• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සෙලාන් බැංකුව ඇමරිකානු අධ්‍යාපන කේන්ද්‍රය තුළ මර්චන්ට් පෝටල් සේවා ආරම්භ කරයි

September 26, 2020
in Business
Reading Time: 1 min read
A A
සෙලාන් බැංකුව ඇමරිකානු අධ්‍යාපන  කේන්ද්‍රය තුළ මර්චන්ට් පෝටල් සේවා ආරම්භ කරයි
Share on WhatsAppShare on Facebook

සෙලාන් බැංකුව, ඩිජිටල් ගනුදෙනු සිදුකිරීම සඳහා පවතින වඩාත් ආරක්ෂිතම සහ පහසුම පළමු පරිපූර්ණ බහුකාර්ය ඩිජිටල් ගෙවුම් පහසුකමවන සෙලාන් මර්චන්ට් පෝටල් සේවාව ඇමරිකානු අධ්‍යාපන කේන්ද්‍රයට (ANC) හඳුන්වා දී ඇත.

ANC ආයතනයේ එක්සත් ජනපදය සහ ඕස්ටේ්‍රලියානු සාමාන්‍ය සහ පශ්චාද් උපාධි වැඩසටහන් සඳහා එම ආයතනයේ ප්‍රධාන පරිශ්‍රයට ද, අවසන් වසර සිසුන්ගේ SQA සහ UWL වැඩසටහන් සඳහා එම ආයතනයේ මහනුවර සහ මායා මාවතේ ශාඛාවලටද සෙලාන් බැංකුව එම සේවාව පිරිනැමීමට කටයුතු යොදා ඇත. මුළුමනින්ම පාරිභෝගිකයාගේ අවශ්‍යතාව මත සකස් කෙරුණු ගෙවුම් විසඳුමක්වන සෙලාන් මර්චන්ට් පෝටල් සේවාව හරහා ANC වෙබ් අඩවියෙන් ඩිජිටල් මාධ්‍යය ඔස්සේ පහසුවෙන් ගෙවීම් සිදු කළ හැකිය. අලෙවිකරුවන් හට සිය ගෙවීම් පරික්ෂා කිරීමටත්, පාරිභෝගිකයන් හට තමන් සිදු කළ ගෙවීම් පරික්ෂාකර ගැනීමටත් මෙම සේවාව මඟින් හැකි වීම නිසා පාරිභෝගිකයන් හට වඩාත් උසස් පාරිභෝගික අත්දැකීමක් හිමිකර දීමට අලෙවිකරුවන් හට හැකිවේ.

ගෙවීම් ආරම්භ කිරීම සහ සන්නිවේදනය ඩිජිටල්කරණය කර තිබීමද මෙම පහසුකමේ තවත් සුවිශේෂී අංගයක්වන අතර පරිශීලකයාට භාවිතය පහසුවන ලෙස එය නිර්මාණය කර ඇති බැවින් විවිධ සන්නිවේදන ක්‍රම හරහා ගෙවුම් සබැඳි (Links) බෙදාහැරීමට සහ පාරිභෝගිකයන්ට සිහිකැඳවීම් සිදු කිරීමටද හැකියාව ලැබී ඇත.

SendShareShare
Previous Post

සෙලින්කෝ ලයිෆ් තට්ටු 05 කින් සමන්විත නෙල්ලිඅඩි හරිත ශාඛාව විවෘත කරයි

Next Post

බන්දුල පොල් ගැන කියපු මාර කතාව (VIDEO)

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.