• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

HUTCH – oDoc එකතුවෙන් ටෙලි මෙඩිසින්සේවාවේ නවමු වෙනසක්

October 10, 2020
in Business
Reading Time: 1 min read
A A
HUTCH – oDoc එකතුවෙන්  ටෙලි මෙඩිසින්සේවාවේ  නවමු වෙනසක්
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සන්නිවේදනයේ ප්‍රමුඛතම පාරිභෝගික තේරීම වන හච්, මෙරට ප්‍රමුඛ පෙළේ ටෙලිමෙඩිසින්සේවා සපයන oDoc හා අත්වැල් බැඳගනිමින් නවතම ජංගම දුරකතන සන්නිවේදන සේවා අත්දැකීමක් හච් පාරිභෝගිකයින් වෙත ලබා දීමට පියවර ගෙන තිබේ. හච් හා oDoc අත්වැල් බැඳ ගනිමින් පවත්වාගෙන යන මෙම නවතම සම්බන්ධතාවය ඔස්සේ, සුවිශේෂී ටෙලි මෙඩිසින් සේවාවක් දැන් පාරිභෝගිකයින් හට පිරි නැමේ. එමගින් සතියේ දින හතේම, පැය 24 පුරාම ක්‍රියාත්මක අන්තර්ජාල විශේෂඥ GP වීඩියෝ චැනලින් සේවාවක් ලබා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසී තිබේ. ඒ අනුව, ඕනෑම හච් පාරිභෝගිකයකුට සිය ජංගම දුරකතනය මගින් මෙම සේවාව බුක් කිරීමෙන් මිනිත්තු තුනක් ඇතුළත මෙම වෛද්‍ය සේවාව ලබාගත හැකි වීම විශේෂත්වයකි.

රට තුළ තවමත් පහව නැති කොවිඞ් අවදානම හේතුවෙන් අසනීප තත්ත්වයන් පැවතියද, රෝහල් ගත වීමට මෙන්ම, ප්‍රතිකාර ලබා ගැනීම සඳහාද රෝහල් වෙත යාමට බොහෝ දෙනා මැළිකමක් දක්වති. එවන් පසුබිමක, සුළු අසනීප තත්ත්වයන් හමුවේ රෝහල් වෙත යාමේ අවශ්‍යතාවය අවම කරන සුදුසුම විකල්පය ලෙසින් මෙම වෛද්‍ය සේවාව හඳුන්වා දිය හැකිය.

HUTCH- oDoc අත්වැල් බැඳ ගනිමින් හච් පාරිභෝගිකයින් වෙත පිරි නමන මෙම විශේෂඥ වෛද්‍ය සේවාව, මසකට රු. 99ක් හා බදු ඇතුළත් ඉතාමත් පහසු මිලකට ලබා ගත හැකිය. පාරිභෝගිකයින්ට, *6363# අංකනය කර දවසේ ඕනෑම වේලාවක මෙම සේවාව වෙත ප්‍රවිෂ්ට විය හැකි අතර, වෛද්‍ය සහය පිරිනැමීම සඳහා 600කට අධික වෛද්‍යවරුන් පිරිසක් වෙත ප්‍රවේශ වීමට එමගින් හැකියාව සලසා තිබේ.

SendShareShare
Previous Post

මානසික සෞඛ්‍ය ගැටලු සඳහා පළමු කෙටි පණිවිඩ උපකාරක සේවාව එයාර්ටෙල් ලංකා සහ NIMH වෙතින්

Next Post

ඇස්ට්‍රොලජි මේනියාවෙන් හිටපු සුපිරි තරුවලට දඬුවම් දුන්න කොරෝනා දෙවියෝ

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.