• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබටත් බහිරව කරදරද

January 1, 2021
in Astrology
Reading Time: 1 min read
A A
ඔබටත් බහිරව කරදරද
Share on WhatsAppShare on Facebook

බහිරව යන වචනය ගැන අප මීට ප්‍රථමද විවිධ මාතෘකා යටතේ කතාබස් කර තිබේ. කෙසේ නමුත් බහිරවයා කියූ සැණින් සෑම කෙනකුගේම මනසට නැගෙනුයේ යම් බියකරු රූපයකි. එසේම සිත තුළ තිගැස්මක් ඇති වීමද සාමාන්‍ය දෙයකි. බහිරවයන් පිළිබඳව කතා කිරීමේදී වස්තුව, ධනය, මුතු-මැණික්, රන්-රිදී ආදිය අමතක කළ නොහැකිය. මන්ද බොහෝමයක් බහිරවයන් මෙම වස්තූන්ට ආශා කරමින් ඒ ඒ වස්තුවට බැල්ම හෙළමින් වාසය කරන්නන් බව පැවසේ.

එහිදී අතීතයේ අද මෙන් සිය ධනය ආරක්‍ෂා කර ගැනීමට දියුණු තාක්‍ෂණික ක්‍රම නොතිබීම හේතුවෙන් එකල බොහෝමයක් ධනවත් පිරිස් සිය ධනය විවිධ තැන්හී රඳවා තබා ඇත. එවැනි ස්ථාන ලෙස ගස්, ගල් මෙන්ම මහපොළොවද යොදාගෙන ඇති අතර, එසේ රඳවා තැබූ ධනය කාලාන්තරයක් නොගැනීම මත එම ස්ථාන තුළම නිධන් බවට පත්ව ඇත. එසේ නිධන් වූ වස්තුව මිහිපිට වෙසෙන බහිරවයන්ට පෙනෙන බවටද මතයක් වෙයි. එනිසා එම බහිරවයන් අදාළ ස්ථානවල නතර වී එම ධනයට ආශාවෙන් රැඳී සිටින බවත් එසේ රැඳී සිටිමින් එම ධනයට කාගෙන් හෝ අනතුරක් වේ යැයි සිතුණහොත් එම පුද්ගලයන්ට විපත් පමුණුවන බවටත් විශ්වාසයක් වෙයි.

එසේම රත්නපුරය ආදී ප්‍රදේශවල ඇති මැණික් ඉල්ලම්ද බහිරවයන්ට හොඳින්ම පෙනෙන බව පැවසෙයි. එනිසා ග්‍රහ තත්ත්වය බලවත් නොවූ පතල්කරවැන්ගේ අදාළ පුදපූජා නොබලා පතල්කරුවන් මැණික් ඉල්ලමට ළංවෙත්ම බහිරවයා සිය බලය යොදා එම ඉල්ලම වෙනත් පැත්තකට රැගෙන යන බවටද විශ්වාසයක් වෙයි. එසේම බොහෝ මැණික් පතල් හිමියන්ට මැණික් ලැබෙන්නේ මෙම තත්ත්වය බලපාන බවට විශ්වාස කෙරෙන අතර, යම් ලෙසකට අදාළ පුදපූජා තැබීමෙන් පසුව ඇතැම් පතල් හිමියන්ට මැණික් පතල් හමුවෙනුයේ මැණික්වලට බැල්ම හෙළා සිටින බහිරවයාගෙන් තිබූ බාධාවන් ඉවත්වීමෙන් බවට විශ්වාස කෙරේ.

බහිරවයන්ගේ වාසස්ථාන ලෙස ඇතැම් ඉඩම්ද තෝරාගෙන තිබෙනවා. යම් ලෙසකට බහිරවයන් ප්‍රිය කරන යමක් යම් ඉඩමක ඇත්නම් එම ඉඩම බහිරවයාගේ වාසස්ථානය සඳහා තෝරා ගැනෙනවා. එවැනි බහිරව වාසස්ථාන ඇති ඉඩම්වල විශාල නාගයන් සිටි බවටත් මතයක් තිබෙනවා. බහිරව දෝෂ ගැන හඳුනාගත හැකි තවත් සාධක කිහිපයක් ගුප්ත විiාවේදී හඳුන්වා දී තිබෙනවා. ඒ අතරින් රාත්‍රියට විවිධ ආලෝක ඇති වීම, මිටි විරූපී මිනිසුන් පෙනීම, ඉඩම්වල පදිංචිකරුවන් රාත්‍රියට සිහිනෙන් බියට පත්කිරීම, ඉඩමට, කළු හරක් ඒමට පටන් ගැනීම, ඉඩම්වල පලදාව ලැබුණු ගස් නිසරු වී, ආදායම බින්දුවට වැටීම වැනි දේත් ප්‍රසිද්ධයි. බොහෝ දුරට බහිරවයන් කෝප වූ විට මේ තත්ත්වය වැඩි වෙනවා කියලත් කතාවක් තිබෙනවා.
මේවා සරලව සිතීම අනිටු පල ඇති කරන්නට සමත් වෙනවා. එනිසා තමන් සිටින ඉඩමේ බහිරවයන්ට අයත් යමක් ඇතැයි සැකයක් වේ නම් පහනක් දල්වා බහිරවයාට ඔහුගේ වස්තුව තබාගන්නා ලෙස පවසා තමන්ට එම වස්තු අනවශ්‍ය බැවින් තමාටත්, පවුලේ අයටත්, ආර්ථිකයටත් කරනා හානිය නතර කරන ලෙස ඉල්ලා සිටීමෙන්ම ඔබට බහිරව කරදරයෙන් මිදී සුවසේ ජීවත් වීමට වාසනාව උදාවනු ඇත.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්දකුමාර

SendShareShare
Previous Post

විද්වත් කමිටුව කොරෝනා සිරුරු භූමදානයට අවසර දීලා!

Next Post

බාලගිරි හරියටම එන්නෙ කවදද

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) පියවර ගෙන තිබේ.Sri Lanka Latest...

Read more
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.