• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

දෛවය වෙනස් කරන සීසර් සැත්කම්

November 14, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
දෛවය වෙනස් කරන සීසර් සැත්කම්
Share on WhatsAppShare on Facebook

සැත්කම කරන දිනය තීරණය කිරීමේ අයිතිය වෛද්‍යවරයාට තිබිය යුතුයි

රෝහලේ කටයුත්ත ජ්‍යොතිෂවේදියාට කළ නොහැක

මෙලොව තුළ උපදින ඕනෑම ජන්මියකු තමන්ට උරුම පින් – පව් රැගෙන උපදින බව අප පිළිගත යුතුය. ඒ අනුව ඔහු හෝ ඇය ජන්මය ලබන වෙලාවට විශ්වය තුළ ග්‍රහ මණ්ඩලයේ පිහිටීම ඇසුරින් එම ජන්මියාට මෙලොවදී විඳින්නට සිද්ධ වන හොඳ – නරක ප්‍රතිඵල හඳුනාගත හැකිය. ඒ සඳහා කෙනකු උපදින අවස්ථාවේ ග්‍රහ මණ්ඩලයේ පිහිටීම සොයා බලා කේන්දරයක් සකස් කිරීම ජ්‍යොතිෂ ශාස්ත්‍රය අනුව සිදුකෙරෙයි. එම කේන්දර සටහන නිසි ලෙස අධ්‍යයනය කිරීමෙන් ජන්මියාගේ ජීවිතයේ ඒ ඒ කාලවල ලබන ප්‍රතිඵල කෙලෙස දැයි හඳුනාගත හැකි වෙයි.

ඉහත තත්ත්වය අතීතයේ ස්වාභාවික දරු උපත් ඇසුරින් යම් තරමකට සාමාන්‍ය කාරණයක් සහ විශ්වාස කළ හැකි කාරණයක් බවට පත්ව තිබුණද වර්තමානයේ සීසර් සැත්කම් ප්‍රචලිත වීමත් සමඟින් යම් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වී තිබේ. මන්ද ඇතැම් පිරිස් තමන්ට විශ්වාසවන්ත ජ්‍යොතිෂවේදියකු ලවා සුබ වේලාවක් සකසා ගෙන එම වෙලාව අදාළ සැත්කම කරන වෛiවරයාට දී සැත්කම කරවා ගැනීමට කටයුතු කරන බවක් දක්නට ලැබෙන අතර, එයින් සාමාන්‍ය දරු උපතකදී සිදුවන ග්‍රහ බලපෑම වෙනස් කෙරෙන බවක් පෙන්නුම් කරයි. මෙය ඉතාමත් කල්පනාකාරීව අවධානය යොමු කළ යුතු කාරණාවකි. එසේම මුලින්ම මෙම කාරණාව ජ්‍යොතිෂයට පටහැනිද යන්නත් සලකා බැලිය යුතුය.

යම් කටයුත්තක් සිදුකරන මොහොතේදී එම කටයුත්ත සිදු කරන ස්ථානයට විශ්වයේ ගමන් ගන්නා ග්‍රහන්ගේ බලය යහපත් ආකාරයට යෙදී ඇති මොහොතක් ඒ සඳහා සොයාගෙන අදාළ කාරණය ඉටු කිරීමෙන් වඩාත් හොඳ සුබපල ලැබෙන බව කවුරුත් පිළිගනී. එසේම මෙය සුබ නැකැතක් සොයා ගැනීම ලෙස ජ්‍යොතිෂයේ සඳහන් වෙයි.

කෙසේ නමුත් නවීන විiාවේ දියුණුවත් සමඟ සිදුකෙරෙන සිසේරියන් සැත්කම් සිදුකරනුයේ ජ්‍යොතිෂවේදීන්ගේ අවශ්‍යතාවය හෝ තීරණය මත නොවේ. එය වෛiවරයාගේ තීරණය අනුව සිදුකෙරෙන්නෙකි. එසේ නැතිනම් දරුවාගේ මවුපියන්ගේ කැමැත්ත අනුව සිදුකෙරෙන්නෙකි. එහෙයින් එම කටයුත්ත කිරීමට සුබ මුහුර්තයක් ජ්‍යොතිෂ ශාස්ත්‍රානුකූලව සකසා ගැනීම වැඩක් ඇති දැයි බුද්ධියෙන් විමසා බැලිය යුතුය.

යම් දරුවකුගේ උපත සිදුකළ යුත්තේ සීසර් සැත්කමකින් යැයි එම මව බාර වෛiවරයා තීරණය කළහොත්, එය කිසිවකුට වෙනස් කිරීමට සාධාරණ හේතුවක් ඇති නොවේ. මන්ද සාමාන්‍ය ක්‍රමයට බිහිවීමේ අපහසුතා හෝ සාධාරණ හේතු ඇති අවස්ථාවක පමණක් වෛiවරයකු සීසර් සැත්කමක් නියම කරනු ලබන අතර, එම කටයුත්තට සුදුසු නැකැතක් යොදා ගැනීම මගින් අසාධාරණයක් සිද්ධ නොවේ. එසේම එය බලහත්කාර උප්පත්තියක් ලෙසද හඳුන්වා දිය නොහැකිය.

මේ කාලයේ ඇතැම් අය සිසේරියන් සැත්කම දරුවකුට කරන අසාධාරණයක්ය යන්න අර්ථ ගන්වන්නට උත්සාහ කරන බවක් පෙනුණද, එය වරදක් ලෙස පෙන්වා දෙන්නට කටයුතු කළද බුද්ධිමත්ව සිතා බලන්නකුට එහි වරදක් නොපෙනේ. ඕනෑම ජන්මියකු මෙලොව එළිය දැකීම සඳහාද ඔහුගේ හෝ ඇයගේ පෙර පින් – පව් උපකාරී වෙයි.

එහෙයින් යම් දරුවකුට හොඳ බලවත් නැකැතක් සාදා සිසේරියන් සැත්කමකින් මෙලොව එළිය දකින්නට අවස්ථාව උදාකරන්නේද එම දරුවා සතු පෙර පින බලවත් බව යැයි සිතීමද වරදක් නොවේ.

සැත්කම සිදුකළ යුතු දිනයත්, වේලාවත් වෛiවරයා තීරණය කළ පසු එම මොහොතට අනුව සුබ ග්‍රහ පිහිටීම් යෙදෙන මුහුර්ථයක් සකසා දීම පමණක් ජ්‍යොතිෂවේදියා විසින් සිදුකරනු ලබයි. එම වේලාව ඉතා බලවත් වීම තුළ එයින් ලැබෙන වාසනාවන්ත සහ සුබපල දරුවාට ලැබෙන බව රහසක් නොවේ. මන්ද ඕනෑම කටයුත්තක් සුබ හෝරාවකින් ආරම්භ කර එහි උසස් ප්‍රතිඵල අත්විඳිය හැකිවා සේම, සිසේරියන් සැත්කමක් සුබ මුහුර්තයට සිදුකිරීමෙන් ජන්මියකුට අසුබ ප්‍රතිඵල මඟහරවා සුබ ප්‍රතිඵල අත්විදීමට අවස්ථාව උදාවෙයි.

එසේම ඕනෑම කෙනකුගේ ජන්ම පත්‍රයක් සකස් කෙරෙනුයේ ඔහු හෝ ඇය මෙලොව එළිය දුටු වේලාව අනුව යැයි ඉහතින්ද සටහන් කළෙමු. ඒ අනුව දරුවා මෙලොව එළිය දකින විදිය හෝ ක්‍රමය මතභේදයකට හේතු කරගත යුත්තක් නොවේ. තවද සිසේරියන් සැත්කම උපදින්නට සිටින දරුවකුට කරන බලහත්කාරකමක් ලෙස ඇතැම් අය හැඳින්වුවද, ඉන් දරුවකුට අසාධාරණයක් සිදුවේ යැයි සිතීම ගැටලුසහගතය.

සාමාන්‍ය ආකාරයට ප්‍රසූතිය සිදුවී මෙලොව එළිය දුටු දරුවන් සහ සිසේරියන් සැත්කම් මගින් බිහිවූ දරුවන් අතර විවිධ සමාජ සහ මානුෂීය වෙනස්කම් ඇතැයි විවිධ අය අදහස් දක්වයි. එහිදී සාමාන්‍ය ලෙස උපත ලද දරුවන් මවට දැඩි ලෙස ආදරය කරන බවත්, සිසේරියන් සැත්කමකින් උපත ලද දරුවන් එසේ නොවන බවටත් ඇතැම් අය තුළ මතයක් වෙයි. මෙයද කිසිදු පදනමක් නොමැති කතාවක් පමණක් බව එවැනි උපත් ලද දරුවන් දෙස ඉතා ප්‍රවේශමට අවධානය යොමු කරද්දී පෙනී යනු ඇත. ඒ අනුව සිසේරියන් සැත්කම යනු දෛවය වෙනස් කරන සාධකයක් බවට පත්වෙමින් තිබෙන්නේද යන්නත් කල්පනාවෙන් සිතා බැලිය යුතුය.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

අවුරුදු 84යි – මම තාමත් ජනප්‍රියයි

Next Post

ගෝඨාගේ අවුරුද්ද (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.