මේ වනවිට ආණ්ඩුව පොල්වල මිල තීරණය කොට ඇත්තේ වට ප්‍රමාණයේ අගල් ගණනටය.
පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශ කර ඇත්තේ වට ප්‍රමාණය අඟල් 12 පොල් ගෙඩියක් රුපියල් 60 මිලටයි.
වට ප්‍රමාණය අඟල් 12-13 අතර පොල් ගෙඩියන් රුපියල් 65කටත් ඊට වඩා වටා ප්‍රමාණය වැඩි පොල් ගෙඩියක් රුපියල් 70ක උපරිම සිල්ලර මිලක්ද නියම කර ඇත.
කෙසේවෙතත් ආණ්ඩුව පිහිටුවීමට දින කිහිපයකට කලින් වත්මන් වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මැතිවරණ වේදිකාවේ පොල් ගැන කී ප්‍රකාශයක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් තිබේ.
මේ අමත්‍යවරයා කී එම කතාවයි…











