• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

තමිල්නාඩු දුස්රා ඉදිරියේ ‘800’ නතර වෙයිද?

October 24, 2020
in Heart
Reading Time: 1 min read
A A
තමිල්නාඩු දුස්රා ඉදිරියේ ‘800’ නතර වෙයිද?
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවෙන් ලෝකයට බිහි කළ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරින් නිපදවන 800 චිත්‍රපටය ගැන අපි පසුගිය සතියේදී තොරතුරු කතා කළා. වසර කිහිපයක් පුරාවට දිනෙන් දින කල් ගිය චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ වී ඇති බවට වූ සතුටුදායක පුවත ගැන තමයි අපි ඒ හරහා කතා කළේ. ඒත් සතියක් ඇතුළත 800 චිත්‍රපටය පිළිබඳ වූ සියළුම සතුටුදායක පුවත් කණපිට පෙරළිලා. අද ඒ ගැන කතා කරන්න තියෙන්නේ අසතුටුදායක දේ විතරයි.

එම්. එස්. ශ්‍රීපති විසින් අධ්‍යක්ෂණය කිරීමට නියමිතව තිබූ මුරලිගේ ජීවිත කතාව ඇතුළත් චිත්‍රපටයේ මුරලිගේ චරිතයට පණ පෙවීමට නියමිතව තිබුණේ දක්ෂ ඉන්දීය නළුවකු වන විජය සේදුපති. කොහොම වුණත් චිත්‍රපටය ගැන කතා බහ ආරම්භ වි ගත වුණු පසුගිය වසර දෙක පුරාවටම විජයට මේ ගැන ලොකු විරෝධයක් දකුණු ඉන්දීය රසිකයන්ගෙන් එල්ල වෙලා තිබුණා. පසුගිය සතියේදී 800 චිත්‍රපටයේ මෝෂන් පෝස්ටරය නිකුත් වීම සහ තමන් එහි මුරලිගේ චරිතය නිරූපණය කරන බව විජය සේදුපති ප්‍රකාශ කිරීමත් සමඟ එම විරෝධය දෙගුණ තෙගුණ වන ආකාරයක් දක්නට ලැබුණා.

තමිල්නාඩු ජනතාවගෙන් එල්ල වූ මේ විරෝධය හමුවේ වහාම විජය සේදුපතිට පණිඩිඩයක් යැවූ මුරලි මේ චිත්‍රපටයෙන් ඉවත් වන ලෙස ඔහුගෙන් ඉල්ලීමක් කළා. තමිල්නාඩු ජනතාවගෙන් එල්ල වන විරෝධය හමුවේ තමන් මෙම ඉල්ලීම කරන බව සඳහන් කළ මුරලි එම විරෝධතා මත විජය සේදුපති වැනි විශිෂ්ඨ කලාකරුවකුගේ අනාගතය විනාශ වීමට තමන්ට ඉඩ ලබා දිය නොහැකි බවද සඳහන් කර තිබුණා. ටිව්ටර් හරහා යොමු කර තිබූ එම පණිවිඩයට සේදුපති ප්‍රතිචාර දක්වා තිබුණේ ස්තුතියි, ආයුබෝවන් යන ලෙසින්. 800 චිත්‍රපටයෙන් ඉවත් වෙන ලෙස සේදුපතිට බලපෑම් එල්ල කළේ දකුණු ඉන්දීය සාමාන්‍ය ජනතාව පමණක් නෙවෙයි. ඒ අතර තමිල්නාඩු දේශපාලඥයන් කිහිප දෙනෙක්ද හිටියා. ඒ වගේම එම චිත්‍රපටය සඳහා සම්බන්ධ වුවහොත් සේදුපතිගේ දියණිය දූෂණය කරන බවට තර්ජනාත්මක පණිවිඩ පවා අන්තර්ජාලය හරහා ප්‍රචාරය වුණා. මේ සියළු දේ හමුවේ තමන් ඉදිරියට තැබූ පියවර පිටුපසට ගන්න විජය සේදුපති තීරණය කර ඇති බව පසුගියදා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව 800 චිත්‍රපටයේ මුරලිගේ චරිතයට විජය සේදුපති රංගනයෙන් දායක වෙන්නේ නැහැ.

ඉතා විශාල ජනතා ආකර්ශණයක් ඇති දකුණු ඉන්දීය සිනමාව තුළ, ජනතා විරෝධය හමුවේ රැඳී සිටින්න නළුවෙකුට හැකියාවක් නැහැ. විජය සේදුපතිගේ තීරණය හරහා ඒ බව වඩාත් හොඳින් පැහැදිලි වෙනවා. නමුත් ලොවම දිනූ මුරලිදරන්ට එරෙහිව දකුණු ඉන්දීය ජනතාව ගෙන යන විරෝධය කෙතරම් සාධාරණ එකක්දැයි යන්නත් අප ප්‍රශ්න කළ යුතුයි. අහිංසක දෙමළ ජනතාව ඝාතනය කිරීම අනුමත කළ පුද්ගලයකුගේ ජීවිත කතාව නිර්මාණය නොකළ යුතු බව තමයි 800 චිත්‍රපටය විරෝධය දක්වන පිරිසගේ අදහස වෙලා තියෙන්නේ. ඒත් තමන් කිසිම දිනෙක් අහිංසක දෙමළ ජනතාව ඝාතනය කිරීම අනුමත නොකළ බව මුත්තයියා මුරලිදරන් ප්‍රකාශ කරලා තිබුණා.

කොහොම වුණත් සේදුපතිගේ ඉවත් වීමත් එක්ක බොහෝ දෙනෙකු දැඩි ආශාවකින් බලා සිටි 800 චිත්‍රපටයේ වැඩ කටයුතු නැවත වරක් අතර මඟ නතර වෙලා තියෙනවා. ඉදිරියේදී චිත්‍රපටයේ වැඩ කටයුතු නැවත වරක් ආරම්භ වේවිද කියන එක ප්‍රශ්ණයක්.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ඉතුරුම් ගිණුම්, ස්ථාවර තැන්පතු විවෘත කිරීම දැන් නේෂන්ස් මොබයිල් ඇප් එකෙන්

Next Post

මහහුණුපිටියේ මිරැන්ඩෝ වලව්වට මොකද වුණේ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

ගෝලීය වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යමින් පවතින බවට තොරතුරු වාර්තා වෙනවා.Sri Lanka Latest News අද (23) දින වෙළඳාම ආරම්භයේදී...

Read more
සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.