• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සීමා මායිම් බිඳින්න හදන ‘මායාරාජිණී’

September 15, 2019
in Heart
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

මේ දිනවල ආණමඩුව – පරමාකන්ද අවට ප්‍රදේශයට ඇදහැලෙන තරු වැස්සකින් “මායාරාජිණී” හැඩවැඩ වෙන අයුරු අපට දැකගන්නට ලැබුණා. මෙයට පෙර ඔබට තිළිණ කළ “කවුරුන්ද නුඹ මගේ,” “දංකුඩ බණ්ඩා” ටෙලි නාට්‍ය නිර්මාණය කළ ප්‍රියන්ත ශ්‍රී සමරකෝන්ගේ නවතම ටෙලි සිතුවම “මායාරාජිණී.”
අපේ දේට අපේකමට උරුමකම් කියන මායාරාජිණී ටෙලි නාට්‍ය අද පවතින ටෙලි නාට්‍ය රැල්ල අබිබවා යන එකක් වනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. නුදුරු දිනයකදීම ඔබට වෙනස්ම අත්දැකීමක් විඳිය හැකි මෙය “ප්ලස් වන්” ආයතනයේ නිෂ්පාදනයකි. මෙයට කලා ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් දායක වෙයි.
තුසිත් ලක්නාත්, අංජිලි ලියනගේ, මේනක රාජපක්‍ෂ, සුමුදු ප්‍රසාදනී, හර්ෂ තෙන්නකෝන්, මොරින් චාරුණි, චමිර ලියනගේ, උදයන්ති කුලතුංග, ජනක ප්‍රේමලාල්, සමන්ත කේ. ගමගේ, මහේෂ උයන්වත්ත, දිමුතු චින්තක, සොලමන් ඩයස් ඇතුළු ශිල්පීන් රැසක් “මායා රාජිණී” සමඟ අත්වැල් බැඳගෙන ඇත. මායාරාජිණී කැමරාවට හසුකර ගත්තේ මහේෂ් රුවන් පතිරණය. හැඩවැඩ ගැන්වීම් සමිර මධු කිදෙල්පිටියගෙනි. කලා අධ්‍යක්‍ෂණය සම්පත් වන්නිආරච්චිගෙනි. සහාය අධ්‍යක්‍ෂණයෙන් වසන්ත අමරසිංහ දායක වන අතර, කේ. බී. හේරත් තිර රචනයෙන් දායක වෙයි.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මේ සතියේ හොදම දවස

Next Post

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ උතුරු පළාත් අලෙවි නියෝජිත හමුව

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News
Exclusive

පානදුරේ ගොරකාන ගල්කණුව ප්‍රදේශයේ පිහිටි එක් නිවසක් වටා දින කිහිපයක් තිස්සේ පැතිර ගියේ අමුතු නිහඬතාවක්. ඒ නිවසේ දොර දින කිහිපයක්...

Read more
අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper