• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

Singer සහ ASUS හවුල්කාරීත්වයෙන් 11th Generation Laptop

November 28, 2020
in Business
Reading Time: 2 mins read
A A
Singer සහ ASUS හවුල්කාරීත්වයෙන්  11th Generation Laptop
Share on WhatsAppShare on Facebook

Singer Sri Lanka සහ ASUS අතර ඇති හවුල්කාරිත්වයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට ප්‍රථම වරට 11th generation laptop හඳුන්වාදී දෙයි. Singer හඳුන්වා දෙන මෙම ASUS laptop, 11th Gen Intel processor සහ වසර දෙකක ගෝලීය වගකීමක් සහිතව ඔබ අතට පත්වේ.

මෙම 11th Gen ලැප්ටොප් පරිගණකයන්හි සැකැස්ම ගත් කල එය සිහින් සැහැල්ලු ආකාරයෙන් නිර්මාණය කර ඇති අතර උසස්ම ගණයේ processor, Intel TGL platform හරහා නවතම විශේෂාංග ගෙන එමින් තාක්ෂණික වශයෙන් උසස් ක්‍රියාකාරිත්වයක් ගෙන දෙයි. ASUSහි Intelligent Performance Technology මගින් උපාංගයේ කාර්යසාධනය 40% දක්වා ඉහළ නැංවීමක් සිදු කෙරේ. එසේම අඛණ්ඩව මනා ක්‍රියාකාරීත්වයකින් යුතුව CPUහි ක්‍රියාකාරීත්වයද ඉහළ නංවයි. තවද දවස පුරා දිගු බැටරි ආයු කාලයක් පවත්වා ගැනීමට ද මෙමගින් සහය ලබා දෙයි. මෙම උසස් ක්‍රියාකාරීත්වය මගින් ලැප්ටොප් පරිගණකයේ සිසිලන පද්ධතිය ද දවස පුරා මනා ක්‍රියාකාරීත්වයකින් පවත්වා ගනිමින් අපහසුතාවයකින් තොරව වැඩ කටයුතු කර ගැනීමට අවස්ථාව සලසයි.

ගෝලීය පරිගණක උපාංග දැවැන්තයා වන ASUS සහ Singer Sri Lanka අතර ඇති ශක්තිමත් හවුල්කාරීත්වය, මෙරට සිල්ලර වෙළෙඳ අංශය තුළ සාර්ථකත්වයක් උදා කර ගෙන ඇත. ASUS සමාගම විසින් 2018 වසරේදී Singer Sri Lanka සමාගම ශ්‍රී ලංකාව තුළ සිය මහාපරිමාණ සිල්ලර වෙළෙඳාම් හවුල්කරු වශයෙන් පත් කර ගැනිණි. එහිදී 430කට අධික Singer ප්‍රදර්ශනාගාර සහ Singer Mega හා Singer Plus ප්‍රදර්ශනාගාර හරහා ASUS නිෂ්පාදන සඳහා තවදුරටත් වර්ධනය කළ හැකි වෙළෙඳ ප්‍රවේශයක් ලබා ගැනීමට හැකි විය.

SendShareShare
Previous Post

ජේ.ආර්.ගේ කොළඹ හතේ ගරා වැටෙන මැදුරට ආණ්ඩුව කරන්න යන දේ… EXCLUSIVE PHOTOS

Next Post

DFCC බැංකුව LANKAQR සමග මුදල් රහිත අනාගතයකට

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක මහතාට පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ඔහු සතු සුවිශේෂ සන්නිවේදන කුසලතාව හේතු වූ බව ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයකු...

Read more
අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.