• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

AIA ඉන්ෂුවරන්ස් හී වාර්ෂික සමුළුව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ

October 10, 2020
in Business
Reading Time: 1 min read
A A
AIA ඉන්ෂුවරන්ස් හී වාර්ෂික සමුළුව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ
Share on WhatsAppShare on Facebook

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම වසරක් පාසා අති උත්කර්ෂවත් අන්දමින් වාර්ෂික ආයතනික සමුළුවක් පවත්වා පසුගිය වසර පුරාවට සිය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ විශිෂ්ට කාර්යසාධනය ඇගයුමට ලක්කරනු ලබයි. මෙම උත්සවය සමාගමේ දින දර්ශකය තුළ වඩාත්ම වැදගත් කමක් ගන්නා අතර සමාගමේ සාර්ථකත්වය උදෙසා කාර්ය මණ්ඩලයේ දායකත්ව වෙනුවෙන් මෙදිනදී ඔවුන් සම්මානයෙන් පිදුම් ලබයි.

මේ වසරේ දී Covid-19 හේතුවෙන් උත්සවාකාරයෙන් පවත්වන්නා වූ මෙම සමුළුව පැවැත්වීමට නොහැකි වුවත්, කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇගයීමට ලක්කරමින් ඔවුන්ට හිමි සම්මාන ලබා දීමට සමාගම කටයුතු කළේය. ඒ අනුව ප්‍රථම වරට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ 2020 AIA ඉන්ෂුවරන්ස් ආයතනික වාර්ෂික සමුළුව නොබෝදා AIA හි ප්‍රධාන කාර්යාලයේ සිට දිවයින පුරා පිහිටි සියලුම AIA කාර්යාල වෙත විකාශනය කරන ලද අතර සියලු කාර්ය මණ්ඩල සාමාජිකයෝ ඊට සහභාගි වූහ.

මෙම සමුළුව මානව සම්පත් අධ්‍යක්ෂිකා තුෂාරි පෙරේරා මහත්මිය සමගින් අධ්‍යක්ෂ, ප්‍රධාන නිලධාරී නීති, මෙහයුම් සහ භාහිර සබදතා චතුරී මුණවීර මහත්මිය විසින් මෙහෙයවන ලද අතර සාමාන්‍යයෙන් මෙම උළෙලේදී සිදුවන අයුරින් ප්‍රධාන විධායක නිලධාරී නික් අද්වානි සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී උපුල් විජේසිංහ විසින් පසුගිය වසරේ සමාගම ලැබූ ප්‍රගතිය පිළිබඳ සමාලෝචනය කළ අතර ඉහළ කාර්ය සාධනයක් දැක්වූ සාමාජිකයින් සහ කණ්ඩායම් අගයමින් ඔවුනට සම්මාන ප්‍රදානය කරන ලදී.

SendShareShare
Previous Post

චීන ප්‍රබලයාට පසු අමෙරිකානු ප්‍රබලයෙකුත් ලංකාවට

Next Post

හේමාස් රෝහල් සමූහය කාර්ය මඩුල්ලේ සහ රෝගීන්ගේ සුරක්ෂිත බව කෙරෙහි කැපවෙයි

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.