• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මමත් අනුරාධි වගේම සංවේදී කෙනෙක්

September 7, 2019
in Heart
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

ළමා අවධියේ පටන් කලාවට ඇලුම් කළ ඇය පසුකාලීනව පුංචි තිරයේ අපට දැකගන්න ලැබුණේ නැහැ. එනිසාම කවුරුත් ඇය ගැන සොයමින් සිටියදී ඒ රුව යළිත් කරළියට ආවේ ‘2018 දෙරණ අවුරුදු කුමරිය’ ලෙසටයි. ඇය නමින් හිරුෂි වසුන්දරා. ඉතින් නැවත පුංචි තිරයේදී ඇගේ රුව දැකබලා ගන්න ලැබෙනවා. ඒ ගැන කතාබහ කිරීමට අප ඇයව ‘හාට්’ පිටු අතරට කැන්දාගෙන ආවේ මේ විදියට.
‘පාවෙලා වලාකුළේ ඒවිද අම්මා’ ටෙලිනාටයේ අනුරාධි ගැන කතා කළොත්?
ගොඩාක්ම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම හිතපු නැති විදියට අනුරාධිගේ සංවේදීකම මගේ රසික, රසිකාවියන් වයස් භේදයකින් තොරව ග්‍රහණය කරගෙන. අනුරාධි චරිතය මගේ ජීවිතයට ලැබුණු වටිනා සම්පතක් කිව්වොත් හරි.
අනුරාධිගේ චරිතය හිරුෂිගේ ජීවිතයටත් සමානයි කියන්නෙ ඇත්තද?
ඇත්තටම ඔව්. මමත් අනුරාධි වගේම සංවේදී කෙනෙක්. මට මේ චරිතය ඒ තරම් හොඳට කරන්න පහසු වූයේත් මගේ තිබුණු සංවේදීකම නිසා. කැමරාව මට නුහුරු දෙයක් නෙමේ. නමුත් කාලෙකට පස්සේ මා මෙහි ප්‍රධාන චරිතයක් රඟපානවා.
දෙරණින් හඳුන්වා දෙන ශිල්පීන්ට වෙනත් නිර්මාණවලට සම්බන්ධ වෙන්න බැහැ කියනවා. ඇත්තද එය?
මට නම් කවදාවත් එහෙම කියලාවත්, එහෙම ගිවසුම්වලට අස්සන් කරලාවත් නැහැ. ඔවුන් පවසන්නේ ජීවත් වෙන පළමු චරිතය ගැන අවධානය යොමුකර පසුව වෙනත් නිර්මාණවලට සම්බන්ධ වෙන්න කියලා. මම පෞද්ගලිකව එක නාට්‍යයක් ඉවර වෙනකම් තවත් ටෙලිනාට්‍යයක් භාරගන්නේ නැහැ. මොකද එහෙම වුණාම මගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක්.
ඔබ ජනප්‍රිය නිළියන් අතරට පියමනිමින් සිටින යුගය මේ. ඉතින් ඔබේ මහන්සියට සාධාරණයක් වෙනවද?
මාව නිර්මාණවලට සම්බන්ධ කරගත්තු හැම කෙනාම මට ගෙවීමක් කළා. හැබැයි මම විනෝදාංශයක් විදියට රඟපෑවා. හැබැයි මාව නිර්මාණවලට සම්බන්ධ කරගත්ත අය මගේ වටිනාකමට සාධාරණයක් කරනවා කියලා පැවසුවොත් මම හරි.
නීතිඥවරියක් විමේ සිහිනය නිළි වරම් තුළින් බොඳවී යාවිද?
ආපෝ කවදාවත්ම නැහැ. මම දැනටත් විවෘත විශ්වවිද්‍යාලයේ නීති අංශයේ 2 වැනි වසරේ ශිෂ්‍යාවක්. ඉතින් ඉදිරියේදී හැමදාම මාව දකින්න ලැබෙන්නේ නැතිවෙයි. මගේ වෘත්තිය වැඩකටයුතු නිසා.
හිරුෂි එකපාරට ඇවිත් නැවත සැඟවී යනවා. මෙයට හේතුව මොකක්ද?
මෙහෙමයි. මට හිතුණොත් විතරයි මම රඟපාන්නේ ලැබෙන හැම වැඬේම භාරගෙන තිරයේ ඉන්න මම කැමැති නැහැ. ජනප්‍රියතාව පසුපස හඹාගෙන යන කෙනෙක් නෙමේ මම.
ජනප්‍රියතාව කෙසේ වෙතත් ආදර ඇරයුම් නම් ගලාගෙන එනවා ඇති?
ආදරය කළුද, සුදුද කියන්නවත් මම දන්නේ නැහැ. ඒ ගැන හිතලත් නැහැ. අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දීගෙන වැඩ කරනවා. මගේ මවුපියන්ගේ ආදරය මට නොඅඩුව ලැබෙනවා. ඒ විතරක් නෙමේ මගේ ආදරණීය රසික, රසිකාවියන් නිසා තමයි අද මෙහෙම තැනක මම ඉන්නේ. ඔවුන්ගේ ආදරයත් මට වටිනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ගෝඨාගේ කැම්පේන් එක බැසිල් අතට ගනී

Next Post

යන ගමන සුබද – අසුබද

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.