• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

HNB FINANCE ‘දැනුමෙන් දිනුම’ සේවා ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින් අගයයි

November 21, 2020
in Business
Reading Time: 1 min read
A A
HNB FINANCE ‘දැනුමෙන් දිනුම’  සේවා ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින් අගයයි
Share on WhatsAppShare on Facebook

HNB FINANCE PLC සිය සේවාවන් මහජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා පැවැත්වූ ‘දැනුමෙන් දිනුම’ සේවා ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රහකයින්ට ත්‍යාග පිරිනැමීම පසුගියදා සිදු කෙරිණි. මෙහිදී HNB FINANCE වෙබ් අඩවියට ප්‍රවේශ වී සමාගමේ තොරතුරු සහ සේවාවන් ඇසුරෙන් අසන සරල ප්‍රශ්න කිහිපයකට නිවැරදි ලෙස පිළිතුරු ලබා දුන් ජයග්‍රාහකයින් අතුරින් 20 දෙනෙකු සමස්ත දිවයිනම නියෝජනය වන පරිදි තෝරා ගන්නා ලදී. තෝරා ගත් ජයග්‍රාහකයින්ට අදාළ ත්‍යාගයන් ඔවුනට ආසන්නයෙහි පිහිටි HNB FINANCE ශාඛා කාර්යාලයන්ගෙන් නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ලබා දීමට සමාගම කටයුතු කළේය. සැප්තැම්බර් මාසයේදී දියත් කළ මෙම ඔන්ලයින් ප්‍රවර්ධන වැඩසටහන සඳහා විශාල පිරිසක් සහභාගි වූහ.

HNB FINANCEහි සේවා මහජනතාව වෙත සමීප කරවීම සඳහා සිදුකෙරෙන දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක එක් අදියරක් ලෙස ක්‍රියාත්මක වූ මෙම ‘දැනුමෙන් දිනුම’ ඔන්ලයින් ප්‍රවර්ධන වැඩසටහන හරහා සමාගමේ සේවා, තොරතුරු සහ නව ව්‍යාපාරික අවස්ථා රැසක් උත්පාදනය කර ගැනීමට සමාගමට හැකි වූ අතර විශාල පිරිසක් මෙම ඔන්ලයින් ප්‍රවර්ධන වැඩසටහනට සම්බන්ධ වෙමින් HNB FINANCE හි තොරතුරු සහ සේවා පිළිබඳව දැනුවත් වීම සහ සමාගම සමග සම්බන්ධ වෙමින් එම සේවාවන් අත්පත් කර ගැනීමට කටයුතු කිරීම තුළින් සිය සේවාවන් පිළිබඳව නිර්මාණාත්මක ප්‍රවේශයකින් පාරිභෝගිකයින් ආමන්ත්‍රණය කිරීමට දැරූ උත්සාහය සාර්ථක වී ඇත.

SendShareShare
Previous Post

DFCC බැංකුව සහ AIA ඉන්ෂුවරන්ස් ඩිජිටල් සම්මාන උළෙලකදී ‘‘CEO Club’’ ජයග්‍රාහකයින් අගයයි

Next Post

සෝෂල් මීඩියාවල ඉරාන්ට දරුණු මඩක්

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

කොටගල ප්‍රා.සභා මන්ත්‍රීට මාලිමාවේ පිරිසක් පහරදී ඇති බවට චෝදනා. Sri Lanka Latest News

Read more
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.