• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

නව GLO Shop & Café වෙතින් ඔබට GLO-ing අත්දැකීමක්

November 30, 2020
in Business
Reading Time: 1 min read
A A
නව GLO Shop & Café වෙතින් ඔබට GLO-ing අත්දැකීමක්
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ පළමුවරට සුවිශේෂී රසාත්මක ආහාර අත්දැකීමක් පාරිභෝගිකයාට ලබා දෙමින් පසුගියදා බත්තරමුල්ලේදී GLO Shop & Café විවෘත විය. නැවුම්, සෞඛ්‍ය සම්පන්න සහ ස්වාභාවික ආහාර නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ව්‍යවසායකයින් සහ කුඩා ව්‍යාපාර 70කට අධික සංඛ්‍යාවකට තම නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට සහ අලෙවි කිරීමට GLO Shop &Café අවස්ථාව උදාකර දී ඇත.

කැෆේ එකක් සමග ස්වභාවික සහ කාබනික පලතුරු සහ එළවළු, බිත්තර වෙනත් මස් වර්ග සහ මුහුදු ආහාර, සිල්ලර බඩු සහ ආහාර නොවන වෙනත් නිෂ්පාදන යන ප්‍රධාන කලාප 5කින් මෙම අලෙවිසල සමන්විත වේ. වෙනත් මෙවැනි අලෙවිසල්වල දක්නට නොමැති උප කාණ්ඩ 20කට අධික සංඛ්‍යාවක් යටතේ, නිෂ්පාදන 900 කට වඩා අලෙවි කිරීමට සැලසුම් කර තිබේ.

නැවුම් කාබනික නිෂ්පාදන, gourmet ingredients, ප්‍රමිතියෙන් උසස් මස් වර්ග, මුහුදු ආහාර සහ ශීත කළ ආහාර, දේශීය රසවින්දනයන් සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වර්ග රැසක් GLO Shop & Café හරහා මිලදී ගත හැකිය. ආහාර නොවන කලාපයේ ස්වාභාවික පුද්ගලික සත්කාර සහ ගෘහ අවශ්‍යතා නිෂ්පාදන අලෙවි කෙරෙයි. ක්ෂණික ආහාර වේලක් හෝ රසවත් සංග්‍රහයක් සමඟ නැවුම් කෝපි රස විඳීමටත් මෙය කදිම ස්ථානයකි. කුඩා පරිමාණයේ රැස්වීම්, සාකච්ඡා හෝ හමුවීම් සඳහා යොදා ගතහැකි නිදහස් සහ කලබල නැති ඉඩකඩකින්ද GLO Shop & Café සමන්විත වන අතර නොමිලේ වයි-ෆයි සහ වාහන නැවැත්වීමේ පහසුකම්ද සලසා ඇත.

SendShareShare
Previous Post

මහර සිරුරු 6ට නගී: අද පාන්දරත් වෙඩි හඬ

Next Post

OPPO INNO DAY 2020 චීනයේ Shenzhen හිදී පැවැත්වේ

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.