පෙන්වූ විට ලෙඩක් නැතැයි පැවසුවද බිලිඳා නොනවත්වා ඇඬීම සිදුකරයි. එමෙන්ම රාත්‍රි නින්දෙන් තිගැස්සී අවදි වීම මෙන්ම මොරගසා ඇඬීම සිදුකරයි. එම ඇඬීම එක දිගට රෑ පුරාවට සිදුකරයි. මෙම බාලගිරි දෝෂය බිලිඳා ඉපදුණුදා සිට අවුරුදු 12ක් පමණ වනතුරු පවතී. බිලිඳාට අවුරුදු 12ක් පමණ වනතුරු බාලගිරි නම් යක්ෂණියන් දොළොස්දෙනෙක් එක් එක් අවුරුද්දට වෙන වෙනම බලපෑම් ඇති කරන බවත් පුරාණ පොතපතේ සඳහන් වේ.

බිලිඳු උපතේ සිට පළමු අවුරුද්ද වනතුරු නන්දනී නම් වූ බාලගිරි යක්ෂණිය දරුවාට බලපෑම් එල්ල කරයි. පළමු අවුරුද්දේ සිට දෙවැනි අවුරුද්ද වනතුරු සුනන්දා නම් බාලගිරි යක්ෂණිය දරුවාට බලපෑම් කරදර ඇති කරයි. දෙවැනි අවුරුද්දේ සිට තුන්වැනි අවුරුද්ද දක්වා පුතනා නම් වූ බාලගිරි යක්ෂණියගේ ඇල්ම බැල්ම වැටේ. තුන්වැනි අවුරුද්දේ සිට හතර වැනි අවුරුද්ද දක්වා මුනයිතා නම් බාලගිරි යක්ෂණියගේ බලපෑම දරුවාට එල්ල වේ. හතර වැනි අවුරුද්දේ සිට පස්වැනි අවුරුද්ද දක්වා කාලය පුරාවට කටපුණ්‍යා නම් බාලගිරි යක්ෂණියගේ බලපෑම ඇතිවේ. පස්වැනි අවුරුද්දේ සිට හය වැනි අවුරුද්ද දක්වා කාලය පුරාවට ශකුණිකා නම් බාලගිරි යක්ෂණියගේ බලපෑම ඇතිවේ. හයවැනි අවුරුද්දේ සිට හත්වැනි අවුරුද්ද දක්වා කාලය තුළ ශුෂ්කා රේවතී නම් බාලගිරි යක්ෂණිය බැල්ම හෙළයි.

හත්වැනි අවුරුද්දේ සිට අටවැනි අවුරුද්ද දක්වා කාලය තුළ අර්ධකා නම් බාලගිරි යක්ෂණිය බැල්ම හෙළයි. අටවැනි අවුරුද්දේ සිට නවවැනි අවුරුද්ද දක්වා කාලය පුරාවට ශුසුනිකා නම් වූ බාලගිරි යක්ෂණිය බැල්ම හෙළයි. නවවැනි අවුරුද්දේ සිට දහවැනි අවුරුද්ද තෙක් කාලය පුරාවට නෙර්ශාය නම් බාලගිරි යක්ෂණිය බැල්ම හෙළයි. දහවැනි අවුරුද්දේ සිට එකොළොස්වැනි අවුරුද්ද තෙක් පිලිරිච්ඡිකා නම් බාලගිරි යක්ෂණිය බැල්ම හෙළන අතර එකොළොස්වැනි අවුරුද්දේ සිට දොළහ වනතුරු කාලය පුරාවට කාමුකා නම් වූ බාලගිරි යක්ෂණිය දරුවාට ඇල්ම බැල්ම මෙන්ම බලපෑම්ද එල්ල කරයි.

මෙසේ දරුවකුට අවුරුදු 12 වනතුරුම බාලගිරි දෝෂයෙන් පීඩා විඳින්නේ දරුවන්ගෙන් කිහිපදෙනකු පමණි. බහුතරයක් ළදරුවන් උපන්දා සිට අවුරුදු දෙක තුනක් පමණක් මෙම බාලගිරි දෝෂයෙන් පීඩා විඳියි. ඇතැම් ළදරුවන්ට කිසිදින බාලගිරි දෝෂය ඇති නොවේ. එසේ වන්නේ එම ළදරුවාගේ ආත්මයේ ඇති ප්‍රබලතාව නිසාවෙනි. එම බාලගිරි යක්ෂණියට ප්‍රබල බලයක් හිමි ළදරුවාට ඇල්ම බැල්ම දැමිය නොහැකිය.

ඒ නිසා එවැනි පින්වත්, බලවත් දරුවන් නොනවත්වා ඇඬීම මෙන්ම රාත්‍රියට තිගැස්සී ඇහැරීමද සිදු නොකරයි. බාලගිරි දෝෂය බලපාන දරුවන්ට විවිධ කෙම් ක්‍රම මගින් එම දෝෂය මඟහරවා ගැනීමට පුරාණයේ සිට අද දක්වාම මව්පියන් උත්සාහ ගනිති. ඒ අතර නිවසේ ප්‍රධාන දොර උළුවස්සේ ‘බාලගිරි අද නොවේ හෙට’ යනුවෙන් ලියා තැබීම, ජලනන්දන පිරිතෙන් ජීවම් කළ යන්ත්‍රයක් දරුවාගේ කරට දැමීම. ජලනන්දන පිරිතෙන් 108 වරක් මතුරා සුවඳකුඩු උදේ, සවස දුම් ඇල්ලීම, මේ සඳහා සාමාන්‍ය සාම්බ්‍රානි භාවිතා කරන අතර ඇතැමුන් අගිල්, සුවඳකොට්ටම්, දේවදාර, සුදු හඳුන් හා නාමල් රේණුද කුඩුකර දුම් ඇල්ලීම සිදුකරයි. මීට අමතරව සෙනසුරාදා දිනයක හිමිදිරි පාන්දර කපුටන් හැඬීමට පෙර ඔළිඳ මුලක් උදුරාගෙන විත් බිලිඳාගේ අතේ ගැට ගැසීමෙන්ද බාලගිරි දෝෂය දුරුවන බවද මතයයි.

ඔබේ දරුවාගේ රෝගයක් නොමැතිව නිතර හඬයි නම් සිහිනෙන් තිගැස්සී ඇහැරෙයි නම් ඉහත සඳහන් මෙම ක්‍රම කරනවාත් සමඟම දරුවාගේ ජන්ම පත්‍රයද පරීක්ෂා කර බලා එහි ඇති අපල උපද්‍රවවලටද නිසි වතාවක් කිරීමටද සිත තබාගන්න.
ජ්‍යොතිෂවේදිනී මංජුලා පුෂ්පරාංගනී

SendShareShare
Previous Post

ඔබටත් බහිරව කරදරද

Next Post

හිමිනමක් මරු වැඩක් කරලා: වටිනා පුරාවස්තු රැසක් කෝටි 10කට සුද්දෙකුට විකුණන්න හදලා

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමානය වීම හේතුවෙන් පසුගිය වසරේ විදෙස් ණයගෙවීම සඳහා අමතරව රුපියල් බිලියන 48ක මුදලක් වැයවී ඇති බව රාජයේ...

Read more
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.